~~``Network traffic එක හරියටම බලා ගමුද?``~~
ටික දවසකින් අලුත් දෙයක් කියන්නත් බැරි උනානේ ඔන්න අදත් කියන්න යන්නෙ කාටත් වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් මේක නම අලුත් software එකක් නෙවෙයි ලොකේ සැහෙන්න ජනප්රිය software එකක්
අන්තර්ජාලය භාවිත කරන අය ඉතින් හැම තිස්සෙම ඉතින් download කරනවා upload කරනවා එක එක මගුල් කරනවනෙ unlimited internet පාවිච්චි කරන අයත් ඉන්නවා limited internet පාවිච්චි කරන අයත් ඉන්නවෙනෙ මෙන්න මේ ලිමිටඩ් අයට තියන දැවෙන ප්රශ්නයක්නෙ ඇගට පතට නොදැනිම තමන්ගෙ මාසික GB ප්රමානය ඉවර වෙලා වැඩිපුරත් පාවිච්චි කරලා
මල කෙලියයිනෙ දැන් ඉතින් ගෙවපල්ලකො බිල අපි කාටත් ඔය සන්තැසිය වෙලා ඇති
ඕකට ඉතින් හැම තිස්සෙම network provider site එක user account ගිහින් data usage එක බල බලා ඉන්නත් කම්මැලියිනෙ ඔන්න ඉතින් එකට විසදුම මෙකට කියන්නෙ DU meter කියලා.
DU Meter 5
bandwidth monitor you can trust
මේක දාගත්තම අපෙ data usage එක ඉතාම පහසුවෙන් අපිට බලාගන්න පුලුවන්

අපිට ඔනිනම් daily,weekly,monthly ඕන විදියකට බලාගන්න පුලුවන්
මෙක අපිට හැම තිස්සෙම පේන්න desktop එකට හරි task bar එකට හරි දාගන්නත් පුලුවන්
තවත් වැදගත් දෙයක් තමා අපෙ monthly data ප්රමානය දීල ඒ ගාන ඉක්මවනවා නම් අපි warning එකක් දෙන්න හදන්නත් පුලුවන්
කොහොමද වැදගත් වෙයි නේද එහෙම හිතෙනවනම් මෙතනින බාගන්න
NEW Version 5.04 build R3387:
https://rapidshare.com/files/873542118/DuMeter5.04-COALFISH-CrackFix.rar
INSTALLATION NOTES
මෙන්න මෙ විදියටම කොරන්න ඕන ආයෙ පස්සෙ නහයෙන් අඩන්න එපා

Install DUMeter-Install.exe.
MAKE SURE DU METER AND IT'S SERVICE IS NOT RUNNING, kill the service (DUMeterSvc.exe) with taskmanager.
taskmanager එකෙන් අනිවාර්යෙන්ම බලලා process එක එන්ඩ් කරන්න අමතක කරන්න එපා

After installation (DO NOT REBOOT) copy pre-cracked exes from the Crack folder into DU Meter's installed folder, making sure to overwrite the existing files.
Next import Registration.reg into your registry by double clicking the file.
You now have a fully registered version of DU Meter!
Reboot your pc if required.

අන්තර්ජාලය භාවිත කරන අය ඉතින් හැම තිස්සෙම ඉතින් download කරනවා upload කරනවා එක එක මගුල් කරනවනෙ unlimited internet පාවිච්චි කරන අයත් ඉන්නවා limited internet පාවිච්චි කරන අයත් ඉන්නවෙනෙ මෙන්න මේ ලිමිටඩ් අයට තියන දැවෙන ප්රශ්නයක්නෙ ඇගට පතට නොදැනිම තමන්ගෙ මාසික GB ප්රමානය ඉවර වෙලා වැඩිපුරත් පාවිච්චි කරලා

මල කෙලියයිනෙ දැන් ඉතින් ගෙවපල්ලකො බිල අපි කාටත් ඔය සන්තැසිය වෙලා ඇති
ඕකට ඉතින් හැම තිස්සෙම network provider site එක user account ගිහින් data usage එක බල බලා ඉන්නත් කම්මැලියිනෙ ඔන්න ඉතින් එකට විසදුම මෙකට කියන්නෙ DU meter කියලා.DU Meter 5