අපේ_පොලීසිය

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    dawasak man yanakota bike eke alluwa.passe police karaya rassawa ahuwa man boruwata kewwa insurance company yaka keyala.padi keyada ahuwa 4000i kewwa.malli oitawada hodai koththu gahanwa kewwa. aaa yanwa yanwa kewwa:lol::lol::lol:

    pixu toka ekanam ...lol
    sirawatama hina giya yako..lol :rofl::rofl:
     

    cjb

    Member
    Aug 12, 2007
    5,107
    35
    0
    37
    (Rock City) kurunegala
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    PS

    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්
    mage net cafe ekata Division police eken penala machine chek kala ewage videos wagayak thibbai kiyala mawa dawas 14kata jail ekay damma...dala mata epa dennath bahe kiwwa policiyena court sarjent la denna salli illala eeta passe undennata 10000/= gaane dennata 20000/=k deela eath eeta passe court ekata naggata passe kiwwa thaama report eka awe na kiyala mawa aye dawas 21kata demma eeta passe arun 10000/=madi ekekuta kiyala
    eeta passe unge ammata Hu*aganin kiyala actin wa alluwa lawyer widiyata miniha mata eka dawasin epa aran dunna....eath policiyen kiyanawa mage cafe ekai computer tikai rajasanthaka karanna oonelu...:shocked::shocked::growl::growl::growl::growl:meeka une anith cafe ekay un policiyata 1lak deela mawa athulata dala mage charithe nathi karala mawa e town ekan pananna....salliwalata kaadara kame un mata naduwa dala thibbe balawayas kara deriyange asabaya video darshana paasal lamunta pennuwai kiyala:frown::frown::growl::growl:....mama ada meka puujitha jayasundara sir ta kiwwa eya mata anukampa karala wela thiyena deta eya godak duk wenawa kiwwa ekmanatama mata aniwaryenma mata una asadaraneta udaw karanawa kiwwa:yes:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    නැවකට බොරු ලියලනෙ, පොලිස්කාරයට දෙකට නැවිල වැදල බුදු සර් මට එහෙම කරන්න එපා, අශ්ශලාම් වනේගුම් අල්ලහ් හු ෆක්බාර් කියල පුක පොලේ ගහල වැදල බේරෙන්න ඇති මූ
    :lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැවකට බොරු ලියලනෙ, පොලිස්කාරයට දෙකට නැවිල වැදල බුදු සර් මට එහෙම කරන්න එපා, අශ්ශලාම් වනේගුම් අල්ලහ් හු ෆක්බාර් කියල පුක පොලේ ගහල වැදල බේරෙන්න ඇති මූ

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :angry: ශික් විතරක්.... ඊයේ මාවත් අල්ලා ගත්තා බං.... මුන් ආණ්ඩුවට සල්ලි නැති නිසා සල්ලි හොයලා දෙනවා....... මම විස්තරේ දාන්නම්කෝ ත්‍රෙඩ් එකක් දවල්ට.......!!
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :angry: ශික් විතරක්.... ඊයේ මාවත් අල්ලා ගත්තා බං.... මුන් ආණ්ඩුවට සල්ලි නැති නිසා සල්ලි හොයලා දෙනවා....... මම විස්තරේ දාන්නම්කෝ ත්‍රෙඩ් එකක් දවල්ට.......!!



    උඹ ඉතින් කවද්ද හරියට පාරේ ගියේ :P
    දෙකක් දාගෙන එලවන්න ඇති :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තෝට ඉතින් පොලිස් කාරයක් ඇල්ලුවම නිකන් මැජික් වගේ ඇති නේ?:lol: මාව ඉස්සෙල්ලම පොලිස් කාරයෙක් ඇල්ලුවෙ 8 වසරෙදි:P මොන්ටිසොරි බබාලා වගේ උබන් උබලා:rofl::rofl:


    මාව ඇල්ලුවේ 10 වසරේදී :P
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    samanyen police ye unta baninne eka parak hari ungen guti kala thiyena aya.mamath ehema thama.:D.mata uba police yath ekka thiyena tharaha therum ganna puluwan.owa ganan ganna epa ban.