'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ විශ්වය සකස්වෙලා තියන ස්වභාවය ගැන ගොඩාක් විස්තර කියා දීල තියනවා. මේ හතරමහා ධාතුන්ගෙන් හැදෙන, හතර අපායේ වැටි වැටී ඉපදෙන මැරෙණ ස්වභාවය ඉක්මවගන්න බැරුව ඉන්න සත්වයෝ අතරේම, ඒ සියලු සත්වයින්ට අයිතිවාසිකම් කියන්න... උන්ව පාලනය කරන්න... උන්ව බේරගන්න... කියල 'විශේෂයෙන් හැදෙන' තවත් සත්වයෝ කිහිපදෙනෙක් ගැනත් උන්වහන්සේ ඒ විස්තර වලදි කියල පෙන්වලා දීල තියනවා!!! මනුස්ස ලෝකෙදි 'ලොක්කෝ' වෙන්න දඟලල... අනික් එවුන්ට high-part දාගෙන ඉඳල... කෙලවගන්න සත්වයින් ඊළඟට උපදින තැන, 'අපායේ' ලොක්ක තමයි 'යමරජ' නැත්නම් යම රජ්ජුරුවෝ!!! එතකොට, කාලෙන් කාලෙට රැස්වෙන පින් / කුසල් වල බලයෙන් එවුන් දිව්‍යලෝක / බ්‍රහ්මලෝක වල ඉපදුනාම, එහෙ ඉන්න ලොක්ක තමයි 'සක්‍රයා' නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයා!!! ඊළඟට, මේ ඉන්න තරමක් සත්වයින්ට අයිතිවාසිකම් කියන, උන්ව හැමදාටම මේ 'අච්චාරු හැලියෙම' තියාගන්න දඟලන, ඒ කියන්නේ සත්වයින්ට සතර අපායේ වැටි වැටී ඉපදෙන මැරෙණ ස්වභාවයෙන් ගැලවෙන්න නොදී, උන්ව සංසාර ගමනටම ඇදල... බැඳලා... හිරකරලා... තියාගන්න කෙනා තමයි 'මාරයා' නැත්නම් මාර තුමා!!! තව... ආයුෂ වැඩිම කෙනා 'මහා බ්‍රහ්මයා' කියල... සක්‍ර දේවේන්ද්‍රයාගේ ඇමති මණ්ඩලය වගේ 'සතරවරම් දෙවිවරු' කියල... එහෙමත් ඉන්නවලු!!! හැබැයි ඉතින් ඔය සේරමලා ඉපදෙන මැරෙණ 'සංසාර චක්‍රයට' අහුවෙච්ච සත්වයෝ පිරිසක්ම විතරයි!!! !!! !!! හරියට නිකම් ස්වීප් එකක් ඇදුනම කාලෙකට 'ලොක්කෙක්' වෙලා ආයේ කාලෙකදී 'නට්ටං' වෙලා යන මිනිස්සු වගේ, ඒ හැමෝම යම් කාලෙකට ඒ ඒ තනතුරු වල ඉපදිලා 'රජ' වෙලා හිටියට, ආයුෂ ඉවර වෙච්ච ගමන් කර්මානුරූපව වෙන වෙන ජීවිත ලබල උපදිනවා!!! යම රජ්ජුරුවෝ හැටියට හිටිය 'එකා' අපායේ හැදුනොත් ඌට 'වෙන යමරජ' කෙනෙක් ගෙන් punishment හම්බ වෙනවා... 'කෙනෙක්' කාලෙකට 'සක්‍රයා' හැටියට ඉපදිලා හිටියත් සංසාරේ 'අනාගත්තොත්' අපායේ උපදින්න වෙනවා... 'මාරය' හැටියට ඉපදිලා ඉන්න 'එකා' කාලෙකදී දිව්‍යලෝකෙත් ඉපදෙනවා... එක විකාරයි!!! !!! !!!

    ඔය විදියට තනතුරු ලබල උපදින 'උදවිය' ගෙන් මාර තුමා සුවිශේෂයි!!! යම රජ හා සක්‍ර දේවේන්ද්‍රයා ඒ ඒ ලෝක වලට නායකයෝ / පාලකයෝ උනාට, ඒ හැමෝම මාරයට යටයි. මාරයා full power !!! 'අයියල' කාගේ කාගේත් 'අයියා' නැත්නම් 'ලොකු අයියා' එයා තමයි!!! හැබැයි එයත් අනිත්‍යයි!!! !!! !!! එයාගෙත් සේරම සෙල්ලම් කාලෙකට විතරයි!!! !!! !!! 'මාර' තනතුරට පත්වෙන කෙනාට, හතරමහා ධාතු වලින් හැදෙන සියලුම සත්වයින්ගේ අයිතිවාසිකම ලැබෙන්නේ උරුමයෙන්මයි!!! චුට්ටක් හිතන්න නිකම් පොල් වත්තක් වගේ එකක් ගැන... දැන්, ඒකට සදාකාලික / ස්ථිර අයිතිකාරයෙක් කියල මොකෙක්වත් ඉන්නවද? නෑ නේ?? එකෙක් කාලෙකට අයිතිවාසිකම් කියාගෙන ඉන්නවා... ඌ මළාම වෙන එකෙක් අයිතිවාසිකම් කියන්න ගන්නවා... ඌ මළාම තා එකෙක්... එහෙම නේ වෙන්න??? හැබැයි ඒ එකෙක්වත්, ඉන්නකම් 'තමන්ගේ' (කියල හිතාගත්ත) වත්තේ දේවල් වෙන අය ගන්නවට කැමති වෙනවද? නෑ නේ?? අන්න... මාරයත් ඒ වගෙයි!!! ඒකා කීයටවත් කැමති නෑ, තමුන්ගේ (කියල හිතාගෙන ඉන්න) සත්වයෝ කවුරුවත් සංසාර චක්‍රයෙන් ගැලවිලා නිදහස් වෙනවට!!! 'පොරට' ඕනේ ඉන්න තරමක් එවුන් ඒකෙම තියාගන්නයි!!! ඒ වගේම, මේ ඉන්න තරමක් එවුන් කොච්චර පිස්සු කෙලියත්, මොනවා කිව්වා කලත් / කෑවා බිව්වත්, එයාට ඒවයි කිසි ප්‍රශ්ණයක් නෑ!!! ඒ තනතුරේ ඉන්න කම්, එයාගේ එකම ප්‍රශ්ණය මොකෙක්වත් 'සංසාරෙන් නිදහස් වෙයිද?' කියන එක විතරයි!!! !!! !!!

    ඊළඟට, මේ තියන තනතුරු අතරේ තියන වඩාත්ම වැදගත් තනතුර තමයි බුදුරජාණන්වහන්සේ කියන්නේ!!! ඒ තනතුරට පත්වෙන කෙනා නම් එහෙම්පිටින්ම වෙනස්!!! අනික් හැම තනතුරකටම කාලෙන් කාලෙට කවුරුහරි කෙනෙක් පත්වෙලා නොකඩවා වැඩේ කරගෙන ගියාට, බුදුරජාණන්වහන්සේ කියන තනතුරට කෙනෙක්ගේ පහළවීම හරිම දුර්ලභයි!!! !!! !!! මේ මහා භද්‍ර (සුන්දර) කල්පයේ කකුසඳ / කෝණාගමන / කාශ්‍යප / ගෞතම බුදුරජාණන්වහන්සේලා 4 නමක්ම පහල වෙලා තිබුණට, විපස්සී බුදුරජාණන්වහන්සේ ගෙන් පස්සේ කල්ප 60ක් බුදුවරු පහලවෙලා නෑ!!! ඊළඟට සිකී / වෙස්සභූ බුදුවරු දෙනම පහල උනායින් පස්සේ ආයේ කල්ප 30ක් බුදුවරු ඉඳල නෑ!!! ඊළඟට පහලවෙන්න නියමිත මයිත්‍රී බුදුරජාණන්වහන්සේ ලෝකෙට පහලවෙන්නත් තව බර කාලයක් තියනවා!!! අනික් එක, කාලෙන් කාලෙට අනික් සේරම තනතුරු වල ඉපදෙන හැමෝම එහෙට මෙහෙට විසි වෙවී සංසාර ගමනේම යෙදිලා ඉන්න සත්වයෝ පිරිසක් උනාට, බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙන්නෙම තවත් සැහෙන පිරිසකුත් නිදහස් කරගෙනම සංසාර ගමනින් නිදහස් වෙන්නයි!!! !!! !!! අන්න ඒ හන්ද, බුදුරජාණන්වහන්සේ තමයි සංසාර දුකින් නිදහස් වෙන්න බැරුව අසරණ වෙලා ඉන්න සියලුම ලෝක සත්වයන්ට තියන එකම පිළිසරණ!!! !!! !!! හැබැයි ඒ හන්දම, සියලුම ලෝක සත්වයෝ තමන්ගෙයි කියල හිතන් උන්ව සංසාර ගමනේම හිරකරන් ඉන්න මාරයට නම්, බුදුරජාණන්වහන්සේ, 'එයාගේ මාරයා' ගානයි!!! තමුන්ගේ දේපල / වස්තුව මංකොල්ල කන්න ආව යකෙක් ගානයි!!! ඕං ඉතින් මාරයා යුද්ධ ප්‍රකාශ කරනවා... මුලින්ම එයා බෝසතානන්වහන්සේ බුද්ධත්වයට පත්වීම වලක්වන්න දාන්න පුළුවන් උපරිම try එක දානවා... හරියන්නේ නෑ!!! ඊළඟට එයා බුදුරජාණන්වහන්සේ ලෝක සත්වයාට ධර්මය දේශණා කරන එක වලක්වන්න full try එකක් දෙනවා... ඒ හරියන්නෙත් නෑ!!! මොකද, මාරයා කොච්චර ලොක්කෙක් උනත් බුදුරජාණන්වහන්සේ එයාට වඩා 'ගොඩක් ලොකුයි' !!! !!! !!!

    බෝසතානන්වහන්සේ නමක් කියන්නේ, 'චතුරාර්ය සත්‍යය' හා එම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට තිබෙන වැඩපිළිවෙල, 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා ගිය කාලෙක ලෝකයට පහලවෙලා, බුද්ධත්වයට පත්වෙලා, තමන් විසින් නැවත එම චතුරාර්ය සත්‍යයත්, ආර්යෂ්ඨාංගික මාර්ගයත් අවබෝධ කරගෙන ලෝකයට හෙළිදරව් කරලා දෙන්න අධිෂ්ඨාන කරගෙන, තවත් බොහෝ පිරිසක් නිදහස් කරගෙනම තමුනුත් සංසාර දුකින් නිදහස්වෙන්න අධිෂ්ඨාන කරගෙන, ඒ අරමුණ වෙනුවෙන්ම කැපවෙලා, ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහාම පාරමිතා සම්පූර්ණ කරගන, කල්ප කාලාන්තරයක් තිස්සේ සංසාරේ සැරිසරාගෙන එන මහා වීර්ය සම්පන්න... මහා ධයිර්ය සම්පන්න... කෙනෙක්!!! බුදුකෙනෙකුගේ පින් බලය වහන්න මාරයාට බෑ!!! !!! !!! අන්න ඒ නිසා, කොච්චර ලොක්කෙක් උනත් මාරයට බුදුරජාණන්වහන්සේවත්, උන්වහන්සේගේ අතින්ම අල්ලගෙන... උන්වහන්සේගේ පස්සෙන්ම යනවා වගේ... කටයුතු කරන ආර්ය ශ්‍රාවකයෝ කිසි කෙනෙක්ව වත් සංසාරෙන් එතෙරවීම වලක්වන්න / නතර කරන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! හැබැයි ඒ වුනාට, අනික් ඉන්න තරමක් එවුන්ටත්, 'ආ... එහෙනම් බොලා සේරම ණිවන් දැකහල්ලා!!' කියල, කස්ටියටම whole sale එකේ ණිවන් යන්න ඉඩ හැරලා මාරයා කට පුක පියාගෙන පැත්තකට වෙලා ඉන්නෙත් නෑ!!! !!! !!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    **- සම්මාසම්බුදු බුදුකෙනෙක් දේශණා කරන පිරිසුදු ශ්‍රී සද්ධර්මයම අහන්න / කියවන්න ලැබුණු කෙනෙක් මිසක්, අනික් ඉන්න තරමක් 'ලොකු ලොකු පොරවල්' ඇතුළු සංසාරගත සත්වයෝ කවුරුවත් මේ කිසි එකක් දන්නේ නෑ!!! උන් ඔහේ ඉපදුන නිසා ජීවත් වෙන... කාලෙන් කාලෙට එහෙට මෙහෙට විසිවෙන... සංසාර ගමනක යෙදිලා ඉන්නවා මිසක් උන්ට කිසි අරමුණක් ඇත්තෙත් නෑ!!! උන් බුදුරජාණන්වහන්සේ / යම රජ්ජුරුවෝ / සක්‍ර දේවේන්ද්‍රයා / මාරයා කවුරුවත් ගැන දන්නේ නෑ!!! උන් කවුද? ඇයි උන් මෙහෙම ඉපදිලා ඉන්නේ? මොනවද උන්ට ඊළඟට වෙන්නේ? කියන කිසිම දෙයක් දන්නේ නෑ!!! උන් ඔහේ කකා බිබී, උන්ට හිතෙන හිතෙන ඒවා කර කර ඉන්නවා විතරයි!!! ඉන්න කම් ආගමක් බදාගෙන තව ආගමකට බැණ බැණ ඉන්න එකා, ඊළඟ සැරේක ඒ බැණපු ආගමේ එකෙක්වෙලා ඉපදිලා කලින් ආගමට බැණ බැණ ඉන්නවා... කාලෙකදී රට ජාතිය බේරගන්න ජීවිතේ පූජා කරන එකා ඊළඟ සැරේකදී වෙන රටක ඉපදිලා කලින් රට මංකොල්ල කන්න වනසන්න තියාගන්නවා... කාලයක් සංස්කෘතිය සභ්‍යත්වය ගැන කියව කියව ඉන්න එවුන් ආයේ කාලෙක වෙන රටක ඉපදිලා කලින් රටේ සංස්කෘතිය සභ්‍යත්වයට පලු පැලෙන්න බණින්න තියාගන්නවා... අන්න එහෙමයි මේ සංසාර ගත වැඩපිළිවෙල සිද්ධවෙන්නේ!!! තනිකරම මහා පිස්සුවක්!!! බුදුහාමුදුරුවෝ නම් කිව්වේ, 'මේක අරටුවක් හොයන්න කෙහෙල් ගස් කප කපා බලනවා වගේ වැඩක්!' කියලයි!!! !!! !!! හැබැයි ඉතින් ඉන්න තරමක් ලොකු ලොකු පොරවල් 'ලස්සනට ජීවත් වෙනවා...' 'හොඳට ජීවත් වෙනවා...' 'දියුණු වෙනවා...' කිය කියා ඒකම කරගෙන යනවා මිසක්, එවුන්ට මේ සංසාර පැවැත්මේ 'කිසි කමකට නැති' කම... නිෂ්ඵල බව... පේන්නේ නෑ!!! 'මේ කරන කියන හැමදේම තාවකාලිකයි! වඩාත්ම වටින්නේ මේ දිගින් දිගට පවතින ස්වභාවයෙන් මිදීම පමණයි!!' කියන බව තේරෙන්නේ නෑ!!! -**

    මේ ජීවිත වල නිසරු, නිෂ්ඵල බව දැකලා ධර්මය අවබෝධ කිරීමට / සංසාර ගමනින් නිදහස් වීමට කල්පණා කරන්නේ ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!! හැබැයි එහෙම ධර්මයට යොමුවෙන හැම කෙනාම ධර්මය අවබෝධ කරන් සංසාර ගමනින් නිදහස් වෙනවා කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! මොකද, මාරයාට නැත්නම් 'මාර තුමාට' සංසාරෙන් නිදහස්වෙන එක වලක්වන්න බැරිවුනේ බුදුරජාණන්වහන්සේ ගේත්, උන්වහන්සේ පසුපසින්ම ගමන් කරපු ආර්ය ශ්‍රාවක පිරිසගේත් විතරයි!!! !!! !!! වෙන කවුරුවත් සම්බන්ධයෙන් එයාට දෙපාරක් හිතන්නවත් දෙයක් නෑ... දෙයියෝ අදහන, දෙයිය ගාවට / ස්වර්ගෙට යන්න බලාගන ඉන්න අය සම්බන්ධයෙන් එයාට මොකුත් ප්‍රශ්ණයක් නෑ!!! මොකද එවුන් කොහොමටවත් මැරෙණ ඉපදෙන සංසාර ගමනෙන් නිදහස් වෙන්නේ නැති නිසා එවුන් ගැන හොයන්න බලන්න දෙයක් ඇත්තෙම නෑ!!! ඊළඟට එක එක ජාතිවල බුද්ධාගම් කාරයෝ සම්බන්ධයෙනුත් එච්චරම තමයි!!! උනුත් සදා සන්සාරේම නිසා මාරයට කලබලවෙන්න දෙයක් නෑ!!! හැබැයි 'පිරිසුදු බුද්ධ දේශණා' මුණගැසුණු සියලු ලෝක සත්වයෝ නම් මාරයාට අයිති හිර ගෙදරක හිර කරුවෝ හා සමානයි!!! !!! පිරිසුදු බුද්ධ දේශණාවටම අනුව කටයුතු කලොත් ඒ හැම එකාම සංසාරෙන් ගැලවෙන නිසා මාරයා උන් ගැන ඇහැ ගහගත්තු ගමන්මයි!!! !!! !!! ඉතින්, එවුන්ගෙන් බොහොම අහිංසක විදියට, හිමින් සීරුවේ 'පිරිසුදු බුද්ධ දේශණා' අනුවම කටයුතු කරලා... හොඳට ශ්‍රද්ධාවේ පිහිටලා... සතර සතිපට්ඨානයේම සිත පිහිටුවාගෙන වාසය කරලා... යාන්තම් හිරෙන් බේරිලා එලියට පැනගන්න ඉතාමත් සුළු පිරිසකට මිසක්, අනික් 'අලි වන්සෙන්' ධර්ම මාර්ගයේ යන්න හදන එවුන්ට නම් sorry ම තමයි!!! මේ මාතෘකාවේදී බුදුරජාණන්වහන්සේව පැත්තකින් තියල තනියෙන් යන්න හදන... 'මමයි රජා' වෙන්න දඟලන... හැම එකාටම වෙන්නේ 'ඇප රාජසන්තක වෙන එක' නැත්නම් 'ඇපත් නැතිවෙන එක' විතරයි!!! !!! පිස්සු හදාගෙන නැවතුනොත් මිසක් ගොඩ යාමක් නම් නෑ!!! !!! !!!

    මේ සත්වයෝ හැදිලා තියන විදිය ගැන බුදුරජාණන්වහන්සේ හෙළිදරව් කරලා තියන දේවල් ගැන මං වේලපහින්ම හොඳට පැහැදිලිකරලා කිව්වා. උන්ව (උඹල / අපි හැමෝම) හැදිලා තියන ස්වභාවය අනුව, උන්ගේ ඇඟවල් අස්සේ සිද්ධවෙන කතන්දරයට අනුව, උන් උන්ගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවෙන (ඇහැ/කණ/නහය/දිව/ඇඟ කියන ඒවාට අහුවෙන්නේ නැති, detect නොවෙන) කෙහෙල්මල් ගැන හිතන්න තියාගත්තොත් මොන මොනවා හිතෙයිද දන්නේ නෑ... ඒ හිතෙන කිසි එකක හරි වැරදි දැනගන්න, නිවැරදි කරගන්න විදියක් නෑ... ඉතින් 'ඇනිල'ම තමයි නවතින්නේ... බව මං කලින්ම කියල දුන්න!!! !!! ඉතින්, දෙවි / මිනිසුන්ගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවන මේ ධර්ම මාතෘකාවේදී උන්ට තියන එකම පිළිසරණය / උපකාරය බුදුරජාණන්වහන්සේත්, උන්වහන්සේ වදාළ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මයත් හා ඒ ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කල (අරහත්වයට පත්වෙච්ච) ආර්ය ශ්‍රාවක පිරිසත් විතරයි බව මං හොඳටම තෝරලා දුන්න!!! !!! කවුරු හරි කෙනෙක් මේ මතෘකාවේදී ඒ තිසරණයේ පිහිට ප්‍රතික්ෂේප කරලා තමන්ට හිතෙන හිතෙන විදියට කරන්න ගියොත්, 'වැඩ පෙන්නන්න' ගියොත්... 'ලොකු වැඩ' කරන්න ගියොත්... මූද මැද්දේ anchor එකක් නැතුව නවත්තල තියන බෝට්ටු වැලක් වගේ වෙනවා... කොහේ ගහගෙන යයිද දන්නේ නෑ... කියන බවත් පෙන්නලා දුන්න!!! !!! එහෙම උනොත් ධර්මය අවබෝධ කරගන්න නෙවෙයි, හොඳටම 'නාගන්න' වෙනවා... 'ඉල්ලගෙනම කන්න' වෙනවා... කියල හොඳටම පැහැදිලි කරලා කිව්වා!!! !!!

    හැබැයි, මෝඩ බූරුවන්ට කොච්චර කිව්වත් උන් අහන්නේ නෑ!!! !!! !!! උන් හිතන් ඉන්නෙම 'උන් වෙනස් ඇති...' 'උන්ට මේවා අදාළ නැතුව ඇති...' 'උන්ට වරදින්නේ නැතුව ඇති...' කියල තමයි!!! ඉතින් උන් 'නොදන්න ඕනේ මගුලක් ගැන හොඳටම දන්නවා වගේ' කියවන්න යනවා!!! හිතන් ඉන්නේ උන් මහ 'ලොකු පොරවල්' කියල!!! ඉතින් ඉල්ලගෙනම කනවා!!! මෝඩ මීහරක්!!! අනික, මේ ලියන දේවල් වල හරි වැරදි හොයන්න / කියන්න කලින් කල්පණා වෙන්න ඕනේ, 'එච්චර එව්වා කොරන්න තමුන් රහත්වෙච්ච එකෙක් නෙවෙයි නේද?' කියන බව!!! රහත්වෙච්ච නැති එකෙක් කොහොමද, 'රහත් උනාම කොහොමද?' 'කොයිවගේද?' කියල දන්නේ?? දන්නේ නැතුව කොහොමද ඒ දේවල් ගැන කතාකරන්නේ?? 'රහත් වෙනවා කියන්නෙත් නිකම් මහත් වෙනවා වගේ එකක් වෙන්න ඇති...' කියල හිතන් ඉන්න, ධර්මය නැත්නම් 'පටිච්චසමුප්පාදය' කියන්නේ මොකද්ද කියලවත් නොදන්න බූරුවෝ හදනවා මේ කියන ඒවයි හරි වැරදි හොයන්න!!! !!! !!! තව එවුන් එනවා, 'අහවල් හාමුදුරුවෝ / කෙනා මෙහෙමයි කියන්නේ...' 'අහවල් හාමුදුරුවෝ / කෙනා මෙහෙමයි කියල තියෙන්නේ...' කියාගෙන. තොපි කල්පණා කරලා බැලුවද එහෙම කියන්න, ඒ 'අහවල් හාමුදුරුවෝ' නැත්නම් 'අහවල් කෙනා' රහත්වෙච්ච කෙනෙක්ද? කියල?? හරි! ඒකා රහත්වෙච්ච එකෙක් කියමු... කොහොමද දැනගත්තේ?? ඒ අහවල් එක්කෙනා කිව්වද, එයා රහත් කියල?? (බොලා දන්න දහමේ හැටියට, රහත්වෙච්ච අය කියන්නේ නෑ නෙව??) එහෙමනම් තෝ දැනගත්තේ කොහොමද?? තෝම ඒකා රහත්වෙච්ච කෙනෙක් කියල දැනගන්න තෝ රහත්වෙලය??? වෙන එකෙක් කියපු නිසා 'රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති!' කියල හිතුව නම්, උඹට එහෙම කියපු එකා, 'අහවලා රහත්වෙච්ච කෙනෙක්!' කියල දැනගෙන තියෙන්නේ කොහොමද??? ඌ රහත්වෙච්ච එකෙක්ද??? ඌ උඹට එහෙම කිව්වද??? ??? ඈ බොල... තොපි ඔහොම දිගට දිගට හිතුවද??? ??? හිතල බලලද බකපණ්ඩිත 'ලොකු talks' දුන්නේ??? ??? කල්පණා කරන්න වත් නොදන්න බූරුවෝ!!! මෝඩ මීහරක්!!! !!! තොපි දන්නෙවත් නෑ තොපි කැලේ ගිහිල්ල තියන තරම!!! !!! !!! ඒ මදිවට එනවා මෙතන අනික් එවුන්ටත් උපදෙස් දෙන්න... මහන්තත්ත කම 'කට කපල' !!! මෝඩ මීහරක්!!! !!! !!! තොපි වගේ කාලකණ්නි හන්ද තමයි අහිංසක නිහතමානී අවංක එවුන්ටත් සංසාර දුකෙන් ගැලවෙන්න අමාරු වෙලා තියෙන්නේ!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ මේ ජීවිත සම්බන්ධ කතාව කියල දීපු එක කෙනෙක් හීනෙකින් වත් නොහිතන විදිය දෙයක්!!! (පස්සේ හිතුනොත් 'පුනරුප්පත්තිය' model එකකින් කරලම පෙන්නන්නම්!!!) ඇහැට/කණට පේන්නේ නැති කතන්දරයක් නිසා, බුදුහාමුදුරුවොන්ගේ අතින් අල්ලගෙන යනවා වගේ, ශ්‍රද්ධාවෙන්ම තමයි ධර්මය අවබෝධ කරගන්න නම් කටයුතු කරන්න ඕනේ!!! !!! !!! අවබෝධය සම්පූර්ණ උනායින් පස්සේ, 'ගමනේ කෙළවරටම ගියායින් පස්සේ' නැත්නම් රහත් උනායින් පස්සේ තමයි කතන්දරේ හොඳටම තේරෙන්න ගන්නේ!!! ඒ නැතුව තැන් තැන්වලින් අල්ලගෙන තේරුම හොයන්න ගියාම අහුවෙන්නේ වෙන වෙන ඒවා තමයි!!! එකෙකුට එක විදියකට හිතෙනවා... තව එකෙකුට තව විදියකට හිතෙනවා... ඊළඟට උං, 'මේ තමයි ධර්මය' කියල, ඒ කුණුකන්දල් බුද්ධ දේශණා වලට අමුණන්න ගියාම, කවලම් කලාම, 'කිරි වලට වස දාල දුන්න' වගේ වෙනවා!!! ඊළඟට පස්සෙන් එන එවුනුත් 'අටු - ආචාර්යල කියල තියෙන්නේ මෙහෙමයි... මෙහෙමයි...' කියල කලින් හිටිය එවුන් අනල අනල තියන ධර්මය තෝරන්න ගිහින් වැඩේ තවත් කනවා... බුද්ධ දේශණා පැත්තකට දාල, 'අටුවාවේ' තියෙන්නේ මෙව්වා මෙව්වයි කියල තෝරන්න යනවා... අන්තිමේ මහා ජංජාලයයි!!! දැන් ඉන්න montessori එවුනුත් 'ධර්මය' කිය කියා ඒ කුණුගොඩවල්ම අල්ලගෙන copy paste කරන එකෙන්, ඒ කුණු හැමතැනම පැතිරිලා හතර වටේම 'ගඳගහන්න ගන්නවා' මිසක් ඒවා අහන / කියවන එකෙක්වත් රහත්වෙන්නේ / ණිවන් දකින්නේ නෑ!!! අන්න ඒ නිසා, මුලින් තමුන් රහත්වෙලා ඉන්නවා!!! එතකම් ධර්ම ප්‍රචාරයට බහින්න එපා!!! !!! copy paste කරන්න යන්න එපා!!! !!! !!!

    මේ කතන්දරයෙදි, කෙනෙක් chemistry / physics / maths වලට තදයෙක් උනා කියල... campus ගිය කෙනෙක්... නැත්නම් campus එකක උගන්නන කෙනෙක් කියල... ආයේ, ධර්මාචාර්ය උපාධි පට්ටම් ගහපු කෙනෙක්ය... ආචාර්ය මහාචාර්ය කෙනෙක්ය... මොන මගුලක් උනත් ඒවයි කිසිම වැදගත් කමක් නෑ!!! එහෙම 'තදයෙක්'ය කියල කිසි කෙනෙකුට මේ මතෘකාවේදී success වෙන්න ලැබෙන්නේ නෑ!!! !!! මේක, 'යෝනිසෝමනසිකාරය' කියන අතිශයින්ම දුර්ලභ ප්‍රඥාව ඇතුව ඉපදිච්ච උදවියට තියන දෙයක්!!! ධර්මානුකූලව, නිවැරදිව ණුවනින් විමසලා... විමසලා... අවබෝධ කරගැනීමේ හැකියාව තියන අයට පමණක් තියන දෙයක්!!! මේකේ ලියපු තරමක් ධර්ම කරුණු, අතීතයේ අන්න ඒ දුර්ලභ ප්‍රඥාව තිබුන පින්වත් උදවිය අහල අවබෝධ කරගෙන උතුම් මාර්ගඵල ලබපු, 100% ම පිරිසුදු බුද්ධ දේශණා වලින්ම ගත්තු ධර්ම කරුණු!!! !!! !!! කොහෙවත් ඉන්න කාලකණ්නි 3-4 දෙනෙක් ඒ පිරිසුදු බුද්ධ දේශණාවල් වලට, 'ධර්මය විකුර්ති කරනවා...' 'සාසනය විනාස කරන්න contract අරන්...' කිය කියා ඉල්ලගෙනම කාල, උන්ට අපාගතවෙන්න පාර හදාගත්ත!!! !!! !!! මුං වගේ බූරුවන්ට නොතේරුණාට, දැනුත් ධර්ම මාර්ගයට 'අවශ්‍ය වෙන ප්‍රඥාවන්ත භාවය තියන අය' මේ කරුණු අහන පරක්කුවෙන් තේරුම් ගන්නවා!!! !!! !!! අවබෝධ කරනවා!!! !!! !!! උඹලා, උඹල ගැන 'හිතාගෙන ඉන්න' විදියට, උඹලත් බුද්ධිමත් / ප්‍රඥාවන්ත එවුන් උනා නම්, තොපිටත් ඒ විදියටම 'ධර්මය' සත්‍යය තේරිලා, අවබෝධ වෙලා තියෙන්න ඕනේ!!! !!! !!! මාර්ගඵල ලබල තියෙන්න ඕනේ!!! !!! !!! ඒත් එහෙම උනේ නෑ නේ??? ඒ තොපි මහප්‍රාණ 'භූරුවෝ' හන්ද මිසක්, කීයටවත්, ධර්මයේ වැරද්දක් නිසා වත්, මේ ලියපු ඒවයි වැරද්දක් හන්ද වත් නෙවෙයි!!! !!! !!! අන්න ඒකයි මං බූරුවන්ට, බූරුවෝ කියලම කියන්නේ / කතාකරන්නේ!!! !!! !!! මේ මාතෘකාව ගැන 'කට හෙල්ලුවොත්', ඌ මොලේ තියන එකෙක්ද? පල් මෝඩයෙක්ද? බූරුවෙක්ද? කියල මට 'පටාස් ගාල' තේරෙණවා!!! !!! !!!

    මුලින්ම තමන් කොච්චර මැටි මෝලෙක්ද?? තමන් කොච්චර ගොං හරකෙක්ද?? කියන එක හොඳට, පැහැදිලිව තේරුම් ගන්න ඕනේ!!! ඊළඟට මේ 'ධර්ම කතන්දරය' කියන්නේ එහෙම්පිටින්ම ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක්!!! මොකා දැන් කොච්චර අලි size දැම්මත්... ලොක්කෝ බෝක්කෝ වෙලා හිටියත්... බොලා සේරමලා ඒ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලට අනුව හැදිලා, ගූ හුජ්ජ නාගෙන, මෙලෝ හසරක් නොදැන, මොන මගුලක්වත් කරගන්න බැරි කිරි දරුවෝ හැටියට ජීවිතේ පටන්ගත්ත එවුන්!!! !!! !!! ඉපදිලා ලොකු මහත් වෙද්දී දෙයියෙක් මැව්වා... ඉබේ හදුනා... වගේ 'බයිලා අහල' පිස්සු හදාගෙන හිටියට, තොපි නොදන්න කතන්දරයක් බොලා හැමෝගෙම ඇඟවල් අස්සේ සිද්ධ වෙනවා!!! !!! !!! ඒක තොපිට ඕනේ ඕනේ විදියට වෙනස් කරන්න... පාලනය කරන්න... තොපි කාටවත්ම බෑ!!! !!! !!! දැන් ඔය සංගීත උපකරණ හැට හුටහමාරක් දාගෙන, ඒවයෙන් එක එක ස්වර / තාල අනුව සද්ද හද හදා... තව නඩයක්ම එකතුවෙලා එක එක හඬවල් වලින් ගායනා කරලා... මහා සාරභාර සංගීතයක් කලත් අන්තිමට බැලුවම ඒ 'සද්ද' සේරම speakers වලට එන electrical signals ටිකක් විතරයි!!! TV / radio / video / wireless communication හැම එකකම ක්‍රියාකාරීත්වය තියෙන්නේ ඒ විදියටම electrical signals / electro magnetic radiation පදනම් කරගෙනයි!!! !!! මේ සත්වයෝ හැම එකාගෙම ඇඟවල් අස්සේ වෙන කතන්දරෙත් ඒකමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ කිසිම තාක්ෂණයක් නැති දුෂ්කර කාලෙක මහා වෙහෙසක් දරල අවබෝධ කරගත්තේ ඒ වැඩපිළිවෙල තමයි!!! !!! !!! උන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියට කියන්න, පැහැදිලි කරන්න පුළුවන් උපරිමයෙන් කියල තෝරලා දුන්නේ මේ කතන්දරයම තමයි!!! !!! !!! මේ වැඩපිළිවෙල හොඳට දැනගෙන... හරියටම කෙරෙන්න ඕනේ දේ අල්ලගෙන... තමන්ම එහෙම කරලා ගොඩ ගියේ නැත්නම්, 'තමන්ව' බේරගන්න මොකෙක්වත් නෑ!!! !!! !!! අනිවාර්යයෙන්ම තමුන්ට කෙලවෙන බව හොඳට දැනගන්නවා!!! !!! !!! ඊළඟට බලනවා මේ කියන කිසි එකක් නොතේරෙණවා නම්, මොලේ කඳුලක්වත් නැති උඹ කොච්චර අසරණයෙක්ද?? අනාතයෙක්ද??? කියලා... අන්න ඒක හොඳට තේරුම් අරගෙන, 'නැට්ට පුකේ ගහගෙන' බොහොම යටහත් පහත්ව, අහිංසක විදියට, කීකරුව මේ කියන කරුණු හොඳට කියවල බලල චුට්ට චුට්ට හරි තේරුම් ගන්න බලනවා!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කලින් හිටිය මහන්තත්තකම ඉහට ගහපු ගොං සංඝයොත් සිවුරු දාගත්තට බොලා වගේම මැටි මෝල්ලු ටිකක් තමයි. උං මේ කියපු, 'පිරිසුදු බුද්ධ දේශණාවල්ම නැතුව බෑ...' 'තමන්ට ඕනේ ඕනේ විදියට බෑ...' කියන මොන මගුලක් වත් දැනගෙන ඉඳල නෑ!!! සේරටම වඩා උන්ට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියලා දීපු දේ ඒ විදියටම පිළිඅරන්, උන්වහන්සේ කියපු විදියටම කටයුතු කරන්න ශ්‍රද්ධාවක් තිබිලත් නෑ!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව ඉක්මවල ගිහිල්ල, උන්වහන්සේ වදාළ ධර්මයත් වෙනස් කරන්න තරමට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට ආදර ගෞරවයක් නොතිබිච්ච කාලකණ්නි රැලක්!!!

    මාර තුමත් හරිම කැමතියි ඒ වගේ මහන්තත්ත... බකපණ්ඩිත... මෝල් වහන්සේලාට!!! !!! !!! මොකද එයින් එකෙක් අල්ලලා හොඳවයින් 'බුල්ටෝ' එකක් දුන්නම ඌත් සදා සොත්ති... උගේ පස්සෙන් යන මුළු පිරිවරමත් සදා සොත්තිම තමයි!!! ආයේ එවුන් සංසාරෙන් නිදහස් වෙයිද? කියලා බලන්න, හොයන්න, උන්ගැන ඇහැගහගෙන ඉන්න, මොකවත්ම ඕනේ වෙන්නේ නෑ!!! මාරතුමාට ලේසියි... වැඩ අඩුයි... ඒකයි!!! ඉතින් මාරයා උන්ව ලස්සනට tackle කළා!!! ගොං මිනිස්සු ලව්වා තව තවත් නම්බුනාම දිදී, උන්ව හොඳට ගොනාට අන්දලා ලස්සනට වටේ යැව්වා!!! එහෙම කරලා එයාට (මාරයට) අවශ්‍ය දේ ඒ ගොං සංඝයෝ ලව්වා කරවගත්තා!!!

    කොටින්ම රාහුල, චුල්ල පන්ථක, ලෝසක වගේ පුංචි පුංචි ඇත්තොත් අවබෝධ කරගෙන අරහත්වයට පත්වෙච්ච සරල සත්‍යය... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අවුරුදු 7ඉඳල පුංචි දරුවන්ට අවබෝධ කරන්න පුළුවන්ය කියපු සරල සත්‍ය, අවුරුදු 77ක් වෙනකම් බෙල්ල කඩාගෙන try කරලවත් අවබෝධ කරගන්න බැරිවෙන්නම වකූරු කරලා දැම්මා!!! !!! !!! දඟලලා දඟලලා මොනවා හරි තේරුම්ගත්තයි කියලත් මෙලෝ වැඩක් නැති, 'අභිධර්මය' කියලා කුණුහරුපයක් හැදුවා!!! !!! !!! මේ කපේදී තේරුම් ගන්න බැරිවෙන්නම 'බැස්ටිය' දුන්නා!!! !!! !!!

    බුදුරජාණන්වහන්සේ මේ සංසාර අනතුරේ භයානක කම දැකලා, 'මුං මේ ජීවිතේදිම සෝතාපන්න නොවුනොත් වැඩක් වෙන්නේ නෑ නේද?' කියලා දැකල, "ඉක්මන් කරන්න... ඉක්මන් කරන්න... සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න, ගිනිගත්ත ඔලුගෙඩිය නිවනවට වඩා හදිස්සි වෙන්න... ලේ ගලන තුවලෙකට බෙහෙත් දාගන්නවට වඩා හදිස්සි වෙන්න... අප්‍රමාදී වෙන්න... පමාවුනොත් මැරිච්ච එවුන් ගානයි... සෝතාපන්න නොවුනොත් මගේ සාසනයට වත් අයිති නෑ!!" කිය කියා කියපු එක එහෙම්පිටින්ම කණපිට ගහලා, 'ඕව ඔහොම හදිස්සියට බෑ... අනුපුබ්බ විදියට හිමින් හිමින් කරන්න ඕනේ... මේ සැරේ කරන්නත් බෑ... පින් මදි... ඕවට ගොඩාක් පින් ඕනේ... පෙරුම්පුරලා එන්න ඕනේ...' කිය කියා ගොඩ යන්න ලැබුණු අවස්ථාව මගහරවලා, නැතිකරලා දාලා, මාරයට අවශ්‍ය දේ කෙරෙන තැනටම ලස්සනට වැඩේ කළා!!! !!! !!!

    ඉතින්, අන්තිමට බැලුවම මේ හිටපු කාලකණ්නි ගොං සංඝයෝයි උන්ගේ බූරු ධර්මය අදහන පිරිවරයි බුදුන්ට වැඳ වැඳ හිටියට, සරණ ගිහින් තිබුණේ / තියෙන්නේ මාරයාවයි!!! !!! බුදුරජාණන්වහන්සේව නෙවෙයි!!! !!! !!! 'බුද්ධං සරණං ගච්චාමි' කිව්වට, උන්ටයි තොපි සේරමලටයි, බුදුහාමුදුරුවොයි මාරයයි දෙන්න මාරුවෙලා!!! !!! !!!


    හැබැයි ඉතින් මාරයා නම් නරක පොරකුත් නෙවෙයි... ඇත්තටම ඌ මේ ඉන්න කුප්ප මිනිසුන්ට වඩා ලක්ෂ දසලක්ෂ වාරයක් හොඳ එකෙක්!!! ඒකාගේ පින්වල බලය කියන්නේ, පොරට විශ්වයේ කරක්ගහනවා කියන්නේ අපි මේ කාමරයක් ඇතුලේ ඇවිදින ගානයි!!! එයාට ඕනේ කෙනෙක්ගේ 'හිත' access කරලා, තමුන්ට ඕනේ ඕනේ විදියට පාලනය කරන්න, 'නටවන්න' පුළුවන්!!! එකෙක් නෙවෙයි දහස් ගණනක් හරි එකසැරේ අල්ලලා (by taking control of them) උන් ලව්වා තමුන්ට ඕනේ දෙයක් කියවන්න / කරවන්න පුළුවන්!!! !!! !!! එයාට හිතෙන දේ කරන්න කාගෙවත් අවසරයක් ගන්න ඕනෙත් නෑ... හතරමහා ධාතුන්ගෙන් හැදිච්ච හැම සත්වයෙක්ම එයාට අයිතියි!!! බුද්ධ දේශණාවලම තියනවා ගමකම එවුන්ට වැහිලා, බුදුරජාණන්වහන්සේටත් ආර්ය සංඝරත්නයටත් දානය නැතිවෙන තැනට කටයුතු කල කතාවක්... ආයේ තියනවා බ්‍රහ්ම උන්නැහැ කෙනෙකුට, එයා ලෝකේ මැව්වයි කියලා පිස්සු කල්පණාවක් ඇතිවෙච්ච වෙලාවක, ඒක නිවැරදි කරන්න බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට වඩිනකොට මාරයා වේලපහින්ම එහෙට ගිහිල්ල බ්‍රහ්ම උන්නැහැව ගොනාට අන්ද අන්ද හිටිය seen එකක්... ඒ සේරටමත් වඩා, බෝසතානන්වහන්සේට වජ්‍රාසනය මත වැඩහිඳ බුද්ධත්වයට පත්වෙන්න පුළුවන් වුනෙත් සේනා සහිත මාරයාව පන්නල දැම්මයින් පස්සේ තමයි!!! ඉතින්, ඒකට ස්වභාවධර්මයෙන් වැටිලා තිබිච්ච 'කටු ඔටුන්න' හන්ද, ඒකා කරපු කියපු දේවල් ගැන වරදක් කියන්නත් බෑ!!! අනික, ඒකා සංසාරෙන් නිදහස්වෙන්න හදපු ඔලුව ඉදිමිච්ච, මහන්තත්ත පොරවල් ගොනාට අන්දලා, වටේ යවල, බය කරලා 'ආතල් එකක්' අරන් මිසක්, සංසාරෙන් නිදහස්වෙන්න හැදුව කියලා කිසි කෙනෙකුට ගහපු, මරපු කතාවක් ගැනත් බුද්ධ දේශණා වලින් අහන්න ලැබුණේ නෑ!!! කොහොම හරි, එයා සංසාරෙන් නිදහස් වෙන්න හැදුවොත් නම්, නායක / මහ නායක / රජ / මහ රජ කියලා නෑ... ඕනේ එකෙක්ව අන්දනවා!!! එහෙම්පිටින්ම මුලා කරනවා!!! ගොඩ යන්න නම් දෙන්නෙම නෑ!!! !!! !!! ඒ තමයි මාරයා කියන තනතුරට set වෙන ඕනේ එකෙක්ගේ හැටි!!!

    අන්න ඒකයි, මේ මාතෘකාවේදී බුදුරජාණන්වහන්සේගේ අතින් අල්ලගෙන යනවා වගේ, පිරිසුදු බුද්ධ දේශණා පමණක්ම උපකාර කරගෙන, ඒ බුද්ධ දේශණා වල සඳහන් ආකාරයටම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන සීමිත පිරිසකට විතරක් සාර්ථක වෙන්න ලැබෙන්නේ!!! ඉතින් වැඩේ කාගත්තේ... ඉල්ලං කැවේ... නාගත්තේ... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් වත් නොතිබිච්ච... උන්වහන්සේට කිසිම ආදර ගෞරවයක් නැති... උන්වහන්සේව ඉක්මවල තමන් ඉදිමෙන්න, 'මුදුනා වෙන්න' ගියපු කාලකණ්නි ගොං සංඝයෝයි / ගොං මිනිස්සුනුයි තමයි!!! !!! !!! උන් බුදුරජාණන්වහන්සේ මල් / හඳුන්කූරු පූජාකරන පිළිම වලට විතරක් සීමා කරලා, පිරිසුදු ශ්‍රී සද්ධර්මය හමස් පෙට්ටිවලට දාල, මාරයා සරණ ගියා!!! !!! !!! අන්තිමේ සපිරිවරින් බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම නිරය / පෙරේත / තිරිසන් ලෝක වලට 'වැඩියා'!!!

    දැනටත් ඉන්නවා මාරයාගෙන් 'රසට කාපු' ගොං සංඝයෙක්, 'මාරය කියන්නේ කෙලෙස්... ජාති 5ක්ම තියනවා...' කියලා කියපු කතාවක් හිස්මුදුනින්ම පිළිඅරන් ඉන්න බූරු ශ්‍රාවකයෝ පිරිවරක්!!! වහාම ඒ කෙලෙස් කතාව පැත්තකට දානවලා... නැත්නම් 'බුද්ධං සරණං ගච්චාමි' එකේ බුද්ධං වෙනුවට ඒ ගොං සංඝයගේ නම දාගන්නවා... නැත්නම් හෙණ ගහවි, වෙන එකෙක්ව සරණ ගිහින් බොරුවට 'බුද්ධං සරණං...' කියනවට!!!
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දමිත් මහත්තයෝ මෙන්න අභිදර්මය ගැන ගැන පොඩි හැඳින්වීමක් අමාරුවෙන් කොටලා දැම්ම ඔබතුමාගේ අපායෝත්පත්තිය වලක්වන්න හිතාගෙන. යටින් ලින්ක් එක තියෙනවා. ගිහින් කියවල මොලේ හදාගන්න. වැරදි ගුරුවරයෙකුගෙන් ඉගෙනගතේ මොනවද කියල තේරෙයි.



    ඥෙය සාගර පාරගත වේ මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සුක්ෂම පරම ගම්භිර චිත්ත චයිතසික අරමර්ත ධර්මයන් ගේ තතු ලොවට හෙළිකරනු පිණිස දේශනය කල විශිෂ්ට ධර්මය අභිදර්ම පිටකය ය . පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්වාකාරයෙන් අවබෝදකොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලේ රැස් කල පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥාතඥානය ඇති ලොව්තුරා බුදුවරයෝමය. සෙස්සෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොවට පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිදර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරයද එයමය.

    සූත්‍ර පිටකයේ එන කරුණු වලින් එන කරුණු වලින් එක්තරා කොටසක් නුවන දියුණු කල සාමාන්‍ය ජනයාට ද වැටහෙන සාමාන්‍ය කරුණුය. ඒවා අවබෝද කිරීමට කල්ප ගණන් පෙරුම්පුරා ලැබියයුතු විශිෂ්ට ඥානයන් නුවුමනය. එබැවින් ඒ කරුණු අන්යගම්වලද දක්නට ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත්වලද දක්නට ලැබේ. ශුද්ධ වූ අභිදර්මය බුදු සසුනෙන් පිටත අතියක් නොවේ. සූත්‍ර පිටකයේ එන කරුණු බොහොමයක් අභිදර්ම පිටකයේ ඇති කරුණුමය. එහෙත් එහි ඒ දර්ම අභිදර්ම පිටකයෙහි සේ විස්තර කර නැත. එබැවින් බුදුසමය පිළිබඳව සම්පුර්ණ දැනුමක් නිවැරදි දැනුමක් සුත්‍ර පිටකය පමණක් ඉගැනීමෙන් නොලැබිය හැකිය. නිවැරදි ලෙස දහම් දෙසිය හැකි දර්ම කථිකයකු වීමටනම් අභිදර්මය උගත යුතුමය. ධර්ම දේශනයක වරද නිවරද සොයාගත හැකි වීමට ඇදකුද සොයාගත හැකිවීමට අඩුවදිකම් සොයාගත හැකිවීමට ඇත්තාවූ නුලද ලඹය ද මට්ටම් ලීය ද කොදු ලීය ද අභිදර්ම පිටකය ය. අභිදර්මය නොදැන කරන ධර්ම දේශනය දික් නූල ලඹය මට්ටම් ලීය කොදු ලීය පාවිච්චි නොකොට සාදන ගෘහයක් වැනිය.

    ඇතැමෙක් "අභිදර්ම පිටකය බුද්ධ දේශිතයක් නොවේ ය එය පසු කාලයක යම් කිසිවෙකු විසින් ඇතිකරන ලද්දක්ය ප්‍රථම දර්ම ස්න්ගයනවේදී සංගායන නොකරන ලද්දේය " යි කියති. එය ඔවුන්ගේ මැති මතන්ත්රයකි. අභිදර්ම දේශනය අබුද්ද දෙශිතයකයි කියනවුන් බුදුගොස් හිමියන් අටුවා ලියන්නට ද කලින් විසු බව අත්තසාලිනී නම්වූ විජම් අටුවාවෙන් පෙනේ. බුදුගොස් මා හිමියන් විසින් ඔවුන්ගේ ඒ වාදය ගැන දීර්ඝ විවේචනයක් කොට එසේ කියනවුන් තද ප්‍රහාරයකට ද ලක් කොට තිබේ. අත්තසාලිනියේ නිදන කතාව බලනු.

    තථාගතයන් වහන්සේ විසින් සමයක් සම්බෝධි සමධිගමනයෙන් සිවුවන සතියෙහි රතනඝරයෙහි වැඩසිට අභිදර්ම පිටකය සම්මර්ශනය කල බව බුදු සස්නෙහි අතිප්‍රසිද්ද කරුණකි. ඒ බව අභිදර්ම පොත්වල පමණක් නොව සූත්‍ර විනය අටුවා පොත්වල ද දක්වා තිබේ.

    අභිදර්ම ප්‍රකරණයන් අතුරෙනුදු අනන්ත නය සමනවාගත ප්‍රස්ඨාන මහා ප්‍රකරණය විශේෂයෙන් ඥාන වර්දනය කරන්නාවූ ඥාන ප්‍රසන්න කරන්නාවූ ඥානය තියුණු කරන්නාවූ ප්‍රකරණයකි. තථාගතයින් වහන්සේ බෝධි මූලයේදී කෙලෙසුන් නසා බුදු වී නමුදු සම්බුද්දත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සති වලදී නීල පීඨ රශ්මීහු නොනික්මුනාහුය. සතරවන සතියෙහි රතනාඝරයෙහි වැඩ හිද ධම්මසන්ගනියේ පටන් ක්‍රමයෙන් අභිදර්ම ප්‍රකරණය මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍රස්ඨාන මහා ප්‍රකරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන් ගත කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍රකරණයෙහි උන් වහන්සේගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍රසන්න විය. ඥානය ප්‍රසන්නවනු සමගම තත් සම්ප්‍රයුක්ත කමචර මහාක්රිය චිත්තයද තත් සම්ප්‍රයුක්ත අන්‍ය චයිතසිකයෝද ප්‍රසන්න වුහ.ප්‍රසන්න චිත්තයට නිශ්‍රය වන හර්දය වස්තුවද ප්‍රසන්න විය.අතිප්‍රසන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝද චිත්තය සේම ප්‍රසන්න වුහ. ප්‍රසන්න චිත්ත රූපයන්ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේගේ සකල ශරීරයම ප්‍රසන්න විය. ප්‍රසන්න වූ තථාගත ශරීරයෙන් ඒ ඒ තැන්වලින් නීල පීඨ ලොහිතාවදාත මග්න්ජිෂ්ට ප්‍රභාස්වර සන්ක්යත ෂඩ්වර්ණ ය ඇති ආලෝක දහරාවෝ අධිෂ්ටනදී ක්‍රියාවක් නැතිවම ලෝකය ඒකාලෝක කරමින් නික්මෙන්නට පටන් ගත්හ . එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සම කල්හිම විහිදෙන්නට පටන් ගත්තේය.

    සතරවන සතියෙහි සිතින් සිතු ඒ ඇති දීර්ඝ අභිදර්මය තථාගතයන් වහන්සේ සමයක් සම්බෝධි සමදිගමනයෙන් සත්වන වර්ෂයෙහි තීර්තකයන්ගේ මාන මර්දනය පිණිස සැවත් නුවර සමීපයෙහි කන්දම්භ නම් වෘක්ෂමූලයෙහි යමක ප්‍රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන්ගේ චාරිත්‍රයට අනුව තව්තිසා දෙව්ලොවට වැඩ වදාර එහි පාරිච්චත්තක නම් වූ වෘක්ෂ මූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම්වූ ශයිලසනය මත උදාගිර මුදුනට පත් හිරු මඩල සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිට දසදහසක් සක්වලින් පැමිණි දිවය බ්‍රහ්ම සමූහය මද්‍යයෙහි මාතෘ දිවය පුත්‍රයා ප්‍රදාන කොට දේව ගැනය අමතා " කුසලා ධම්මා, අකුසලා ධම්ම, අවක්යත ධම්ම " යනාදීන් තෙමසකින් දේශනය කොට නිම කල හැකි පමණට හකුළුවා දේශනය කල සේක.

    පර්වතයකින් ගගක් ගලා බසින්නාක් මෙන් තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා ම අතිසීඝ්‍රයෙන් කල ඒ අභිදර්ම දේශනය ද ඉතා දීර්ඝය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂුන් වහන්සේලාට නුගත හැකිය. නොදැරිය හැකය. දෙව්ලොව අභිදර්ම දේශනය කරන්නාවූ තථාගතයන් වහන්සේ දේශනය නොනැවතී පවතිනු සදහා ඒ අසුන මත බුදුරුවක් මව ඒ බුදුරුව මෙතෙක් දර්මදේශනය කෙරෙත්වයි ඊට ආහාර වලදීම පිණිස දිනපතා මිනිස් ලෝවැඩ වදින සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිත්. ඇතැම් දෙවි කෙනෙක් නොදනිත්. මිනිස් ලොවට වදිනාවූ තථාගතයන් වහන්සේ උතුරු දිවයිනෙන් පිදු සිඟාගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දැන් වැළඳ දිව විහරණය පිණිස සඳුන් වනයට අදින සේක. දම් සෙනෙවි සැරියුත් මහා තෙරුන් වහන්සේද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට අතනට වදින සේක . තථාගතයන් වහන්සේ ඒ ඒ දිනයන්හි දෙසු අග්හිදර්මය වෙරල තීරයෙහි සිට ඇත දිගු කොට මහා සයුර දක්වන්නක් මෙන් ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනා කරන සේක. සිවුපිලිසිම්බියාපත් ඒ මහා රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් ඇති සංශිප්තයෙන් දේශනා කල ඒ දර්මය නය සියයෙන් නය දහසින් නය දස දහසින් අවබෝදකරගනීමට සමත්වන සේක. උන්වහන්සේ බුදුන්වහන්සේගෙන් උගන්නාවූ ඒ අභිදර්මය භික්ෂුන්ට උගෙනීමට දැරීමට ප්‍රමාණ වන සැටියෙන් මදක් විස්තර කොට ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේගේ අතවැසි භික්ෂුන් පන්සියයකට උගැන්වූ සේක. ඒ භික්ෂුන් පන්සියදෙනම බුදුන් වහන්සේ අභිධර්ම දේශනය නිමවනු සමගම ආභිධර්මිකයෝ වුහ. අද පවතින අභිධර්ම පිටකය දම් සෙනවි සැරියුත් මහා තෙරුන් වහන්සේ විසින් උගැන්වූ ඒ අභිදර්මයන්ය. එය තථාගතයන් වහන්සේගෙන් ලත් නය අනුව තථාගතයන් වහන්සේගේ අදහසට අනුව උගන්වන ලද්දක් බැවින් සැරියුත් මහා තෙරුන් වහන්සේ උගන්වන ලද්දක් වුවද බුද්ධ දේශනය සැටියටම පිළිගනු ලැබේ.

    ප්‍රථම ධර්ම සන්ඝයනවෙදී අභිදර්ම පිටකයක් නොතිබුන යි ඇතැමුන් කියත්. විනය පිටකයට අයත් චුල්ල වග්ග පාලියෙහි ප්‍රථම ධර්ම සංඝායනාව විස්තර කරන පක්න්චසතික බන්දකයෙහි පිටකත්රයක් සංඝායන කල බව දක්වා තිබේ. අභිධර්ම පිටකය එකල නොපවතියේනම් තුන් පිටකයක් වීමට අභිදර්ම පිටකයෙන් අන්‍ය තවත් පිටකයක් තිබිය යුතුය, සුත්රපිටකය , විනය පිටකය , අභිධර්ම පිටකය යාම මේ තුන් පිටකය හැර තවත් පිටකයක් නැති බැවින් අභිධර්ම පිටකය ද සූත්‍ර , විනය පිටක දෙක මෙන්ම බුද්ද කාලයේ පටන්ම පැවතුන බව කිව යුතුය. ප්‍රථම ධර්ම සංඝායන සමයෙහි අභිදර්ම පිටකය නොතිබුනියි කීම ප්‍රතිෂ්ටා විරහිත හිස් කියුමක් බව දත යුතුය.

    ප්‍රථම ධර්ම සංඝායන සමයෙහි දී උපාලි මහා තෙරුන් වහන්සේට විනය පිටකයත් ආනන්ද ස්ථවීරයන් වහන්සේට දීඝ නිකායත් සැරියුත් මහා තෙරුන් වහන්සේගේ ශිෂයනට මජ්ජිම නිකායත් මහා කසුප් තෙරුන් වහන්සේට සංයුක්ත නිකායත් අනුරුද්ද මහා තෙරුන් වහන්සේට අංගුත්තර නිකායත් භාර කල බව සුමඟට විලාසිනී නම් වූ දීඝ නිකයට්ට කතා නිදානයේ සංඝීති කතාවෙහි දක්වා තිබේ. අභිදර්ම පිටකය යම් කිසිවකුට භාර කල බවක් එහි සඳහන් නොවේ. අභිදර්ම පිටකය කිසිවෙකුට භාර කල බව එහි සඳහන්ව නැතත් අභිදර්ම පිටකය සංඝායන කල බව එහි පැහැදිලිව දක්වා තිබේ.

    බුදුන් වහන්සේ අභිදර්මය දේශනා කලේ දෙවියන්ටය එය මිනිසුන්ට වුවමන ධර්මයක් නොවේ යි ඇතැම්හු කියති. දෙවියන්ට පමණක් නොව මිනිසුන්ටත් අභිදර්මය දේශනා කල සැටි ඉහත කියන ලදේ.දෙවියන්ට හා මිනිසුන්ට වෙන වෙනම නිවන් දකක් නැත්තේය. සැමට ඇත්තේ එකම නිවනය. සැමදෙනාම ඒ නිවනට පැමිණිය යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝද කර ගැනීමෙනි. එයට අන් මගක් නැත්තේය. බුදුන් වහන්සේ දහම් ද්සනුයේ සත්වයන්ට ඒ චතුරාර්ය සත්‍යය අවබෝද කරවීම පිණිසය.දෙව් මිනිස් කාහටත් ඇත්තේ එකම නිවන බැවින් සම දෙනාම එය ලැබිය යුත්තේ එකම ක්‍රමයෙන් බැවින් දෙවියන්ට වෙනම දර්මයකුත් මිනිසුන්ට වෙනම දර්මයකුත් නැත.

    චතුරාර්ය සත්‍ය අවබෝද කරගැනීමට දැනට ඇත්තාවූ ඉතාම හොඳම ක්‍රමය අභිදර්ම පිටකය උගනීමය. සූත්‍ර පිටකයේ සූත්‍රවල තිබෙන කරුණු කෙනෙකුට චතුරාර්ය සත්‍ය පිලිබඳ සැහෙන අවබෝදයක් ඇතිකරගැනීමට ප්‍රමාණවත් නොවේ. සූත්‍ර දර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්ය සත්‍ය දැනගන්න තැනැත්තන්ගේ එය පිලිබඳ දැනුම අහස යානය ගැන ගැමියන්ගේ ඇති දැනුම වැනිය. අභිදර්ම පිටකය උගෙන චතුරාර්ය සත්‍ය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන අදුරෙකුට එය ගැන ඇති දැනුම වැනිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිදර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා බුදු සසුනෙන් ලැබියයුතු උසස්ම ප්‍රයෝජන ලබන්නේය.

    රේරුකානේ චන්දවිමල හිමි.




    uputagaththe methanin.

    http://www.rerukanemahanahimi.lk/pdf...ka-Karunu-.pdf
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මෝඩ බූරුවන්ට..



    සැර වැඩිද මන්ද???? :oo::oo:

    හැබැයි,දමිත් වගේ මෝඩ බූරුවන්ට කොච්චර කිව්වත් උන් අහන්නේ නෑ!!! !!! !!! උ හිතන් ඉන්නෙම 'උ වෙනස් ඇති...' 'උට මේවා අදාළ නැතුව ඇති...' 'උට වරදින්නේ නැතුව ඇති...' කියල තමයි!!!
    ඉතින් උ 'නොදන්න ඕනේ මගුලක් ගැන හොඳටම දන්නවා වගේ' කියවන්න යනවා!!! හිතන් ඉන්නේ උ මහ 'ලොකු පොර' කියල!!! ඉතින් ඉල්ලගෙනම කනවා!!! මෝඩ මීහරක!!!

    රහත්වෙච්ච නැති එකෙක් කොහොමද, 'රහත් උනාම කොහොමද?' 'කොයිවගේද?' කියල දන්නේ?? දන්නේ නැතුව කොහොමද ඒ දේවල් ගැන කතාකරන්නේ?? 'රහත් වෙනවා කියන්නෙත් නිකම් මහත් වෙනවා වගේ එකක් වෙන්න ඇති...' කියල හිතන් ඉන්න, ධර්මය නැත්නම් 'පටිච්චසමුප්පාදය' කියන්නේ මොකද්ද කියලවත් නොදන්න බූරුවා හදනවා මේ කියන ඒවයි හරි වැරදි හොයන්න!!! !!!

    එහෙමනම් තෝ දැනගත්තේ කොහොමද?? තෝම රහත්වෙච්ච කෙනෙක් කියල ?? දැනගන්න තෝ රහත්වෙලය??? වෙන එකෙක් කියපු නිසා 'රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති!' කියල හිතුව නම්, උඹට එහෙම කියපු එකා, 'අහවලා රහත්වෙච්ච කෙනෙක්!' කියල දැනගෙන තියෙන්නේ කොහොමද??? ඌ රහත්වෙච්ච එකෙක්ද??? ඌ උඹට එහෙම කිව්වද??? ??? ඈ බොල... තො ඔහොම දිගට දිගට හිතුවද??? ??? හිතල බලලද බකපණ්ඩිත 'ලොකු talks' දුන්නේ??? ???

    තො දන්නෙවත් නෑ තො කැලේ ගිහිල්ල තියන තරම!!! !!! !!! ඒ මදිවට එනවා මෙතන අනික් එවුන්ටත් උපදෙස් දෙන්න...
     
    • Like
    Reactions: 121221

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28

    සැර වැඩිද මන්ද???? :oo::oo:

    හැබැයි,දමිත් වගේ මෝඩ බූරුවන්ට කොච්චර කිව්වත් උන් අහන්නේ නෑ!!! !!! !!! උ හිතන් ඉන්නෙම 'උ වෙනස් ඇති...' 'උට මේවා අදාළ නැතුව ඇති...' 'උට වරදින්නේ නැතුව ඇති...' කියල තමයි!!!
    ඉතින් උ 'නොදන්න ඕනේ මගුලක් ගැන හොඳටම දන්නවා වගේ' කියවන්න යනවා!!! හිතන් ඉන්නේ උ මහ 'ලොකු පොර' කියල!!! ඉතින් ඉල්ලගෙනම කනවා!!! මෝඩ මීහරක!!!

    රහත්වෙච්ච නැති එකෙක් කොහොමද, 'රහත් උනාම කොහොමද?' 'කොයිවගේද?' කියල දන්නේ?? දන්නේ නැතුව කොහොමද ඒ දේවල් ගැන කතාකරන්නේ?? 'රහත් වෙනවා කියන්නෙත් නිකම් මහත් වෙනවා වගේ එකක් වෙන්න ඇති...' කියල හිතන් ඉන්න, ධර්මය නැත්නම් 'පටිච්චසමුප්පාදය' කියන්නේ මොකද්ද කියලවත් නොදන්න බූරුවා හදනවා මේ කියන ඒවයි හරි වැරදි හොයන්න!!! !!!

    එහෙමනම් තෝ දැනගත්තේ කොහොමද?? තෝම රහත්වෙච්ච කෙනෙක් කියල ?? දැනගන්න තෝ රහත්වෙලය??? වෙන එකෙක් කියපු නිසා 'රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති!' කියල හිතුව නම්, උඹට එහෙම කියපු එකා, 'අහවලා රහත්වෙච්ච කෙනෙක්!' කියල දැනගෙන තියෙන්නේ කොහොමද??? ඌ රහත්වෙච්ච එකෙක්ද??? ඌ උඹට එහෙම කිව්වද??? ??? ඈ බොල... තො ඔහොම දිගට දිගට හිතුවද??? ??? හිතල බලලද බකපණ්ඩිත 'ලොකු talks' දුන්නේ??? ???

    තො දන්නෙවත් නෑ තො කැලේ ගිහිල්ල තියන තරම!!! !!! !!! ඒ මදිවට එනවා මෙතන අනික් එවුන්ටත් උපදෙස් දෙන්න...


    ඔබතුමාත් දමිත් ගේ තත්වයට පත් වෙලා වගේ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    සැර වැඩිද මන්ද???? :oo::oo:

    හැබැයි,දමිත් වගේ මෝඩ බූරුවන්ට කොච්චර කිව්වත් උන් අහන්නේ නෑ!!! !!! !!! උ හිතන් ඉන්නෙම 'උ වෙනස් ඇති...' 'උට මේවා අදාළ නැතුව ඇති...' 'උට වරදින්නේ නැතුව ඇති...' කියල තමයි!!!
    ඉතින් උ 'නොදන්න ඕනේ මගුලක් ගැන හොඳටම දන්නවා වගේ' කියවන්න යනවා!!! හිතන් ඉන්නේ උ මහ 'ලොකු පොර' කියල!!! ඉතින් ඉල්ලගෙනම කනවා!!! මෝඩ මීහරක!!!

    රහත්වෙච්ච නැති එකෙක් කොහොමද, 'රහත් උනාම කොහොමද?' 'කොයිවගේද?' කියල දන්නේ?? දන්නේ නැතුව කොහොමද ඒ දේවල් ගැන කතාකරන්නේ?? 'රහත් වෙනවා කියන්නෙත් නිකම් මහත් වෙනවා වගේ එකක් වෙන්න ඇති...' කියල හිතන් ඉන්න, ධර්මය නැත්නම් 'පටිච්චසමුප්පාදය' කියන්නේ මොකද්ද කියලවත් නොදන්න බූරුවා හදනවා මේ කියන ඒවයි හරි වැරදි හොයන්න!!! !!!

    එහෙමනම් තෝ දැනගත්තේ කොහොමද?? තෝම රහත්වෙච්ච කෙනෙක් කියල ?? දැනගන්න තෝ රහත්වෙලය??? වෙන එකෙක් කියපු නිසා 'රහත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති!' කියල හිතුව නම්, උඹට එහෙම කියපු එකා, 'අහවලා රහත්වෙච්ච කෙනෙක්!' කියල දැනගෙන තියෙන්නේ කොහොමද??? ඌ රහත්වෙච්ච එකෙක්ද??? ඌ උඹට එහෙම කිව්වද??? ??? ඈ බොල... තො ඔහොම දිගට දිගට හිතුවද??? ??? හිතල බලලද බකපණ්ඩිත 'ලොකු talks' දුන්නේ??? ???

    තො දන්නෙවත් නෑ තො කැලේ ගිහිල්ල තියන තරම!!! !!! !!! ඒ මදිවට එනවා මෙතන අනික් එවුන්ටත් උපදෙස් දෙන්න...

    sara wadida nadda kiyala damma therena ekak naa... ohomama karagena palayan!!!

    Rahathwechcha bawa danaganne, Rahathwechcha ekaamayi... eka eka booruwo udapannata e thathwaya wenaswenne naa!!! kiyana bawath mathaka thiyaganin!!!
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    sara wadida nadda kiyala damma therena ekak naa... ohomama karagena palayan!!!

    Rahathwechcha bawa danaganne, Rahathwechcha ekaamayi... eka eka booruwo udapannata e thathwaya wenaswenne naa!!! kiyana bawath mathaka thiyaganin!!!

    රහතුන් වහන්සේ කියන වචනේ තේරුමවත් නොදන්නා ඔබතුමා වගේ මන්ද බුද්දික මනුස්ස පරානයක් කොහොම රහත් වෙන්නද??? මම කිව්වා විදිහට public බන දේශනාවක් කරානම් හොඳයි කියලයි මගේ අදහස. එතකොට ඔය කියන රහත් බව ප්‍රත්ක්ෂ වෙයි. අපේ දහම අනුභව නොකර ඉන්නවද කරුණාකරලා. ඔබතුමාගේ ගුරුවරයා දන්නේ නැද්ද ඔබතුමා රහත් බව ලැබුවා කියලා. එතුමාත් රහත් බව ලබලද ඉන්නේ? රහතුන් වහන් සේලා මිනිස්සුන්ට ප-යෝ කියලා අමතනවද? මුළු ලෝකයක් ඉස්සරහ අපේ රහතුන් වහන්සේලා අගවුරවයට පත් කරන්න එපා කරුණාකරලා. බුදු දහම ගැන නොදන්නා අන්‍යාගමික උදවිය හිතයි රහතුන් වහන්සේ නමක් කියන්නේ මේ විදිහ පිස්සෙකුටද කියලා. රහතුන් වහන්සේ නමක් කියන්නේ මිනිස්සුන්ට වෛර කරන කුණුහරුප කතා කරන ඔබතුමා වගේ සිවුපවෙක් වගේ හැසිරෙන දෙපා සත්වයෙක් නෙවෙයි. සියලු අසාවන් දුරු කරපු ඕනෑම කෙනෙකුට මෛත්‍රිය කරන උත්තමයෙක්. එහෙම නැතුව මෝටර් ඔතල සල්ලි හම්බු කරන දරු මල්ලන් රක්ෂා කරන ගැනිත් එක්ක අරක්කු බියර් බොන කුණුහරුපෙන් මිනිසුන්ට බනින පුද්ගලයෙක් නෙවෙයි. අඩුම තරමේ ඉස්කොලේදිවත් බුද්ද දර්මය ඉගෙනගත්තේ නැද්ද? අඩුමතරමේ වැස්සකටවත් දහම් පාසලකට ගොඩවෙලා නැද්ද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    රහතුන් වහන්සේ කියන වචනේ තේරුමවත් නොදන්නා ඔබතුමා වගේ මන්ද බුද්දික මනුස්ස පරානයක් කොහොම රහත් වෙන්නද??? මම කිව්වා විදිහට public බන දේශනාවක් කරානම් හොඳයි කියලයි මගේ අදහස. එතකොට ඔය කියන රහත් බව ප්‍රත්ක්ෂ වෙයි. අපේ දහම අනුභව නොකර ඉන්නවද කරුණාකරලා. ඔබතුමාගේ ගුරුවරයා දන්නේ නැද්ද ඔබතුමා රහත් බව ලැබුවා කියලා. එතුමාත් රහත් බව ලබලද ඉන්නේ? රහතුන් වහන් සේලා මිනිස්සුන්ට ප-යෝ කියලා අමතනවද? මුළු ලෝකයක් ඉස්සරහ අපේ රහතුන් වහන්සේලා අගවුරවයට පත් කරන්න එපා කරුණාකරලා. බුදු දහම ගැන නොදන්නා අන්‍යාගමික උදවිය හිතයි රහතුන් වහන්සේ නමක් කියන්නේ මේ විදිහ පිස්සෙකුටද කියලා. රහතුන් වහන්සේ නමක් කියන්නේ මිනිස්සුන්ට වෛර කරන කුණුහරුප කතා කරන ඔබතුමා වගේ සිවුපවෙක් වගේ හැසිරෙන දෙපා සත්වයෙක් නෙවෙයි. සියලු අසාවන් දුරු කරපු ඕනෑම කෙනෙකුට මෛත්‍රිය කරන උත්තමයෙක්. එහෙම නැතුව මෝටර් ඔතල සල්ලි හම්බු කරන දරු මල්ලන් රක්ෂා කරන ගැනිත් එක්ක අරක්කු බියර් බොන කුණුහරුපෙන් මිනිසුන්ට බනින පුද්ගලයෙක් නෙවෙයි. අඩුම තරමේ ඉස්කොලේදිවත් බුද්ද දර්මය ඉගෙනගත්තේ නැද්ද? අඩුමතරමේ වැස්සකටවත් දහම් පාසලකට ගොඩවෙලා නැද්ද?

    bhooruwo, man welapahinma kiwwa... man 'thope dahama' ehempitinma kanawaa!!! 'Buddhan saranan' kiya kiya kaalakanni saasanabhakshaka gon sanghayo sarana gihin Pirisudu Buddha Deshanaa walata wiruddhawa, Patichchasamuppaadayata wiruddhawa wadakarana thopiwath kanawaa!!! !!! !!!

    tho oya daana ewa lokuwata print karala thotama kanna wena dawasak enawaa!!! balan hitapiya!!! :growl::growl::growl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගෝලයගේ වැඩ

    මෙන්න අපේ දමිත් රහතන් වහන්සේගේ සහයට ආපු ගෝලයගේ වැඩ. බුදු දහමට ගේමමයි ඉල්ලන්නේ. එත් මෙය කියන්නේ ඉරමුසු අවේ දමිත්ගෙන් බන අහන්නලු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1360901
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙන්න අපේ දමිත් රහතන් වහන්සේගේ සහයට ආපු ගෝලයගේ වැඩ. බුදු දහමට ගේමමයි ඉල්ලන්නේ. එත් මෙය කියන්නේ ඉරමුසු අවේ දමිත්ගෙන් බන අහන්නලු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1360901
    oww machan mamath oka dakka...mun okkoma ape budu dahama vinaasha karanna apu un vagei mata nam dan hithenne...:no::no::no::no:


     
    Last edited:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    පිස්සු...!!

    ඔබතුමාත් දමිත් ගේ තත්වයට පත් වෙලා වගේ

    මට නම් එහෙම පිස්සු නහැ බන්.. මු අනිත් උන්ට කියපු එකකට මුගේ නම දාල repost kala එච්චරයි....

    මු කියන්න වගේ මුට මෙව තෙරෙන්නෙ යම රජතුමා ලගට ගිහින් කෑම හම්බුනාම තමයි...
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මහතෙරුන් වහන්සේලා..!!

    sara wadida nadda kiyala damma therena ekak naa... ohomama karagena palayan!!!

    Rahathwechcha bawa danaganne, Rahathwechcha ekaamayi... eka eka booruwo udapannata e thathwaya wenaswenne naa!!! kiyana bawath mathaka thiyaganin!!!

    01.Rahathwechcha bawa danaganne, Rahathwechcha ekaamayi..

    එහෙමෙනම් උබ කොහොමද යක් පැටියෝ රෙරුකානේ නාහිමියන් ඇතුලු අනිකුත් මහතෙරුන් වහන්සේලා මාර්ගඵල ලබුවෙ නැහැ කියන්නෙ... :P:P:P

    02.eka eka booruwo udapannata e thathwaya wenaswenne naa!!!

    ඒක ඇත්ත උබල වගෙ හාල් කෑලි කොච්චර උඩ පැන්නත් ඒ උතුමන් ලැබූ උතුම් ධර්මාවබෝදය කිසි වෙනසක් වෙන්නෙ නැහැ...
     
    • Like
    Reactions: polwattacom

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එහෙමෙනම් උබ කොහොමද යක් පැටියෝ රෙරුකානේ නාහිමියන් ඇතුලු අනිකුත් මහතෙරුන් වහන්සේලා මාර්ගඵල ලබුවෙ නැහැ කියන්නෙ...

    එහෙම කියන්නේ මං රහත්වෙච්ච එකෙක් නිසා යකෝ!!! උඹ උඩ පැන්නට ඒක වෙනස් වෙන්නේ නෑ!!!

    ඒක ඇත්ත උබල වගෙ හාල් කෑලි කොච්චර උඩ පැන්නත් ඒ උතුමන් ලැබූ උතුම් ධර්මාවබෝදය කිසි වෙනසක් වෙන්නෙ නැහැ...

    හාල් කෑලි මං දන්නේ නෑ. හැබැයි ඔහොම 'අවබෝධය ලබපු' උන් හුඟාක් අපායේ ඉන්නබව නම් දන්නව!!! උඹට එහෙ ගියාම හම්බවෙයි!!! එතකොට තොට හාල් කෑලි, ගූ කෑලි සේරම විසිවෙයි!!!