Wayasa 19i masa 5 a/l luth fail kellekuth na...

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
yako apita AL pass wela mechhra kal gihinuth na,umba magulak talking :P
issella AL pass wela hitpan
 
Jul 10, 2011
5,011
473
0
Thama kellek hoya hoya mc ekei sch lagai katta kanawa
Thama kellek ekak yalu wela nathi un inne mama witharada bn

මටත් ඒ ප්‍රශ්නේ තිබුන.. ඒවා ගණන් ගන්නෙපා... ඔය කලින් කෙල්ලෙකුට ඇත්තටම ආදරේ කරලා තිබ්බොත් ඒ කෙල්ල අනිවාර්යෙන් ඔය ලගට ඇය්.. දුක් වෙන්නෙපා.. ඔයාට ලගදීම හොද ලස්සන කෙල්ලෙක් හම්බෙන්න ඕනේ කියල ප්‍රර්ථනා කරනවා...
:):):)
 
  • Like
Reactions: Dokolla

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    kello gana echchara hithanna epa ban

    kellek set unata passe ubata hitheyi mona karadarayakda kiyala
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    kellek hoya ganna kalin monawa hari igena gena job ekak karapan. eta passae kellek hoyapan. Umba job ekakata kalin kellek hoya gena kellata kanna denna thana kola da?

    mama a/l me para ayeth damma CINEC eke marine eng cuz ekak karanawa eke kello adui bn pixsu hadenawa
    mama ona tharama badu gahala thinawa hamadama bonawa ciga
    habai thama adare karala naha mata epa wenawa bn kellek nathuwa sirawata dan mata serama epa wela bn monawa thibunath mata adare karana kellek me loke na kiyala hithenakota mara dukai bn
    mata kello boru kiyala rawattanna danne na eka wenna athi mage awla mama kalu katha buwek nemei
    patta katha unuth lassana kello dagena innawa apita hulan
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    yako apita AL pass wela mechhra kal gihinuth na,umba magulak talking :P
    issella AL pass wela hitpan

    ai uba a/l pass kiyala pite board 1k gahagenada inne mama a/l fail kiyala danne mage yaluwo witharai bn mata 2s tinawa maths thama down une
    gen eng walatath B tinawa bn
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    බොරලුගොඩ මහතා;12154734 said:
    මටත් ඒ ප්‍රශ්නේ තිබුන.. ඒවා ගණන් ගන්නෙපා... ඔය කලින් කෙල්ලෙකුට ඇත්තටම ආදරේ කරලා තිබ්බොත් ඒ කෙල්ල අනිවාර්යෙන් ඔය ලගට ඇය්.. දුක් වෙන්නෙපා.. ඔයාට ලගදීම හොද ලස්සන කෙල්ලෙක් හම්බෙන්න
    ඕනේ කියල ප්‍රර්ථනා කරනවා...

    :):):)


    mr boralugoda ai ban uba rathu wela .?? mamath al fail ban fail ma naa gatha yuttak naa...mata nam kellek innawa me welawe naa....kello hoyaganna al ona naa ban..
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Oya badu gahili nathara karala hoda charithayak wenna balapan.. ethakota ibema honda kellek set wei....

    mama e wade karanna patan gatthe aftr a/l bn kalin mama kocchara biwwath ciga gahauwath anachare hasirune naha eth mama bona nisa kattiya hithuwe mama badu gahanawa kiyala
     
    Jul 10, 2011
    5,011
    473
    0

    mr boralugoda ai ban uba rathu wela .?? mamath al fail ban fail ma naa gatha yuttak naa...mata nam kellek innawa me welawe naa....kello hoyaganna al ona naa ban..

    රතු වෙන්නේතුව තියේද බන්.. රට බේරලා දීපු සරත් ෆොන්සේකාම හිරේ ඉදිද්දී... :lol::lol::lol:
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    :lol: mc eke kello inne kolloth erkkane uba gihin ewa diha balan inwnada :(

    kolloth ekak p thama uba koheda bn inne awith balapan iridata kolloth ekkada kiyala enne eke rasthiyadu gahanna ena kello mata wadak na bn mama hodata e wage ewata gahala thinawa bn e unata adare kiyanne ita wada godak wenas deyak
    mata kellek ekka yalu wena eka ginnak naha mata sick ekak ehema na kohoma hari mokak hari baduwak wage kellek ekka yalu wenna mata ona real lv 1k
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අඩෝ ඕවා ගණන් ගන්න එපා මචං, මමත් ඉස්සර ඔහොම දුකින් තමයි හිටියේ... මට මුලින්ම කෙල්ලෙක් සෙට් වුණේ අවුරුදු 21 දී... උඹට කෙල්ලෙක් ලැබෙන්න ඕනි වෙලාවට ලැබෙයි මචං... එතකන් ඉවසලා හිටපන්....
    ඉක්මනින් කෙල්ලෙක්ව සෙට් වේවා කියල ප්‍රර්ථනා කරනවා...
    ජය වේවා! :)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උබට තව වයස තියනවා කෙල්ලෙක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්න කොල්ලෝ. :P මුලින් A/L කරගනින්. :P උබ දැන් ඉන්නේ එක කෙල්ලෙක් මත්තෙ මැරෙන් වයසක නෙමේ. කොල්ල කාලෙ ගන්න ඔන ආතල් ගනින්. :rofl:
    නැත්නම් උබට කෙල්ලෙක් සෙට් උනාම දුක හිතේවි කොල්ල කාලෙ කරන්න තිබ්බ ඒව කලේ නැති උනොත්. ;)

    වෙන උන් පිස්සු කෙලින දිහා උබට හූල්ල හූල්ල බලන් ඉන්න වෙන්නේ. ;) කෙල්ලෙක්ට බොක්කෙන් ලව් කරනකොට ඉස්සර කෙලපු පිස්සු කෙලින්න බෑ. :P සීමවක් තියෙන්න ඔනේ. :P
    එතකොට උබට හිතෙවි අපරදේ කියලා කෙල්ලෙක් එක්ක සෙට් උනේ කියලා. :rofl:
    ආතල් එකේ හිටපන් මල්ලී. උබට එලකිරි කෙල්ලෙක් සෙට් වෙයි.
    වෙන කියන්න දෙයක් නෑ උබට