Wayasa 19i masa 5 a/l luth fail kellekuth na...

uaks desilva

Member
Jul 9, 2007
198
9
0
melo rahak ne ban man denata kello 3 denek ekka yaluwuna eth 1k wath mata hari yanne na............kello epa wela inne mata nam....... eth kello nathuwath be ban
 
Winthecse

Member
Feb 11, 2012
483
38
0
Gedara
◄සිරකරුවා►;12157618 said:
මම නම් 9 වසරේ ඉඳන්ම කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියේ! ස්කෝලේ යන කාළේ තරම් ලව් කරන්න හොඳ කාළයක් තවත් නැහැ බන්.:)

aniwa macho lassana adare thama sch lv
mokada aftr sch kattiya yalu wenne atthatama adare karanna hadawathata wada sex,salli,ugath kama, nathnam kath ekka yalu wenne nathuwa bari hinda yalu wenawa
kawru monawa kiwwath sch lv thamai me loke lassanama adare
'mage samarum pothe rosa pituwak pura' 'sihiwatanaya se kumak liyannada obe suwada randi samaru pothe'
'sudu adumin(jaya sri) sng ahanakota api boot kala nathi unata hadawathatama e sng danenawa
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේලො රහක් නෑ දැන් 5 වසරෙ උන්ටත් කෙල්ලො ඉන්නවා.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹට පිස්සුනේ මල්ලි. උඹට වයස 19යි,මාස 5යි . මට වයස 23යි මාස 3යි.උබත් ඒලෙවල් ෆේල්ලු. මාත් පලවෙනි පාර ෆේල් උනා බන්, මගෙත් අනිත් දෙක ගොඩ ගිහින් මැත්ස් තමයි ඩවුන් උනේ.උඹටත් කෙල්ලෙක් නැහැ.මටත් කෙල්ලෙක් නැහැ. උඹ යන්න ඉන්න සිනෙක් එකෙත් කෙල්ලෝ නැහැ.ඒ වගේම මම අපේ බැජ් එකෙත් කොල්ලෝ 110ට කෙල්ලෝ 8යි ඉන්නේ උනුත් පිටින් ගොඩ ගියපු උන්. උඹ කලු කැත බුවෙක් නෙවෙයිලු, මම නම් කලු කැත බුවෙක් . උඹ ඕනේ තරම් බඩු ගහලා තියනවලු , යකෝ මම කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නැහැ.උඹ බොනවලු සිගරට් ගහනවලු , මම ඔය දේවල් මොකුත් කරන්නේ නැහැ බන්.උඹට ආදරේ කරන්න කෙල්ලෙක් නැහැ , මම නම් අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි ඒකි මට ආදරේ නැහැ.මගේ වයසේ මගේ යාලුවෝ ඔක්කොටම කෙල්ලෝ ඉන්නවා බන් මට විතරමයි නැත්තේ , සමහර උන් ලඟදි බඳින්න ඉන්නේ සමහර උන් බැඳලා ලමයිනුත් ඉන්නවා.අනේ මන්දා බන් ,බෝඩිමේ ඉන්න උන් මල් කඩත්දි ජීවිතෙත් එපා වෙනවා බන් ඒත් කරන්න දෙයක් නැහැ , මම ඒ වෙලාවට හෙඩ් ෆෝන් දෙකත් දාගෙන ෆිල්ම් එකක් බලනවා නැත්නම් එලකිරි එකට ඇවිත් ඉන්න උන් එක්ක චැටක් දාගෙන ඉන්නවා.උඹ කියනවා වගේම මටත් වඩා අප්සෙට් උන් ෆට්ට කෙල්ලෝ දාගෙන ඉන්නවා බන්.උඹ අවුරුදු 19යට ජීවිතේ ගැන ඔච්චර දුක් වෙන්න එපා බන් . උඹට මට වගේ උනා නම් උඹ මෙලහකට වහ බීලා. උඹ ඔය කරන උඹටත් නරකයි කියලා හිතෙන දේවල් අත්හැරපන්. උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි. එකදෙයක් මතක තියා ගනින් මල්ලි උඹටත් මටත් වඩා මේ ලෝකේ දුක් විඳින උන් තවත් ඉන්නවා කියලා. උඹට ඉක්මනට හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.
     
    aniwa ubatath hoda kellek ikamanata set wenna ona macho
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇත්තටම උබලට වෙන මොකුත් ප්‍රශ්ණයක් නැද්ද බන්ස්?
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    mama a/l me para ayeth damma CINEC eke marine eng cuz ekak karanawa eke kello adui bn pixsu hadenawa
    mama ona tharama badu gahala thinawa hamadama bonawa ciga
    habai thama adare karala naha mata epa wenawa bn kellek nathuwa sirawata dan mata serama epa wela bn monawa thibunath mata adare karana kellek me loke na kiyala hithenakota mara dukai bn
    mata kello boru kiyala rawattanna danne na eka wenna athi mage awla mama kalu katha buwek nemei
    patta katha unuth lassana kello dagena innawa apita hulan

    thawa ciga gahapan bipan badu gahapan, uba dan karanawa madi athi ekai mama hithanne kellek set wela natte :(
     
    • Like
    Reactions: Ali patiya
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ai uba a/l pass kiyala pite board 1k gahagenada inne mama a/l fail kiyala danne mage yaluwo witharai bn mata 2s tinawa maths thama down une
    gen eng walatath B tinawa bn

    In my experience.. I got 2 C's only.. i failed Chem.. and i don't even have a girl friend too... but now I'm a system admin. when you get into the industry you can find a girl easily ...

    you did maths .. and remember as a mathematics student you have lot of strength.. try to do A/L again.. or do a good degree equivalent course
     
    • Like
    Reactions: Winthecse