melo rahak ne ban man denata kello 3 denek ekka yaluwuna eth 1k wath mata hari yanne na............kello epa wela inne mata nam....... eth kello nathuwath be ban
◄සිරකරුවා►;12157618 said:මම නම් 9 වසරේ ඉඳන්ම කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියේ! ස්කෝලේ යන කාළේ තරම් ලව් කරන්න හොඳ කාළයක් තවත් නැහැ බන්.![]()

උඹට පිස්සුනේ මල්ලි. උඹට වයස 19යි,මාස 5යි . මට වයස 23යි මාස 3යි.උබත් ඒලෙවල් ෆේල්ලු. මාත් පලවෙනි පාර ෆේල් උනා බන්, මගෙත් අනිත් දෙක ගොඩ ගිහින් මැත්ස් තමයි ඩවුන් උනේ.උඹටත් කෙල්ලෙක් නැහැ.මටත් කෙල්ලෙක් නැහැ. උඹ යන්න ඉන්න සිනෙක් එකෙත් කෙල්ලෝ නැහැ.ඒ වගේම මම අපේ බැජ් එකෙත් කොල්ලෝ 110ට කෙල්ලෝ 8යි ඉන්නේ උනුත් පිටින් ගොඩ ගියපු උන්. උඹ කලු කැත බුවෙක් නෙවෙයිලු, මම නම් කලු කැත බුවෙක් . උඹ ඕනේ තරම් බඩු ගහලා තියනවලු , යකෝ මම කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නැහැ.උඹ බොනවලු සිගරට් ගහනවලු , මම ඔය දේවල් මොකුත් කරන්නේ නැහැ බන්.උඹට ආදරේ කරන්න කෙල්ලෙක් නැහැ , මම නම් අවුරුදු 8ක් තිස්සේ කෙල්ලෙකුට ආදරෙයි ඒකි මට ආදරේ නැහැ.මගේ වයසේ මගේ යාලුවෝ ඔක්කොටම කෙල්ලෝ ඉන්නවා බන් මට විතරමයි නැත්තේ , සමහර උන් ලඟදි බඳින්න ඉන්නේ සමහර උන් බැඳලා ලමයිනුත් ඉන්නවා.අනේ මන්දා බන් ,බෝඩිමේ ඉන්න උන් මල් කඩත්දි ජීවිතෙත් එපා වෙනවා බන් ඒත් කරන්න දෙයක් නැහැ , මම ඒ වෙලාවට හෙඩ් ෆෝන් දෙකත් දාගෙන ෆිල්ම් එකක් බලනවා නැත්නම් එලකිරි එකට ඇවිත් ඉන්න උන් එක්ක චැටක් දාගෙන ඉන්නවා.උඹ කියනවා වගේම මටත් වඩා අප්සෙට් උන් ෆට්ට කෙල්ලෝ දාගෙන ඉන්නවා බන්.උඹ අවුරුදු 19යට ජීවිතේ ගැන ඔච්චර දුක් වෙන්න එපා බන් . උඹට මට වගේ උනා නම් උඹ මෙලහකට වහ බීලා. උඹ ඔය කරන උඹටත් නරකයි කියලා හිතෙන දේවල් අත්හැරපන්. උඹට හොඳ කෙල්ලෙක් ලැබෙයි. එකදෙයක් මතක තියා ගනින් මල්ලි උඹටත් මටත් වඩා මේ ලෝකේ දුක් විඳින උන් තවත් ඉන්නවා කියලා. උඹට ඉක්මනට හොඳ කෙල්ලෙක් ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.
mama a/l me para ayeth damma CINEC eke marine eng cuz ekak karanawa eke kello adui bn pixsu hadenawa
mama ona tharama badu gahala thinawa hamadama bonawa ciga
habai thama adare karala naha mata epa wenawa bn kellek nathuwa sirawata dan mata serama epa wela bn monawa thibunath mata adare karana kellek me loke na kiyala hithenakota mara dukai bn
mata kello boru kiyala rawattanna danne na eka wenna athi mage awla mama kalu katha buwek nemei
patta katha unuth lassana kello dagena innawa apita hulan

ai uba a/l pass kiyala pite board 1k gahagenada inne mama a/l fail kiyala danne mage yaluwo witharai bn mata 2s tinawa maths thama down une
gen eng walatath B tinawa bn