meka repost machan
සරත් විජේසූරිය තමයි මේ
විජේසූරිය පොත් ප්‍රකාශකයෝ මෙයාගෙ තමයි
හොද දේශකවරයෙක්.මම මෙයාගේ දේශන අහල තියෙනවා ඉසෝලේ යන කාලේ
විජේසූරිය ගන්ත්‍ර කේන්ද්‍රය මෙයගේ
අර පුංචි බොරැල්ල හරියෙ තියෙන්නෙ
කොළඹ විශ්ව ව්ද්‍යාලයෙ ලෙක්චර් කෙනෙක් ද කොහෙද
නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය යටතට අයත් පාසැල් වලට ගිහින් ආකල්ප වර්ධනය යටතේ දේශන පැවැත්තුව මෙයා.එහෙම අපේ ඉස්කෝලේට ආපු දවසෙ තමයි මමත් මෙයාගේ දේශනය ඇහුවෙ පැය 3නක දේශනයක් මාරම අර්ථානුකූල දේශනයක් මචන් අහනව නම් අන්න දේවල්
නියමයි බබා
මම ඕකෙ ෆුල් විඩීයෝ එක අහන ගමන් ඉන්නෙ