හුචක්කුව

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බඩ අල්ලන් හිනාවෙන්න .. මේක අහල එත් ඉගන ගන්න ගොඩක් දේවල් තියනව

    • Like
    Reactions: gayankuwait

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සරත් විජේසූරිය තමයි මේ
    විජේසූරිය පොත් ප්‍රකාශකයෝ මෙයාගෙ තමයි
    හොද දේශකවරයෙක්.මම මෙයාගේ දේශන අහල තියෙනවා ඉසෝලේ යන කාලේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    විජේසූරිය ගන්ත්‍ර කේන්ද්‍රය මෙයගේ
    අර පුංචි බොරැල්ල හරියෙ තියෙන්නෙ
    කොළඹ විශ්ව ව්ද්‍යාලයෙ ලෙක්චර් කෙනෙක් ද කොහෙද
    නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය යටතට අයත් පාසැල් වලට ගිහින් ආකල්ප වර්ධනය යටතේ දේශන පැවැත්තුව මෙයා.එහෙම අපේ ඉස්කෝලේට ආපු දවසෙ තමයි මමත් මෙයාගේ දේශනය ඇහුවෙ පැය 3නක දේශනයක් මාරම අර්ථානුකූල දේශනයක් මචන් අහනව නම් අන්න දේවල්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සරත් විජේසූරිය තමයි මේ
    විජේසූරිය පොත් ප්‍රකාශකයෝ මෙයාගෙ තමයි
    හොද දේශකවරයෙක්.මම මෙයාගේ දේශන අහල තියෙනවා ඉසෝලේ යන කාලේ

    ස්තූතී මචන් විස්තර වලට.. මමනම් කවදාකවත් මෙයාගේ දේශන අහල නෑ.. ඔය නිකන් යූ ටිඋබ් එකේ බෑලුවෙ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    විජේසූරිය ගන්ත්‍ර කේන්ද්‍රය මෙයගේ
    අර පුංචි බොරැල්ල හරියෙ තියෙන්නෙ
    කොළඹ විශ්ව ව්ද්‍යාලයෙ ලෙක්චර් කෙනෙක් ද කොහෙද
    නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය යටතට අයත් පාසැල් වලට ගිහින් ආකල්ප වර්ධනය යටතේ දේශන පැවැත්තුව මෙයා.එහෙම අපේ ඉස්කෝලේට ආපු දවසෙ තමයි මමත් මෙයාගේ දේශනය ඇහුවෙ පැය 3නක දේශනයක් මාරම අර්ථානුකූල දේශනයක් මචන් අහනව නම් අන්න දේවල්

    නියමයි බබා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අයිතීන් උදෙසා කාන්තාවෝ - මහචාර්ය සරත් විජේසූරිය

    මේවත් අහල බලන්න සරත් ව්ජේසුරියට ආස කරන අය
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28

    විජේසූරිය ගන්ත්‍ර කේන්ද්‍රය මෙයගේ
    අර පුංචි බොරැල්ල හරියෙ තියෙන්නෙ
    කොළඹ විශ්ව ව්ද්‍යාලයෙ ලෙක්චර් කෙනෙක් ද කොහෙද
    නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය යටතට අයත් පාසැල් වලට ගිහින් ආකල්ප වර්ධනය යටතේ දේශන පැවැත්තුව මෙයා.එහෙම අපේ ඉස්කෝලේට ආපු දවසෙ තමයි මමත් මෙයාගේ දේශනය ඇහුවෙ පැය 3නක දේශනයක් මාරම අර්ථානුකූල දේශනයක් මචන් අහනව නම් අන්න දේවල්

    ඔව් මෙයා සින්හල අ0ශයෙ මාහාචාර්ය කෙනෙක් .අවීදු අදුර කියන ටෙලි නාට්ටිය හැදුවෙ මෙතුමා ලියපු අවීදු අදුර කියන පොතෙන් පුලුවන්නම් පොත හො නාට්ටිය බලන්න මාරම ලස්සනයි :)
    එත් මෙතුමයි ගොඩගෙ පොත් හලෙ අදිපති ගොඩගෙ සිරිසුමන මහතාය් ඇදගෙන නැවා ලක්බිම පත්තරෙ එකිනෙකාව විවෙචනය කර ගනිමින් ලිපි ලියා ගෙන :baffled: