මාරිස් ස්ටෙල්ලා College

chanuprasa

Member
Feb 20, 2012
116
12
0
Brescia , Italy
මාරිස් ස්ටෙල්ලා College

chanuprasa බැක්.... :rofl:

හී....හී...හී..... :lol:

කොහොමද යාලුවනේ ඔයාලාට ?:rolleyes: කස්ටියම හොදින් ඉන්නවා නේද ? අද ඉතින් නිවාඩු දවසනේ... කරන්න වැඩ එමටයි... එත් ඔන්න මම එලකිරි එක පැත්තේ එන්න අමතක කලේ නැහැ.

මම අද ඔයාලත් එක්ක මම ඉගෙන ගත්තු ඉස්කොලේ 4toටිකක් shareකර ගන්න හිතුවා..:)
අපි කවුරුත් අපේ පාසැල් මාතාවට ආදරේයි..:love: මමත් එහෙමයි .:love:

මම ඉගෙන ගත්තු , හැදුනු වැඩනු තැනට මම ගොඩක් ආදරේයි.:love:

මේ පහල තියෙන්නේ අපේ විදුහලේ 4tos .

පාසලේ නම : මාරිස් ස්ටෙල්ලා විදුහල
නගරය : මිගමුව ( ගම්පහ දිස්ත්‍රික්කය )
ආරම්භය : 1922 වර්ශය


picture.php


picture.php


picture.php


picture.php


picture.php


picture.php


අපේ විදුහල ගැන පොඩි හැදින්විමක් !! ( මෙකත් බලලා ඉන්නකෝ )

ලින්ක් එක වැඩ නැත්නම් මෙක ක්ලික් කරලා බලන්න

picture.php


picture.php


picture.php


picture.php


picture.php


picture.php


picture.php


ඉස්කොලේ යන්න අයේ හිතේනවා මෙවා දැක්කහම !! ඔයාලටත් ඒහෙම නැද්ද ?

ලින්ක් එක වැඩ නැත්නම් මෙක ක්ලික් කරලා බලන්න

picture.php


picture.php


picture.php


picture.php


picture.php


picture.php


picture.php


picture.php


picture.php


සැ.යු : මෙම ජ්යාරුප වල සම්පුර්ණ අයිතිය රනාල් මුරේ සහොදරයා සතුයි:)

වැඩි විස්තර ලබා ගැනිම සදහා පිවිසෙන්න
 
  • Like
Reactions: Iron Monger