8888.........Windows 8 tips and tricks........8888

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න මමත් දෙයියනේ කියලා windows 8 දාගත්තා ඒත් මේකෙ සමහර වැඩ කැලී තාමත් දන්නෙ නැනේ හරියට ටිකක් ඒවා මම නෙට් එකෙ සැරි සරලා හොයාගත්තා ඒ ටික ඔයාලටත් කියල දෙන්න තමා හදන්නේ:P
    Windows-8-Beta.jpg


    Close Metro apps
    මුලින්ම කියන්න හදන්නෙ windows 8 වල තියනවනෙ metro application සෙට් එකක් ඒ කියන්නෙ එ කියන්නෙ අර මුලින්ම එන පත මෙනු එකෙ තියන එවා
    snap2012030413h04m38s00.png


    මෙකෙ තියන ඒවා open කරගත්තම අපිට එන ලොකුම ප්‍රශ්නයක් තමා මේක කොහොමද close කරන්නෙ කියන එක:angry: close බටන් එකක් නැ:baffled: කරන්න තියන්නෙ මෙච්චරයි application එකෙ උඩම bar එකට mouse point එක අරන් යන්න එතකොට ඒක අතක් බවට පත්වෙවි දැන් ඔයාලා open කරලා තියන application එකෙ top line එකෙන්ම අල්ලලා පහලට අදින්න එතකොට ඔයාලට පෙනෙයි ඒක පොඩි වෙනවා
    පහලටම ඇදගන ඇවිත් දාන්න එතකොට ඒක close වෙනවා:P:P
    snap2012030413h15m10s00.png


    Get quick access to system-management tools

    වින්ඩෝස් 7 වලදී වගෙ නෙවයි වින්ඩෝස් 8 වලදි devise manager,Run,command,windows explorer,search,task manager ඔක්කොටම පහසුවෙන් යන්න මෙනු එකක් දීලා තියනවා
    snap2012030413h21m33s00.png

    මෙකට යන්නෙ අපෙ අර කලින් start බටන් එක තිබ්බ තැනට mouse point එක අරන් ගියාම එතන මෙට්‍රො application menu එක animate වෙනකොටම right click කරන්න එතකොට මෙ menu එක හම්බෙනවා:P
    admin_tools.jpg


    Change the size of Metro tiles

    metro tile එකක size වෙනස් කිරිම unpin කිරිම වගෙ දෙවලා කරන්නෙ මෙහෙමයි වැඩි දෙයක් නැ අදාල metro tile උඩ right click කරන්න එත්කොට පහලින් එනවා මෙනු එකක් එකෙන් අපිට ඕන දේ කරගන්න පුලුවන්
    group_size.jpg


    Display Windows administrative tools

    අපිට ඕන කරන settings වලට පහසුවෙන්ම යන්නෙ මෙහෙමයි desktop එකෙ දකුනු පැත්තෙ ඉහල හෝ පහල කෙලවරට mouse point ගෙනියන්න ලැබෙන මෙනු එකෙ settings click කරන්න එතකොට මෙක ලැබෙයි
    snap2012030413h30m46s01.png


    මෙතනින් පුලුවන් computer එක shutdown,restart,කරගන්න control panel එකට යන්න,PC info බලාගන්න තවත් additional settings වලට යන්න නම් පහල් තියන more PC settings click කරන්න
    :P:P:P:P:P



     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    hapo machan mata oya ena magul desktop eka ain karana kramayak kiyapanko..... mamat dala ain kala.. mokada tikka friendly madi vadi.... start menu ekak nathuva nikan mokadda mokadda vage...anika desktop eka gannat hena gemak denna oni
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ මට නම් මේක අල්ලන්නෙ නෑ බං, ටැබ් වලට සහ මොබයිල් වලට නම් හොඳයි.
    තොරතුරු වලට ස්තුති :D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපෝ මට නම් මේක අල්ලන්නෙ නෑ බං, ටැබ් වලට සහ මොබයිල් වලට නම් හොඳයි.
    තොරතුරු වලට ස්තුති :D
    මචන් මටත් මේක දාපු ගමන් මොලෙ කුරුවල් උනා ඒත් ටිකක් use කරද්දි ඒතරම් අව්ලක් නැ බන් අර touch screen වගෙ තමා වැඩ යන්නෙ :P