Dath Kimbulaට 55යි වයස....!!!

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    :lol::lol:
    අඩෝ මුට එහෙම චාටර් සීන් එකක්ද වෙලා තියෙන්නේ,මම නම් බන් ළිදක් කෙසේ වෙතත් අර සිංහයෝ ඉන්න වලකට හරි පනිනවා.ලැජ්ජාවේ බෑ.

    :lol: :lol: මුගේ ලැජ්ජා නහරේ කපලා තියෙන්නේ බං..... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    :yes: මමත් අනිවා අන්කල් කියල කතා කරන්නේ හෙට ඉඳං :lol:
    අපි වැඩිහිටියන්ට ගරු කරන්න එපැයි :P

    11.gif
    11.gif
    11.gif
    11.gif
    එකෙන්ම....... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    හික් හික් !! ඔව් බන් .. පැන්නට සිංහයෝ බලු මස් කන එකක් නෑ !! මූ අපත වැඩ කරන්න වගේ ඕකට රිංගල තියෙන්නේ .. මුගේ විනය හරි නෑ කියල කූඩු කරන්න ගියාලු ඒ මදිවට !! :rofl:

    :lol::lol: බඩුම තමා......!! ඒකද අර කෝල් කරලා, කරගම්පිටියේ පොලිසියේ අදුරන කවුරු හරි ඉන්නවද ඈහුවේ......?? :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    අහ්හ්..මොකෝ වෙන්නේ?
    උඹලට කෑමකට සෙට් වුනාම අපිටත් නොකියම හොරෙන්ම අනුභව කරනවා නේද?
    අපිටත් කියල සෙට් වෙයන් යකෝ..

    එ.වේ.
    සුබ උපන්දිනයක් අංකල්..... මගේ දතක් නරක් වෙලා තියෙනවා ්‍.. මම වෙන තැනකින් ගලව ගන්නන්..නැත්නම් අංකල් දැන් මල පැනල මගේ දත් සෙට් එකම ගලෝල දානව අනිවා...

    :yes::yes: අනුභවය සදහා ත්‍රෙඩ්......


    හෆ්ෆා..... මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ නම්, මම නම් ඔය ඩෙන්ටල් එක පැත්ත පලාතක යන්නේ නෑ.... ගියොත් අනිවා ඩෙෆා දත් ඔක්කොම ටික ගලවයි....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    යුරාජය මිසින් මම හිතන්නේ රෙදි හෝදන ගමන් හොරෙන් ඇවිත් රිප්ලයි කරලා යනවා ඇති :lol: :lol:

    :frown::frown: දැන් එතකොට තෝ මිසින්.... කොහෙද ආච්චිට හාල් ගරන්න ගියාද....?? නැත්නම් කෙල්ල එදා වගේ කන්කෙදිරි ගෑවද.....?? :rofl::P:angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    206lis6.jpg


    ආසිරිවන් ආයුබොවන් දිනෙහි ඔබ උපන්
    සව් සිරින් සව් බෙලෙන් වෙසෙනු රත්තරන්

    ඔබට ජයම වේ
    ඔබට සැපම වේ
    සැම උවදුරු දුරුව යේ
    මිත් කැලන් පිරිවරින් වෙසෙනු සිත් තොසින්

    ගුණය දියුණු වේ
    නුවණ තියුණු වේ
    විසකුරු දන බැහැර යේ
    මොහඳුරින් ධන ලොබින් මනස නොවනසන්

    images
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    බස් එක හෝදනව ඇති
    අද නිවාඩු දවසෙ

    :no::no: තව ටිකකින් යන්න ඕනා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... :yes::yes: මට නිවාඩු දවසට මේ ඩ්‍රයිවර්ලා නිවාඩු දාන එක තරම් මල පනින වැඩක් තවත් නෑ...... :angry: අවුලක් නෑ.... මටවත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගතහැකි අද..... :yes::D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    MANY HAPPY RETURNS OF THE DAY :cool::cool::cool::cool::cool::cool:




    මේ තමයි කිඹුලයි කිඹුලාගේ යාළුවොයි උපන් දිනේ සමරන හැටි. :dull::dull::dull::dull:

    7cuyf00z.jpg



    :D:D:D:D:D:D:D:D:D:D
    stockphotoaustraliansal.jpg



    :P:P:P:P:P:P:P
    happysnappybirthdaycroc.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :no::no: තව ටිකකින් යන්න ඕනා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... :yes::yes: මට නිවාඩු දවසට මේ ඩ්‍රයිවර්ලා නිවාඩු දාන එක තරම් මල පනින වැඩක් තවත් නෑ...... :angry: අවුලක් නෑ.... මටවත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගතහැකි අද..... :yes::D
    Niwadu Dawasata Uba Drive Karapan
    Ekak Eddama Medei
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :lol::lol: ටිකක් අමාරු වෙයි පුතා..... ඔයා එන්නේ මගේ ඒරියා එකට.... හරිය.....!! එදාට මට ජම්බු දීම කෙසේ වෙතත්, ගයියා උඹේ කලිසම ඔලුවෙන් ගලවලා යවයි..... ඒ විතරක් යෑ.... කිඹුල් මාමා, උඹේ කටට බ්‍රේක් නැති නිසා, කට මහලා ගෙදර යවයිද දන්නේ නෑ..... පුකට පයින් ගහලා එලවයිද දන්නෙත් නෑ.... තැනකට වැද්ද ගන්න හොද එකෙක්යෑ උඹ.....!! :growl:

    :angry::angry:
    වැඩකාරයට කොයි ඒරියා එකත් ඔට්ටුයි බස් ලබ්බෝ.. ගයියා තෝ වගේ ගස් ගොබ්බයෙක් නෙමේ.
    මට දැන ගන්න ලැබිල තියන විදියට කිඹුලා තෝ වගේ මෝඩ පකීර් කෙනෙක් නෙමේ, මගේ කට නම් හොඳයි මචන්, ඒත් උබ වැඩිය ගෑනිට බය වෙන්න එපා, කියපන් යාලුවෙක් ආවම වත් ටිකක් කතා කරන්න දෙන්න කියලා, වල් ටොකු රත්නේ :baffled::baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :no::no: තව ටිකකින් යන්න ඕනා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න...... :yes::yes: මට නිවාඩු දවසට මේ ඩ්‍රයිවර්ලා නිවාඩු දාන එක තරම් මල පනින වැඩක් තවත් නෑ...... :angry: අවුලක් නෑ.... මටවත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගතහැකි අද..... :yes::D

    අද රෙදි හෝදපු නිසා උබට අක්කාගෙන් පාන් කෑල්ලක් ලැබෙයි :lol::lol:
     
    Status
    Not open for further replies.