මොකෝ කියන්නේ අල්ලමුද ඔට්ටුවක්? 18+
ඔන්න හෙට තමයි අපේ අන්තිම මැච් එක..කට්ටිය කියපු විදිහට අපි අන්තිම මැච් එකටත් ආවා...
එහෙනම් මම එළකිරි එකේ අල්ලන අන්තිම ඔට්ටුවත් අල්ලන්න යන්නේ (සමහර විට )
මම කියන්නේ අපි පරදිනවා මචන්ලා දුක් වෙන්න එපා...අපිට දිනන්න බෑ....සොරි.....දින්නොත් මම අයේ කවදාවත් එන්නේ නෑ මේකට..