මොකෝ කියන්නේ අල්ලමුද ඔට්ටුවක්? 18+

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මොකෝ කියන්නේ අල්ලමුද ඔට්ටුවක්? 18+

    ඔන්න හෙට තමයි අපේ අන්තිම මැච් එක..කට්ටිය කියපු විදිහට අපි අන්තිම මැච් එකටත් ආවා...

    එහෙනම් මම එළකිරි එකේ අල්ලන අන්තිම ඔට්ටුවත් අල්ලන්න යන්නේ (සමහර විට )
    මම කියන්නේ අපි පරදිනවා මචන්ලා දුක් වෙන්න එපා...අපිට දිනන්න බෑ....සොරි.....දින්නොත් මම අයේ කවදාවත් එන්නේ නෑ මේකට..





    0.jpg
     
    • Like
    Reactions: mldarshana

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොට ලැජ්ජාවක් නැති හැටි රෙදි ඇද ගෙනද තො එලකිරි එන්නෙ ලිදෙ පැනපන් පොන්ස්
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ආයි පටන් ගත්තද??
    එක පාරකුත් ඔට්ටුවක් ඇල්ලුවා ආයි එන්නෙ නෑ කියල
    උඹ ඔය අවතක්සේරු කරන්නෙ තමන්ගෙ රටේ කොල්ලන්ව
    ලැජ්ජයි බන් උඹේ වැඩ ගැන
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    "අයේ කවදාවත් එන්නේ නෑ මේකට.."mekata kiwwe Elakiri yatada nathnam me thread ekatada?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    :lol:joker. ottuwa paradunama ara babage photo eka dapan eka dakkama ubata samawa denna hithenawa.