I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
4

4) Phone Torch
මේ ගැන වැඩි විස්තර ඕනේ වෙන එකක් නෑ මං හිතන්නේ!! මේ Symbian එකක එක මොඩල් වලට ගොඩක් Software එනවා. හැම එකක්ම හැම OS Version එකකටම හරියන්නේ නෑ.. සමහර Hardware වලට කොහොමත් නෑ.. ඔය 6120c ෆෝන් එකට ඇත්තේම නෑනේ :angry::angry:
මං ගාව තියෙන මේ එක හරියන්නේ Symbian OS 9.3 FP2 වලට.
මේකෙන් මගේ DUAL LED Flash
එක පත්තු කරලා තියන්නත්,
ඒකේ RED Light එකත් පාවිච්චි කරලා MORSE Signal යවන්නත්
ෆෝන් Display එක FULL BRIGHT WHITE කරලා TORCH එකක් විදියට හදන්නත් පුලුවන් :D

බැරිවෙලාවත් ෆයිල් එක ගත්තොත් එක Extract කරන්න මහන්ස වෙන්න එපා!! .ZIP කියන extension එක .SIS කරන්න :rofl::rofl::rofl: හොඳනම් රෙපකුත් දෙන්න
 

Attachments

  • PhoneTorch.v2.0.4.FP2.Unsigned.Retail-drAdeLante.zip
    87.3 KB · Views: 119

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........


    SISX වීම ලොකු ගැටලුවක් නෑ!! මට මතක විදියට SIS උනත් දාන්න පුලුවන් .. දාන්න බැරිනම් කියන්න

    mechchara kalekata nam dala thiyenne sisx, mama balalama kiyannam.. thanx
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    6) 'Epocware' Handy TaskMan
    මෙන්න මගේ ෆෝන් එකෙ තව තේරීමක් ;);) බලන්න මම
    'Epocware' කියන කොටස විශේෂයෙන්ම දැම්මේ Smartphoneware කියන එකෙනුත් ඔය නමම තියෙන එකක් එන නිසා. :shocked: ආ දැන් වෙන කවුරුහරි කියන්න කලින් මම ම J-Bak Task Man ගැනත් කියන්නම් :lol::lol: J-Bak Task-Man කියන එකේ මීට වඩා ගොඩාක් Options වැඩි, එකෙන් ප්‍රෝග්‍රෑම්ස් වල මෙමරි ලොකේෂන්ස් බලන්න වගේම ෆෝන් එකේ OS එකේ internal properties හදන්නත් පුලුවන් Interface තියෙනවා.:lol: එක නිතර පාවිච්චියෙදි කරදරයි මටනම්.. අවශ්‍ය දේ විතරක් තියෙනකොට වෙන කවුරුහරි ෆෝන් එක ගත්තත් බය නෑ :shocked::shocked::shocked:
    මේ ටූල් එකෙන් මට
    මගේ ෆෝන් එකේ C හා E එකේ ෆ්‍රී ඉඩ බලාගන්න
    RAM එක බලාගන්න
    දැනට RUN වෙන ඇප්ලිකේෂන් බලාගන්න වගේම නිතර ඕනේ ඇප්ලිකේෂන් වල ShortCut List එකක් හදාගන්න පුලුවන් මට ඒ ඇති...
    වෙන ඒවා ඕනේනම් එවත් මං ලඟ තියෙනවා :cool:

    ආ.. මේ ටූල් එක දැම්මම Menu බටන් එක Long ප්‍රෙස් කලාම මේක තමා එන්නේ :lol:

    ඔන්න මේ පාර නම් ෆයිල් එක Compress කලා ලොකු නිසා. WinRAR විතරක්ම පාවිච්චි කැරලා Extract කරන්ටලා. ෆයිල් දෙකම ඕනේ හරිද!! (මේක .ZIP උනාට ZIP නෙවේ!! RAR. මෙයාලා Upload නැනේ RAR) :rofl::rofl::rofl: හොඳනම් රෙපකුත් දෙන්න
     

    Attachments

    • Epocware.Handy.Taskman.v2.02.S60v3.SymbianOS9.1.Unsigned.Cracked-illusion.part1.zip
      97.7 KB · Views: 102
    • Epocware.Handy.Taskman.v2.02.S60v3.SymbianOS9.1.Unsigned.Cracked-illusion.part2.zip
      96.6 KB · Views: 111

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    6) CoreCodec Player - Full Multimedia
    මෙන්න බඩු ! දන්නො දනිති මේ ගැන!! මෙ ප්ලේයර් එක Windows වල VLC ප්ලේයර් එක කිව්වොත් ඉතිං VLC එක මිසක් මේක නම් චාටර් වෙන්නේ නෑ..
    ඔයාලට ඕනෙම File Type එකක් ප්ලේ කරන්න පුලුවන්!! Settings ගැන කතා කලොත් Video Crop කිරීම Aspect Ratio, EQ, Colors, Speed හැම දේම මේකේ තියෙනවා. YOUTUBE එකෙන් වීඩියෝ බලන්නත් පුලුවන් :rolleyes:
    හොඳම දේ තමයි මේකේ කෙලින්ම XviD, DivX MP4 ෆිල්ම් මෙමරියට දාලා බලන්න පුලුවන්! නිකං නෙවෙයි Subs එක්කම :D
    ඒ වගේම ඔයාලට MP2 Video (VCD .DAT File) වල එන ඒවාත් Convert නොකර බලන්න පුලුවන්:D



    ෆයිල් එක බරපතලයි!! ඉතින් Search පාරක් දාලා බලන්න!! නැත්තං කියන්න මං එවන්න! - හොඳ නම් විතරයි රෙප් ඕනේ!!




     
    Last edited:

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    7) ExtGPS
    මෙයා පොඩි එක්කෙනෙක් ! නමුත් වෙලාවකට මට වටිනවා... මෙයා ඉන්නකොට මට මගේ ෆෝන එක GPS Receiver එකක් විදියට Google Earth එකට Connect කරන්න පුලුවන් :):):):) ඉතිං මං ඔය වාහනේක වගේ යනකොට නැත්තං ටිකක් විස්තර ඇතුව වටපිටාව බලන්න උනාම මං මේක හරහා මගේ Lap එකේ
    Google Earth පාවිච්චි කරනවා..


     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    YA YA MAMATH SYMBIAN THAMA
    picture.php