



හොඳනම් රෙපකුත් දෙන්නow machan.. hack karala.. sisx thamai v5 ekata enne..
SISX වීම ලොකු ගැටලුවක් නෑ!! මට මතක විදියට SIS උනත් දාන්න පුලුවන් .. දාන්න බැරිනම් කියන්න

බලන්න මම 'Epocware' කියන කොටස විශේෂයෙන්ම දැම්මේ Smartphoneware කියන එකෙනුත් ඔය නමම තියෙන එකක් එන නිසා.
ආ දැන් වෙන කවුරුහරි කියන්න කලින් මම ම J-Bak Task Man ගැනත් කියන්නම් 
J-Bak Task-Man කියන එකේ මීට වඩා ගොඩාක් Options වැඩි, එකෙන් ප්‍රෝග්‍රෑම්ස් වල මෙමරි ලොකේෂන්ස් බලන්න වගේම ෆෝන් එකේ OS එකේ internal properties හදන්නත් පුලුවන් Interface තියෙනවා.
එක නිතර පාවිච්චියෙදි කරදරයි මටනම්.. අවශ්‍ය දේ විතරක් තියෙනකොට වෙන කවුරුහරි ෆෝන් එක ගත්තත් බය නෑ 





හොඳනම් රෙපකුත් දෙන්නmechchara kalekata nam dala thiyenne sisx, mama balalama kiyannam.. thanx



අර DOCX මේනියා 







ඉතිං මං ඔය වාහනේක වගේ යනකොට නැත්තං ටිකක් විස්තර ඇතුව වටපිටාව බලන්න උනාම මං මේක හරහා මගේ Lap එකේ Google Earth පාවිච්චි කරනවා..