අපේ උන් සිගි කියලා දාන්නෙ wallpapers බං... එතකොට ඉතින් ලෝඩ් වෙන්න පැයක් විතර යනවා![]()

අපේ උන් සිගි කියලා දාන්නෙ wallpapers බං... එතකොට ඉතින් ලෝඩ් වෙන්න පැයක් විතර යනවා![]()

apo samahara ewunge jiwitha kathawama siggy ye thiyenawa,balanna appiriyai

apo samahara ewunge jiwitha kathawama siggy ye thiyenawa,balanna appiriyai

මමනම් දාන්නේ sachith19920726ගේ VGA එකට කෙල වෙය කියලාsignatures දැම්මහම මචං.. comment එකයි signature එකයි පැටලෙනවා.. අපේ අයියලගෙ හැටි දන්නවනෙ.. මොනා දායිද දන්නෙ නෑ !

මමනම් දාන්නේ sachith19920726ගේ VGA එකට කෙල වෙය කියලා![]()

උබට මොන සිගිද ගිහින් අජිත් මුතුකුමාරගෙ සින්දුවක් අහපන්නරකම නැහැ... නිසි බලධාරීන්ගේ අවධානය පිණිසයි...

ආයේ යටින් දානවා අකුනක් ගහපිය කියලාහෙන ගහපිය.. ඉරිසියාකාර *#**)($#)(![]()

අපෝ මම ආස නැහැ බන්...ඒ වොයිස් එකත් උඹේ වගේ ෆීමේල් වොයිස් එකක්.උබට මොන සිගිද ගිහින් අජිත් මුතුකුමාරගෙ සින්දුවක් අහපන්![]()

අපේ උන් දාවි HD wallpapers 
මම නම් හිතන්නේ අවශ්‍ය නෑ කියල බන් .
දැනුත් බන් එළකිරි servers down වෙනවා ඕව දැම්මොත් හොදට හිටීඅපේ උන් දාවි HD wallpapers

මම නම් හිතන්නේ අවශ්‍ය නෑ කියල බන් .
දැනුත් බන් එළකිරි servers down වෙනවා ඕව දැම්මොත් හොදට හිටීඅපේ උන් දාවි HD wallpapers