~සිගි~

එළකිරි සිගි

  • අපිට ඕනේ

    Votes: 16 43.2%
  • අපෝ එපා

    Votes: 21 56.8%

  • Total voters
    37

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    signatures දැම්මහම මචං.. comment එකයි signature එකයි පැටලෙනවා.. අපේ අයියලගෙ හැටි දන්නවනෙ.. මොනා දායිද දන්නෙ නෑ !
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නරකම නැහැ... නිසි බලධාරීන්ගේ අවධානය පිණිසයි...
    උබට මොන සිගිද ගිහින් අජිත් මුතුකුමාරගෙ සින්දුවක් අහපන්:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ උන් චන්ද ප්‍රචාරක කටයුතු වගේම.අලි වෝල් පේපර්ස් දාන්න ගත්තා.ඉතින් කොහොමද වැඩක් කරන්නෙ පස්සෙ අයින් කරා සයි එක ස්ලොව් වෙන නිසා.ජිෆ් තඩි ඒව හිටන් දානවනෙ.වදයක්.ආඑ දෙයිද දන්නෙ නෑ.කීප දෙනෙක්ම ඉල්ලීම් කලා.සයිට් එක ස්ලොව් වෙන්න පුළුවන් ආයේ.ජිටීගෙන් අහපන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට මොන සිගිද ගිහින් අජිත් මුතුකුමාරගෙ සින්දුවක් අහපන්:lol:
    අපෝ මම ආස නැහැ බන්...ඒ වොයිස් එකත් උඹේ වගේ ෆීමේල් වොයිස් එකක්.:baffled::baffled::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    ආයේ යටින් දානවා අකුනක් ගහපිය කියලා :sorry:

    2.gif
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අනාථයන්ට මොන signatures ද බොලව් ... මේ වගේ සොත්ති උපාලිලාට ඔව්වා ඉතින් හෙන ආතල් උන්ගේ පඩ පෙන්නන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් හිතන්නේ අවශ්‍ය නෑ කියල බන් .
    දැනුත් බන් එළකිරි servers down වෙනවා ඕව දැම්මොත් හොදට හිටී :dull: අපේ උන් දාවි HD wallpapers :rofl:
    අන්න ඒක තමයි කේස් එක
    මුන් කොච්චර ත්‍රෙඩ් දැම්මත් ඕක දෙන්නෙ නෑ
    ඉල්ලන් ලෙඩ දාගන්න කවුද කැමති
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    320x240 වගේ සයිස් එකට රෙසලූශන් එක ලිමිට් කරලා දැම්මොත් හොදයි.