ElaKiri Family

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යෙප්...යෙප්........
    ගිය සෙනසුරාද අන්තිම ඥාණ දතත් ඔපරේට් කරල අයින් කලා............
    දැන් ඥාණය 0යි.......!!!!

    ගාස්තුව සීයයි.... :rofl: උඹ පව් බන් !! :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යෙප්...යෙප්........
    ගිය සෙනසුරාද අන්තිම ඥාණ දතත් ඔපරේට් කරල අයින් කලා............
    දැන් ඥාණය 0යි.......!!!!


    අපරාදේ මේ එන සෙනසුරාදා වැඩෙ කොරන්න තිබ්බේ... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මැරී කරේ මේකේ මෙම්බර් කෙනෙක් වෙලා ඉන්න දේදුනුව........ :yes::) අපි දෙන්නා අදුනාගත්තෙත් මේ එළකිරි ඒකෙන තමයි...... ඉතින් අපේ GT උන්දෑගේ වාර්තා අනුව අපි දෙන්නා තමයි මුල්ම එළකිරි මෙම්බර්ස්ලා දෙන්නා මැරී කරපු....... :) :love::love::rolleyes:

    9.gif
    9.gif
    9.gif


    එහෙමද කේස් එක? මම දැනගෙන හිටියේ නෑ සංජියෝ ඔය විස්ථරේ. එහෙනම් උඹට ගොඩක් රස කතා ඇති. වෙඩින් එක කොයි කාලෙද සිද්ධ උනේ? මට වගේ උඹට ත්‍රෙඩ් එකක් වැටුනේ නැතෙයි???
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ මේ කියනකම් මම දැනගෙන හිටියේ නෑ මෙම්බර්ගේ ගෑණු සතාට කියන්නේ මෙම්බරි කියලයි කියලා...... :lol::lol:
    මෙම්බරී-------->රම්බරී---------->පෙම්බරී :P:P:P
    ඔය සූත්‍රය හරියට වැඩ කරවගත්ත පළමු එළකිරියා උඹ තමා...........:yes::yes::rofl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)

    :yes::yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එලකිරියේ මාත් පරණම මෙම්බර් කෙනෙක්....හැබැය් මේක මම හදාගත්තේ මට කෙල උනාට පස්සේ ;) ඒ කියන්නේ මම ලව් කුරුල්ලා වෙලා ... ලව් එක රේස්ඩ් අප් වෙන කාලේ :shocked: ප ස්සේ ඇඩ්වය්ස් ...දුක ...කාපු බූට් වගේම ....මගේ අත්දැකීම් වලින් මට පුලුවන් උනා මම දන්න දේවල් වලින් අනිත් අයටත් වෝර්න් කරන්න ..බලාගෙනය් කොල්ලෝ වගේ!! ;);) එලකිරියේන් තමය් ජිවිතේ මට හම්බ උනු හොදම අය මට හම්බ උනේ ..... කලණ ලා.... රැඩිකල් ලා... තව ගොඩක් අය ...සය්බර් අවකාශයේ වගේම දැන් නම් අපි හිද යාලුවොත් එක්ක.. නැත්ද පෙරෙරා :eek:??? එලකිරියට ආයුබෝවේවා!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකා;12293187 said:
    ඔන්න මාත් ආවා :) යක්කුත් ඉන්න එපෑ එලකිරියේ :D මමනම් එච්චර පරණ නෑ ඒත් ගොඩාක් සතුට විනෝදය මට ලැබෙන්නේ එලකිරියෙන්.දිගටම එලකිරි පවුලත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවා :)

    යක්කු....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරියේ මාත් පරණම මෙම්බර් කෙනෙක්....හැබැය් මේක මම හදාගත්තේ මට කෙල උනාට පස්සේ ;) ඒ කියන්නේ මම ලව් කුරුල්ලා වෙලා ... ලව් එක රේස්ඩ් අප් වෙන කාලේ :shocked: ප ස්සේ ඇඩ්වය්ස් ...දුක ...කාපු බූට් වගේම ....මගේ අත්දැකීම් වලින් මට පුලුවන් උනා මම දන්න දේවල් වලින් අනිත් අයටත් වෝර්න් කරන්න ..බලාගෙනය් කොල්ලෝ වගේ!! ;);) එලකිරියේන් තමය් ජිවිතේ මට හම්බ උනු හොදම අය මට හම්බ උනේ ..... කලණ ලා.... රැඩිකල් ලා... තව ගොඩක් අය ...සය්බර් අවකාශයේ වගේම දැන් නම් අපි හිද යාලුවොත් එක්ක.. නැත්ද පෙරෙරා :eek:??? එලකිරියට ආයුබෝවේවා!!

    මගේ ජීවිතේ කෙටි කාලෙකින් හම්බවෙලා හොඳම බොක්කක් වෙච්ච තව එකෙක් මේ ඉන්නේ.
    :yes::yes::yes:
    මගේ ගෝලයා :rolleyes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එලකිරි එකට පින්සිද්ද වෙන්න , ගොඩක් නොදන්න දෙවල් දැන ගත්තා
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,887
    1,388
    113
    Live in EARTH
    9.gif
    9.gif
    9.gif


    එහෙමද කේස් එක? මම දැනගෙන හිටියේ නෑ සංජියෝ ඔය විස්ථරේ. එහෙනම් උඹට ගොඩක් රස කතා ඇති. වෙඩින් එක කොයි කාලෙද සිද්ධ උනේ? මට වගේ උඹට ත්‍රෙඩ් එකක් වැටුනේ නැතෙයි???

    lolzzzzzz :P
    http://www.elakiri.com/forum/showthread.php?t=226968

    and thawa deyak kiyanna ona ape aluth membersla okkotama.ElaKiri ekata awith yana charithayak wenawata wadaa elakiri eke jeewath wena charithayak wenna.ma inna parana membersla okkomala ElaKiri ekata mecchara adarae mokada kiyala poddak hithala balanna.a nisa meken jeewitheta ganna puluwan dewal meken aragena thamantath denna puluwan deyak EK pawulata denna.ethakota kawada hari oyata thawa awurudu 3na 4kin apahu harila balanakota nolabapu tharam sathutak labai.

    awa dawaswala karanna ona nasarani wada okkoma kararai.eka nodanuwathwama wena deyak.a wagee patta nasaraani wadak karala ada wenakota EK ekata hodatama adaraya karana Charitha innawa.ada eyalage jeewitha EK wela.mata name eka kiyanna mokakda wage :P dannoo danithi. mama kiyanne anna a waga charithayak wenna kiyalai/
     
    Last edited:

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    Elakiri awilla godak kalayak nathi unata machanla math meken godak dewal igena gatta................


    Elakiriya thawa awurudu dahas gananak yehen vajabewai prarthana karanawa......

    ;);););););););););););););););););););););););)