ElaKiri Family

hkapugamage

Member
Nov 4, 2006
155
14
0
...home sweet home...
මමත් ටිකක් පරණයි වගේ නේද? ආව දවස් වල හුගක් දේවල් දැනගත්තා වගේම මම වැදගත් වෙන දේවල් දාලා තියනවා.(ඒ මගේ අලුතෙන් හදාගත්ත එකෙන්. ;) ) මේ පරණ ID එකෙන්ම දැම්මේ එලකිරි ආව කාලේම හදාගන හුගක් වෙලාවට 2008 විතර වෙනකම් පාවිච්චි කලේ මේ නම නිසා.
 

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)

    :)
     

    shaaj

    Member
    Sep 21, 2006
    3,817
    4
    0
    Death Valley
    අම්මෝ මුගේ පරණ! :nerd: කෝ වරෙන් ටිකක් මෙහාට මකුළු දැල් පිහිදාන්න.. ෆුහ් ෆුහ්! :nerd: :rofl:

    අන්න පිං අතේ වැඩ... නිකන් ඉන්න එකේ එක වත් කරහන්කෝ.. :lol:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)

    :yes::yes:Aniwa...Mamath a kathawata ekangai machn...Ek is the best...:):)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අෆ්ෆා කාලයක් තිබ්බා නින්ද යන්නේ නැති...........
    මහ රෑ වෙනකං මේකේ තමා රාජකාරිය.........
    මම ත්‍රෙඩ්ස් ගොඩක් කරලා තියෙනවා.......
    ලඟකදි නං මුකුත්ම දාන්න වුනේ නැහැ....................
    වැඩ වැඩි නිසා.............
    ඒත් මාර ආසයි ඉස්සර වගේ ෆ්‍රී එකේ ත්‍රෙඩ් එකක් දාගෙන ඉන්න තියේනං.......................
    කොහොම හරි මොනා හරි කරන්න ඕන................
    යාළුවොනං ඉන්නවා සෑහෙන.................
    එලකිරි සැමට...........
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    apoo thawa wayasa tiyanawa ban :D and oka kalahama wenne hire damma waga siddiyak.:P eken wenne EK ekata thawath active kollek adu wena eka.mata GT kiyala tiyenne danma owa gana hithanna epa kiyala:D:P.anyway onna balapan thawa masa deka thunakin EK ekata Hashandis kiyala Active member kenek adu wenawa oya magul nisa:(. anun gana wadak na how about u?



    uba dannawanee ithin :P. balamuko puthee kawda issara wenne kiyala :D:D

    angrysparta.jpg


    ane pala $^#$%## :angry::angry::angry: