මම්ත් ඉතින් වෙලාවක් තිබුනොත් ආයි එලකිරි එකෙම තමයි, කොහොමත් දවසේ වැඩි හරියක්ම මම ඔන්ලයින් තමයි ඉන්නේ, මම මේ වෙබ් සයිට් එකෙන් මගේ ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ගොඩක් හොද යාලුවෝ ටිකක් ෆිට් උනා,
අපිට බැරිවෙයිද "T" ෂර්ට් ටිකක් ප්රින්ට් කරන්න අපහු, මොකද මේකේ ඉන්න ගොඩක් මෙම්බස්ලා එකට කැමති වෙයි,
hamadama ma wage thread ekak awahama onna othanata mokek hari enawa.
මූයි පැරිසයි තමා හැබැහින් නොදැකපු හොඳම බොක්කවල් දෙක. වරෙවුකෝ දෙන්නම ලංකාවට.![]()
danma order ekak daapan next enakota genna ona ewa.nathenam lagage full kiyayi
පෙරාගේ වෙඩින් එකට ගිහින් ගියපු අනිත තැන් ගැනත් කියහංකෝ. 3W අස්සේ එහෙම.
විවාහයෙන් පස්සේ පෙරේරා නෑ ගමං ගියාලු.
නෑයෙක් : කොහොමද පුතා...
පෙරේරා : හොඳින් ඉන්නවා.
නෑයෙක් : මම මේ අහන්නමයි හිටියේ. කවුද පුතා අර හෝම් කමින් එක දවසේ දෙවෙනි මනමාලියෙක් බදාගෙන නටපු කොල්ලා.
පෙරේරා : ඒ මගේ යාලුවෙක් නෙමෙයි. මම හිතන්නේ දෙවෙනි මනමාලිගේ යාලුවෙක්ද කොහෙද. මම නම් අඳුරන්නේ නෑ.
නෑ ගෙවල් කීපයකදීම යොමු වූ පොදු ප්රශ්නයකි.



chak kawda ban a dial eka 






forum එකක් තියා එකේ සිංහල තේරුම වත් නොදන්නා කාලෙක එලකිරිය තවත් සින්දු download කරන තැනක්
,
) 



කවුද යකෝ මෙතන ප්රයිවට් බස් කතාවක් ඈද ගත්ත එකා......