ElaKiri Family

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ආයි කතා දෙකක් නැ ... එළකිරි එක කියන්නේ සුපිරිම සුපිරි සයිට් එකක් ...

    එලකිරි එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... ඒ වගේම එළකිරි යාළුවෝ ටිකක් අදුන ගත්තා. :yes:

    එළකිරි සයිට් එකට ජයෙන් ජයම වේවා !........ :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එෆ්.බී නොගියත් එලකිරිය එන්නේ නැතුව හිටියම කිසිම ෆිට් එකක් නෑ.මෙතනින් ඉගෙනගත්තු දේවල් නම් ගොඩයි.අනිත් වැදගත්ම දේ තමයි හොද කොල්ලෝ(එක අන්කල් කෙනෙකුත් ඉන්නවා) සෙට් එකක් හම්බ උන එක.නම් වශයෙන් කියන්න ගිහින් එකෙක් හරි මිස් උනොත් හොද නැහැනේ.තව බොහෝ කාලයක් මීට වැඩ වැඩි දියුණු වෙලා කරගෙන යන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා.
     
    ඉන්ටෙර්නෙට් තියා P4 computer එකක් ලැප්ටොප් එකක් වත් ඇස නොගැටුණ සමයක එක් බ්‍රහස්පතින්දා දිනයක මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලය ලග තිබුන රජයේ නෙට් cafe එකට රුපියල් 60ක් ගෙවල තමා එලකිරියට පා තැබුවේ. :) forum එකක් තියා එකේ සිංහල තේරුම වත් නොදන්නා කාලෙක එලකිරිය තවත් සින්දු download කරන තැනක් :dull:,

    ඔහොම තමා සිද්දිය :P පස්සේ කඩ්ඩ එහෙමත් ටිකක් ඉගෙන ගෙන IT කියන එකත් දැනගෙන මෙහෙම උනා.
    කස්ටියක් මතක් කරමු :yes:

    මුල්ම pm එක දැම්මේ අපේ reshadi අක්කට (මචන් සිගි කියන්නේ මොකක්ද??? /රෙප්ල්ය් -මම මචන් නෙවි මචී මමත් හරියට දන්නේ නෑ බන්:P )
    මුල්ම රෙප් එක ලැබුනේ ronsilva ගෙන් :P (දැන් එන අය නම් එනකොටම රතු නැත්නම් නිල් මම පොස්ට් 70 වෙනකම් පාටක් නෑ:lol: )
    මුල්ම VM එක DJRAM
    ;)

    එළකිරි යන කියනවා නම් එලකිරිම තමා ;)

     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මධුරන්ගයා කියපු කතාව හරියටම හරි,මමත් මුලින්ම එළකිරි අවේ වැල්ලවත්තේ ක්ලාස් එකකට යන දවස් වල කිට්ටුව තිබුන නෙට් කැෆේ එකකින්.හැබැයි මම එදා හදපු එකවුන්ට් එකේ පාස් වර්ඩ් මතක නැති උනා.ඉස්සර ඉතින් නිතරම නෙට් එන්නේ විදියක් නැහැනේ.ඕක උනේ 2007 මාර්තු වගේ මට මතක හැටියට.ඒ කාලේ එලකිරියට අවේ අලුත් සින්දු වීඩියෝස් එහෙම බාගන්න තමයි.ඔය කාලේ එලකිරියට වැඩ ෆේමස් සයිට්ස් තිබුන.නමුත් ඒවාට වැඩිය අද එලකිරිය ගොඩක් දුර ඇවිල්ලා.කොහොමහරි 2010 මුලදී වගේ තමයි මම ත්‍රෙඩ් එකෙයි පොස්ට් එකෙයි වෙනස දැනගත්තේ.රේප් ගැනත් ඉතින් ඔය ටිකම තමයි.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    kochchara weda thibunath welawak eththema nethi unath puluwan una koi weleth EK peththe poddak oluwa dala yanna hari enawa....eka den puruddatama gihin....:D

    ada man me gedara awa gaman...masa thunakin withara gedara awe...ithin awa gaman EK peththeth awa...:D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කියන්න දේවල් නම් ගොඩයි..... හෙමිහිට පරණ අත්දැකීම් බෙදාගමු.

    එළකිරියට සදා ජය!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මම එළකිරි එකට සෙට් උනේ 2008,අපේ යාලුවෙක්ගෙ ගෙදර ගියවෙලාවක සින්දුවක් බාන්න ඕන වෙලා:D
    මං ඉන්ටෙර්නෙට් ගැන එහෙමට දනුවමක් තිබ්බේ නැ එතකොට යන්තන් ෆොටෝ කැල්ලක් සර්ච් කරලා බාගන්න විතරයි දැනන් හිටියේ :rofl::P:baffled::yes::yes:
    ඉස් ඉස්සෙලම කියලා යාහු මේල් එකක් හදලා සයිට් එකකට රෙජිස්ටර් උනේ එළකිරි එකට තමයි මං:yes::love::love::love::love:
    මේකෙන් ගොඩක් දේවල් දැනගත්තා ඉගෙන ගත්තා,ගොඩක් යාලුවෝ අදුනගත්තා
    දැන් නම් ඉතින් එළකිරිම තමයි
    11.gif

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉන්ටෙර්නෙට් තියා P4 computer එකක් ලැප්ටොප් එකක් වත් ඇස නොගැටුණ සමයක එක් බ්‍රහස්පතින්දා දිනයක මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලය ලග තිබුන රජයේ නෙට් cafe එකට රුපියල් 60ක් ගෙවල තමා එලකිරියට පා තැබුවේ. :) forum එකක් තියා එකේ සිංහල තේරුම වත් නොදන්නා කාලෙක එලකිරිය තවත් සින්දු download කරන තැනක් :dull:,

    ඔහොම තමා සිද්දිය :P පස්සේ කඩ්ඩ එහෙමත් ටිකක් ඉගෙන ගෙන IT කියන එකත් දැනගෙන මෙහෙම උනා.
    කස්ටියක් මතක් කරමු :yes:

    මුල්ම pm එක දැම්මේ අපේ reshadi අක්කට (මචන් සිගි කියන්නේ මොකක්ද??? /රෙප්ල්ය් -මම මචන් නෙවි මචී මමත් හරියට දන්නේ නෑ බන්:P )
    මුල්ම රෙප් එක ලැබුනේ ronsilva ගෙන් :P (දැන් එන අය නම් එනකොටම රතු නැත්නම් නිල් මම පොස්ට් 70 වෙනකම් පාටක් නෑ:lol: )
    මුල්ම VM එක DJRAM
    ;)

    එළකිරි යන කියනවා නම් එලකිරිම තමා ;)




    ඉතිං අපිට පාන්ද :P
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හ්ම්ම්,,, අතීතකාමී නූලක්. හිතෙන්නේ මම නාකි වෙලා කියලා. මම එකතුවෙලා අවුරුදු තුනක්.
    මෙහෙම හුයක් ගෙතුව එක ගැන සතුටුයි, ස්තුතියි. ඒ වගේම මෙතෙනට එකතු වෙන්න ඕනේ අය තව ගොඩක් ඉන්නවා
    . :)