ElaKiri Family

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    onna maath ketuwa. dan mata eka ekaa kottoruwa kiyaagena enna epa ok!

    matath thiyenawa duk bara ewa godak / ea wagema happy ewa godak :P EK kiyanne.. mmhh :P lyf eka kiwwoth hari :rolleyes:

    aaaaaaaaaaaaaaa Kaluzzzzzzzzzzzzzzzzzzzz
    11.gif
    11.gif
    11.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම්ත් ඉතින් වෙලාවක් තිබුනොත් ආයි එලකිරි එකෙම තමයි, කොහොමත් දවසේ වැඩි හරියක්ම මම ඔන්ලයින් තමයි ඉන්නේ, මම මේ වෙබ් සයිට් එකෙන් මගේ ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ගොඩක් හොද යාලුවෝ ටිකක් ෆිට් උනා,

    අපිට බැරිවෙයිද "T" ෂර්ට් ටිකක් ප්‍රින්ට් කරන්න අපහු, මොකද මේකේ ඉන්න ගොඩක් මෙම්බස්ලා එකට කැමති වෙයි,
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම්ත් ඉතින් වෙලාවක් තිබුනොත් ආයි එලකිරි එකෙම තමයි, කොහොමත් දවසේ වැඩි හරියක්ම මම ඔන්ලයින් තමයි ඉන්නේ, මම මේ වෙබ් සයිට් එකෙන් මගේ ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ගොඩක් හොද යාලුවෝ ටිකක් ෆිට් උනා,

    අපිට බැරිවෙයිද "T" ෂර්ට් ටිකක් ප්‍රින්ට් කරන්න අපහු, මොකද මේකේ ඉන්න ගොඩක් මෙම්බස්ලා එකට කැමති වෙයි,

    එළකිරි වෙඩක්. :D
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ජනතාවගේ ප්ලෑන් එකක් තියෙනවා අපේ ගෙවල් පැත්තට විසි වෙන්න. එතකොට අනිවා වරෙං. :)

    kadiyata kiyapan matath kiyanna kiyala aniva ennam:cool:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම්ත් ඉතින් වෙලාවක් තිබුනොත් ආයි එලකිරි එකෙම තමයි, කොහොමත් දවසේ වැඩි හරියක්ම මම ඔන්ලයින් තමයි ඉන්නේ, මම මේ වෙබ් සයිට් එකෙන් මගේ ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ගොඩක් හොද යාලුවෝ ටිකක් ෆිට් උනා,

    අපිට බැරිවෙයිද "T" ෂර්ට් ටිකක් ප්‍රින්ට් කරන්න අපහු, මොකද මේකේ ඉන්න ගොඩක් මෙම්බස්ලා එකට කැමති වෙයි,

    lich va mathak venne t shirt kivvama
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙරාගේ වෙඩින් එකට ගිහින් ගියපු අනිත තැන් ගැනත් කියහංකෝ. 3W අස්සේ එහෙම. :rofl::rofl::rofl:

    විවාහයෙන් පස්සේ පෙරේරා නෑ ගමං ගියාලු.
    නෑයෙක් : කොහොමද පුතා...
    පෙරේරා : හොඳින් ඉන්නවා.
    නෑයෙක් : මම මේ අහන්නමයි හිටියේ. කවුද පුතා අර හෝම් කමින් එක දවසේ දෙවෙනි මනමාලියෙක් බදාගෙන නටපු කොල්ලා.
    පෙරේරා : ඒ මගේ යාලුවෙක් නෙමෙයි. මම හිතන්නේ දෙවෙනි මනමාලිගේ යාලුවෙක්ද කොහෙද. මම නම් අඳුරන්නේ නෑ.

    :rofl::rofl::rofl:

    නෑ ගෙවල් කීපයකදීම යොමු වූ පොදු ප්‍රශ්නයකි.

    වෙඩින් දෙකයි.....
    9.gif
    9.gif
    9.gif

    teachers_whisky.jpg

    :lol::lol: ඔය කියන්නේ අපි අර පහලට එන්නත් කලින්, වාෂ්ප වුන ඩයල් එක ගැන වෙන්ටෑ......?? ;);)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම්ත් ඉතින් වෙලාවක් තිබුනොත් ආයි එලකිරි එකෙම තමයි, කොහොමත් දවසේ වැඩි හරියක්ම මම ඔන්ලයින් තමයි ඉන්නේ, මම මේ වෙබ් සයිට් එකෙන් මගේ ජීවිතයට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ගොඩක් හොද යාලුවෝ ටිකක් ෆිට් උනා,

    අපිට බැරිවෙයිද "T" ෂර්ට් ටිකක් ප්‍රින්ට් කරන්න අපහු, මොකද මේකේ ඉන්න ගොඩක් මෙම්බස්ලා එකට කැමති වෙයි,

    :D:D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: ඔය කියන්නේ අපි අර පහලට එන්නත් කලින්, වාෂ්ප වුන ඩයල් එක ගැන වෙන්ටෑ......?? ;);)

    ඌ කොච්චර ඉක්මනට වාෂ්ප උනාද කියනවා නම් ඌ උගේ ගමනත් ගිහින් වැඩෙත් කොරගෙන මම අපේ පාරට වාහනේ දානකොට මටත් කලින් ඌ එතන.

    nelum.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: බස් නැත්නම් පයින් පල.....!! :growl:

    අපි පයින් යයි කෝච්චි තියෙනකං. කෝච්චි නැත්තම් ඉස්ටේසමේ නිදියනවා යකෝ....

    :angry::angry: උඹ නෑ නම් අපිට කරන්න දෙයක් නෑ.... සෙටමෝල් එක නියමිත දිනට පැවැත්වේ.......!! :D

    බඩම පලයං තොපිට......
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    ඇත්තවශයෙන්ම පරණ මැම්බර් කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ කියන්න කැමතියි එළකිරි තමයි ලංකාවේ තියෙන හොදම ෆෝරම් සයිට් එක කියලා.... :):):):):):)

    :yes::yes::yes::yes::yes:Elakiri is the BEST Site in the World :rofl::)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    mata EK walin amba una hoda un thamai Somadasa,nshrinith n blackmoney
    bahutharak hodai da narakaida kiyala kiyanna danne na
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    මාත් දැන් අවුරුදු 6ක් තිස්සේ ඉන්නේ.. ලෝකේ කොහේ කොහේ ගියත් එළකිරි එක්ක ඉන්නකොට ලංකාවේ ඉන්නවා වගේ තමා :yes::yes: