මගෙ ගාව jeantet pipe දෙකක් තියෙනව..

අඩො මේවට දාන දුම්කොල ජාතියක් කියපන්කො...

ගන්න තැනක්..ගාන ඒවගේම Quality එක බලන විදිය..තව..... මොන Brands ද ගන්න ඔනෙ කියල දනගන්න ඔනෙ
ගන්ජා දාපන් කියලනම් කියන්න එපා .....

පප්පා කෙනෙක් ඉන්න එකෙක් උගෙ බෙල්ල මිරිකල හරි අහල කියපන්කො...

මේව ගැන ටිකක් විස්තර තිබ්බ මෙන්න මේ Site එකෙ..ඔන එකෙක් ඉන්නවනම් බලපන්

okata pol rodu dala beepiya 
තියනවා 