Elakiri Interactive Radio Back To The Action

Radio Eka Oneda Epada?

  • Radio Ekak One

    Votes: 68 94.4%
  • Radio Ekak Epa

    Votes: 4 5.6%

  • Total voters
    72

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    Wenna oni dewalnam godayi machan, man umbawa mark karagannam GT ekka kathaa karala wadi wisthara danum denam



    ok.......got it.........wenna oni mokadda kiyanna ita passe ithn elakiri thama...........aniwa math program ekak karanawa.....:yes::yes::yes::yes::yes::D:D:D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,826
    113
    40
    හත් ඉලව්වෙ!
    (subject-~~~~Elakiri.com Radio~~~~~)


    radio1.jpg


    Elakiri Interactive Radio නැවත ආරම්භ කිරීම පිලිබද, :)

    ඔයාල මට වඩා යමක් මේ පිලිබදව දැනුවත් :yes: ඉතින් යාලුවනේ Somapaala අපේ සහෝදරයා ඉදිරිපත් වෙලා තියෙනවා EK radio එකටම කියල server එකක් දෙන්න.

    කොහොම උනත් server එකක් තිබුන කියල radio show කරන්න බෑ නේ :P එක තමා ඔයාලගෙන් සහයෝගය බලාපොරොත්තු වෙන්නේ:) . අත්දැකීම් තියෙන පිරිසක් එකතු වෙලා බරකරට ගන්නවා නම් GT අය්යත් කැමතියි මේකට සහයෝගය දෙන්න:yes:

    කලින් show කල ගොඩක් අය දැන් active නෑ ඉන්නේ ඔයාල ටික විතරයි :yes: මේක පටන් ගත්තම අපිට ගොඩක් අයගෙන් සහයෝගය ලැබේවි එකේ නායකත්වය ගන්න ඕනේ ඔයාල :yes:


    Elakiri Interactive Radio Back To The Action

    මෙන්න මේ ත්රෙඅඩ් එකට ඔයාගේ අදහස් හා යෝජනා කියන්න ඊලග ත්රෙඅඩ් එක මිට වඩා සැලසුම් සහගතව කරමු
    11.gif


    ස්තුති :)

    යොමුව;
    GTRZ
    spamcheck
    tintin123
    Radio
    -Mysterious-
    Dreams001
    GIhan GTR
    Hashan dis
    Blacklist_Member
    BC_Dilum
    Malkavi
    Michael
    rooshan2008
    malinrock
    Nic
    Dilrasan
    KrAzY_iN_LuV
    Somapaala
    maheshsenadheera



    Got the Pm...kattiya set wela hondata radio eka karanna...apen full sup eka thiyenawa...:)
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    awlak na math enawa show ekak karanna :P but thaniyama shows karanna baha, kattiyage sahayogaya awashyay godak. ekamuthuwa wade kerenawanam bokken denawanam site ekata :P onna mamath innawa add karaganin ;)
    PS: ElaKiri eke radio server eka thawama active man danna widiyata ;) dan servers 2k thiyena nisa channels 2k karanna puluwan :P

    api denna set wela ekak karamu :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    some mawa staff ekata add karagannawa...elakiri radio rokz thamai....ithn........aniwa dennam hit wennama....ok.......mokada wenne kiyala ltst info denawa.....:):):):)

    ok ban umbata PM ekak daannam, ethakan iwasapan, me umba message liyanakota poddak podi akuren liyapanko
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේකයි මට ඇති තරහක් නැහැ. මේක ශ්‍රීලංකාව නැතිව ඉන්දියාව නෙම.. හින්දි රටේ අපේ සිංහල සින්දුවක් වත් පඩේකට මායිම් කරන්නේ නැත්නම් අපි මොකටද බන් උන්ට පුක දෙන්නේ ;)

    ඇයි බන් විහිලු සම්පාදනය කරන්නේ

    ක්‍රිකට් හින්දා හෝ කොටි හින්දා හෝ ඉන්දියාවත් එක්ක තියෙන හරහ සින්දු වලින් යවන්නේ

    සින්දු වලට භාෂා ප්‍රශ්නයක් නැහැ

    උඔ අහලා නැද්ද සංගිතය විශ්ව භාෂාවක් කියලා:P