ElaKiri Family

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    සයිබර් ලොවේ සිංහල මහ ගෙදර ...................... චිරාත් කාලයක් පවතින්න ඔනේ අපේ පොඩි වුන්ටත් මෙකේ දැනුම ලබා ගන්න පවතින්න ඔනේ කියලා ප්‍රාර්ථනා කරනවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Godak sathutui mee wage forum ekak thiyana eka gana

    සයිබර් ලොවේ සිංහල මහ ගෙදර ...................... චිරාත් කාලයක් පවතින්න ඔනේ අපේ පොඩි වුන්ටත් මෙකේ දැනුම ලබා ගන්න පවතින්න ඔනේ කියලා ප්‍රාර්ථනා කරනවා

    :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    haba jeewithe nam kattiyawa danne nah, hambelath nah. eith elakiri eke ela set ekak inne. elaz.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ආහ් එද්දි කියපං හරිද..........
    අර එක ඔටුවෙක් නං කියන්නං කියන්නං ගෑවට ඇවිල්ලත් ගියා............
    අපි දන්නෙත් නැහැ............

    අපි නම් එහෙම නෑලු ආවොත් ආවා :rofl::rofl:
    ඔව් ඌ ලංකාවට ගිහින් එනකම් EK ආවෙත් නෑ :lol::lol:

    ;)

    එකත් මාර වැඩේ :rofl:

    මාරම වැඩේ :rofl::rofl:

    මට චීසුයි ඔලිව් ඔයිලුයි ඕනේ. වෙන මොකවත් එපා. බොන්න බෑ. පවු සිද්ධ වෙනවා. :rofl:

    ඔව් ඔව් බොන්නෙ නැතුව අපි ඒව කමු :P:P

    haha gayankuwait :P

    ethna mokakhari horayak tiyanwa :nerd:

    පොඩි උන්ට ඕව වැඩක් නෑ :P

    haba jeewithe nam kattiyawa danne nah, hambelath nah. eith elakiri eke ela set ekak inne. elaz.

    ආහ් යක්සයා කාලෙකින් දුටුවෙ :):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඔන්න මම මගෙ එලකිරි කතාව කියන්න හදන්නෙ හරිය :rofl::rofl:

    එකල ඒ කියන්නෙ 2006 විතර මම ලංකාවෙන් එන්න කලින් ඔය දෙතුන් පාරක් කැෆේ එකකට රිංගල මොන මොනව හරි බලල තිබ්බට ජංජාලෙ වැඩිය ගැවසිච්ච පොරවල් නෙමේනෙ :dull::dull:
    ඉන්පසු මෙහෙට ආවට පස්සෙ ඒ කියන්නෙ 2006 සැප්තැම්බර් වලින් පස්සෙ ඔන්න අපිත් හැමදාම ජංජාලෙ කරක් ගහන පොරවල් වුනා.
    ඔහොම ඉන්න අතරෙ තමා මට අයිය කෙනෙක් එලකිරි එක ගැන කිව්වෙ අලුත් සිංදු තියෙන සයිට් එකක් කියලා.ඔන්න කොල්ල එලකිරි මැම්බර කෙනෙක් වුනා.2007 පෙබරවාරි.;)

    ඒ කාලෙත් හැමදාම එලකිරි ආවට කරේ සිංදු බාපු එක විතරමයි.:lol::lol:
    එලකිරි එනකොටම උඩින්ම තියෙනවා ලංකාවෙ ලාර්ජස්ට් කොමිනියුටි එකට විනාඩියක් වැය කරන්නෙ නැත්තෙ ඇයි කියලා.ඒ වුනාට ඒක ඒ දවස්වල එච්චර ගානක් වුනේම නෑ :rofl::rofl:

    කොහොම වුනත් ඒ කාලෙ එලකිරි තිබ්බ සිංදු ඔක්කොම මා ගාව තාම තියෙනවා :yes::yes:
    2008 මැද විතර ඉඳන් තමයි මම එහෙන් මෙහෙන් පෝස්ට් දාන්න පටන් ගත්තෙ :):)

    ඔය අතරෙ තමයි මට එලකිරි කවි පිටුව සෙට් වුනෙ :):)
    2009 විතර ඉඳන්. ඒ තමයි එලකිරි එකේ හොඳම කාලෙ :yes::yes:
    ඒ කාලෙ මමත් පොඩි අවුලක හිටිය කාලෙ :dull::dull:
    ඇත්තටම එලකිරි කවි පිටුව මගේ ජීවිතේම ගොඩක් වෙනස් කරා.
    විරහව විඳවන්නෙ නැතුව ඒක විඳින්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ මෙතනින් :cool::cool:

    ඒත් දැන් නම් ඒ කාලෙ කවුරුත් එලකිරි නෑ :(:(

    ඔය කාලෙම තමයි කෝච්චි ත්‍රෙඩ් උස්සන් එන එකෙක් දකින්න ලැබෙන්නෙ :P:P
    සහ ට්‍රැවලර් කියල රස්තියාදු කාරයෙක් මෙතන සෙල්ලම් දාන්න පටන් ගන්නෙ :P:P

    ගහට ගහක් මොරටුවෙ සෙට් වෙනවා වගේ ඇස් දෙකට නොදැක්කත් උඹල අපි සෙට් වෙන්නෙ මෙතනින් මොකද ට්‍රැවලින් සහ කෝච්චි මගෙ ඇගෙත් තියෙන හින්ද :rofl::rofl:

    සිරාවටම එලකිරි එක නෙට් එකේ විතරක් නෙමේ ලයිෆ් එකේම කැරියර් එකක්.
    ජීවිතයට කවියක් ලියන්න හිතපු නැති මම කවි බර ගානක් :rofl::rofl: විතරක් නෙමේ කතන්දර පහ හයක් ලිව්වෙත් එලකිරි එක හින්ද :yes::yes:

    ඒ විතරක් නෙමේ කොච්චර කෝච්චි වලට ආස වුනත් කෝච්චි වල ගිහින් තිබ්බත් කෝච්චි ගැන හරියටම දැන ගන්න උනන්දු වුනේ උඹ හින්ද ;)
    දැන් නම් ඇන්ජිමක් දැක්කම මේක අරක නේද කියල හිතා ගන්න අපිටත් පුලුවං :rofl:
     
    • Like
    Reactions: Mr PERERA

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔන්න කොල්ල එලකිරි මැම්බර කෙනෙක් වුනා.2007 පෙබරවාරි.;)

    බොලේ මං මාර්තු නේ :පී

    ඒ කාලෙත් හැමදාම එලකිරි ආවට කරේ සිංදු බාපු එක විතරමයි.:lol::lol:

    ඩයල අප් තිබිල මං කලෙත් ඕකමයි..ත්‍රෙඩ් කියෙවුව..ඒත් තේරුමක් තිබ්බේ නෑ

    ඔය අතරෙ තමයි මට එලකිරි කවි පිටුව සෙට් වුනෙ :):)

    :love::love::love:

    මාත් ඒ කාලේ හරිම ආසාවෙන් කියෙව්වා ඕක..දැන් ඒ කවුරුවත් නෑ :(

    ට්‍රැවලර් කියල රස්තියාදු කාරයෙක් මෙතන සෙල්ලම් දාන්න පටන් ගන්නෙ :P:P

    හිහි..මට අලුත් දෙයක් කරන්න ඕන උනා..ඒකට ඇගේ තිබ්බ උනත් එක්කම වැඩේ පටන් ගත්ත..උඹව මට සෙට් උනෙත් ඒකෙන්..මගෙ ට්‍රැවල් තෙඩ් වල උඹේ කොමෙන්ට් එක වරදින්නේ නෑ..හරියට අර ඉස්සර කවි වල රොන් අයියගේ කොමෙන්ට් එක වගේ.

    ගහට ගහක් මොරටුවෙ සෙට් වෙනවා වගේ ඇස් දෙකට නොදැක්කත් උඹල අපි සෙට් වෙන්නෙ මෙතනින් මොකද ට්‍රැවලින් සහ කෝච්චි මගෙ ඇගෙත් තියෙන හින්ද :rofl::rofl:

    සිරාවටම දැක්කේ නැති උනාට උඹත් නිකන් අපිත් එක්ක එකට කාල බීල එන්න ඩයල් එකක් වගේ..මට දැන් ඉන්න යාලුවෝ භාගෙට භාගයක්ම එලකිරි :)

    කතන්දර පහ හයක් ලිව්වෙත් එලකිරි එක හින්ද :yes::yes:

    Ohiya :love:

    ඒ විතරක් නෙමේ කොච්චර කෝච්චි වලට ආස වුනත් කෝච්චි වල ගිහින් තිබ්බත් කෝච්චි ගැන හරියටම දැන ගන්න උනන්දු වුනේ උඹ හින්ද ;)
    දැන් නම් ඇන්ජිමක් දැක්කම මේක අරක නේද කියල හිතා ගන්න අපිටත් පුලුවං :rofl:

    සිරාවටම මූ නිසා තමා මටත් ඔය උනේ බෝ උනේ :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න මම මගෙ එලකිරි කතාව කියන්න හදන්නෙ හරිය :rofl::rofl:

    එකල ඒ කියන්නෙ 2006 විතර මම ලංකාවෙන් එන්න කලින් ඔය දෙතුන් පාරක් කැෆේ එකකට රිංගල මොන මොනව හරි බලල තිබ්බට ජංජාලෙ වැඩිය ගැවසිච්ච පොරවල් නෙමේනෙ :dull::dull:
    ඉන්පසු මෙහෙට ආවට පස්සෙ ඒ කියන්නෙ 2006 සැප්තැම්බර් වලින් පස්සෙ ඔන්න අපිත් හැමදාම ජංජාලෙ කරක් ගහන පොරවල් වුනා.
    ඔහොම ඉන්න අතරෙ තමා මට අයිය කෙනෙක් එලකිරි එක ගැන කිව්වෙ අලුත් සිංදු තියෙන සයිට් එකක් කියලා.ඔන්න කොල්ල එලකිරි මැම්බර කෙනෙක් වුනා.2007 පෙබරවාරි.;)

    ඒ කාලෙත් හැමදාම එලකිරි ආවට කරේ සිංදු බාපු එක විතරමයි.:lol::lol:
    එලකිරි එනකොටම උඩින්ම තියෙනවා ලංකාවෙ ලාර්ජස්ට් කොමිනියුටි එකට විනාඩියක් වැය කරන්නෙ නැත්තෙ ඇයි කියලා.ඒ වුනාට ඒක ඒ දවස්වල එච්චර ගානක් වුනේම නෑ :rofl::rofl:

    කොහොම වුනත් ඒ කාලෙ එලකිරි තිබ්බ සිංදු ඔක්කොම මා ගාව තාම තියෙනවා :yes::yes:
    2008 මැද විතර ඉඳන් තමයි මම එහෙන් මෙහෙන් පෝස්ට් දාන්න පටන් ගත්තෙ :):)

    ඔය අතරෙ තමයි මට එලකිරි කවි පිටුව සෙට් වුනෙ :):)
    2009 විතර ඉඳන්. ඒ තමයි එලකිරි එකේ හොඳම කාලෙ :yes::yes:
    ඒ කාලෙ මමත් පොඩි අවුලක හිටිය කාලෙ :dull::dull:
    ඇත්තටම එලකිරි කවි පිටුව මගේ ජීවිතේම ගොඩක් වෙනස් කරා.
    විරහව විඳවන්නෙ නැතුව ඒක විඳින්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ මෙතනින් :cool::cool:

    ඒත් දැන් නම් ඒ කාලෙ කවුරුත් එලකිරි නෑ :(:(

    ඔය කාලෙම තමයි කෝච්චි ත්‍රෙඩ් උස්සන් එන එකෙක් දකින්න ලැබෙන්නෙ :P:P
    සහ ට්‍රැවලර් කියල රස්තියාදු කාරයෙක් මෙතන සෙල්ලම් දාන්න පටන් ගන්නෙ :P:P

    ගහට ගහක් මොරටුවෙ සෙට් වෙනවා වගේ ඇස් දෙකට නොදැක්කත් උඹල අපි සෙට් වෙන්නෙ මෙතනින් මොකද ට්‍රැවලින් සහ කෝච්චි මගෙ ඇගෙත් තියෙන හින්ද :rofl::rofl:

    සිරාවටම එලකිරි එක නෙට් එකේ විතරක් නෙමේ ලයිෆ් එකේම කැරියර් එකක්.
    ජීවිතයට කවියක් ලියන්න හිතපු නැති මම කවි බර ගානක් :rofl::rofl: විතරක් නෙමේ කතන්දර පහ හයක් ලිව්වෙත් එලකිරි එක හින්ද :yes::yes:

    ඒ විතරක් නෙමේ කොච්චර කෝච්චි වලට ආස වුනත් කෝච්චි වල ගිහින් තිබ්බත් කෝච්චි ගැන හරියටම දැන ගන්න උනන්දු වුනේ උඹ හින්ද ;)
    දැන් නම් ඇන්ජිමක් දැක්කම මේක අරක නේද කියල හිතා ගන්න අපිටත් පුලුවං :rofl:

    Well Said & So nice to have a Brother like you!

    මමත් කියන්නම් මෙහෙම. එලකිරි එකේ මගේම සහෝදරයෝ වගේ සෙට් එකක් ඉන්නවා.
    386033_10150566349961418_603146417_11017059_646379209_n.jpg

    දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම මෙතන ඉන්නවා. හැමදාම කියනවා වගේ හැබැහින් නොදැකපු දෙන්නෙක්. එකෙක් උඹ. අනෙකා පැරිසා. ඉස්කෝලේ එක වසරේ ඉඳන් අදූරගත්ත යාළුවෝ වගේ මේ හැම කෙනෙක්ම ඉතාමත් පොඩි කාලයකදී සහෝදරයෝ බවට පත් උනා. කල්පනා කරලා බැලුවම ඒක හරිම පුදුම දෙයක්.

    කෝච්චි ගැන කිව්වොත් ඉතිං..... උඹ ලංකාවට ආවාම ELS, Running Shd, Cab Ride මම සැට් කරන්නම්කෝ. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බොලේ මං මාර්තු නේ :පී

    ඩයල අප් තිබිල මං කලෙත් ඕකමයි..ත්‍රෙඩ් කියෙවුව..ඒත් තේරුමක් තිබ්බේ නෑ

    :love::love::love:

    මාත් ඒ කාලේ හරිම ආසාවෙන් කියෙව්වා ඕක..දැන් ඒ කවුරුවත් නෑ :(

    හිහි..මට අලුත් දෙයක් කරන්න ඕන උනා..ඒකට ඇගේ තිබ්බ උනත් එක්කම වැඩේ පටන් ගත්ත..උඹව මට සෙට් උනෙත් ඒකෙන්..මගෙ ට්‍රැවල් තෙඩ් වල උඹේ කොමෙන්ට් එක වරදින්නේ නෑ..හරියට අර ඉස්සර කවි වල රොන් අයියගේ කොමෙන්ට් එක වගේ.

    සිරාවටම දැක්කේ නැති උනාට උඹත් නිකන් අපිත් එක්ක එකට කාල බීල එන්න ඩයල් එකක් වගේ..මට දැන් ඉන්න යාලුවෝ භාගෙට භාගයක්ම එලකිරි :)

    Ohiya :love:

    සිරාවටම මූ නිසා තමා මටත් ඔය උනේ බෝ උනේ :oo:

    මේ ඉන්නේ මල්ලි....:love:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඉස්කෝලේ එක වසරේ ඉඳන් අදූරගත්ත යාළුවෝ වගේ මේ හැම කෙනෙක්ම ඉතාමත් පොඩි කාලයකදී සහෝදරයෝ බවට පත් උනා. කල්පනා කරලා බැලුවම ඒක හරිම පුදුම දෙයක්.

    so true...
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Originally Posted by Mr PERERA View Post
    ඉස්කෝලේ එක වසරේ ඉඳන් අදූරගත්ත යාළුවෝ වගේ මේ හැම කෙනෙක්ම ඉතාමත් පොඩි කාලයකදී සහෝදරයෝ බවට පත් උනා. කල්පනා කරලා බැලුවම ඒක හරිම පුදුම දෙයක්.

    mata nam podi kaale ekata hitapu yaluvekuth elakiri ekedi hamba vuna

    ara bus karayava