koheda ban ubala yanne trip ekak nam apitath kiyapanko![]()

හෆ්ෆා.... උඹව අමතක උනා නේ..... මේ පොඩි සෙටමෝල් එකක් බං..... බොන අයව වැද්ද ගන්නේ නෑ පැත්ත පලාතේ.......!!

කිඹුලාගේ ස්පොට් එකේ වැනි වැනි ගිය එකා. වාහනේට නැග ගත්තේත් අමාරුවෙන්. ගේට්ටුවෙන් ඇතුල් උනා විතරයි ඉද්ද ගැහුවා වගේ කෙලින්. ආමි එකේ උන්වත් ඒ වගේ සිරුවෙන් යනවා මම දැකලා නෑ බං. මූගේ ගෙදර ගරිල්ලා පාලනයක්ද කොහෙද තියෙන්නේ.![]()

යකෝ, අම්මා දැක්කොත්, මම වැනි වැනී ගෙදර එනවා..... වසලා හමාරයි..........
ඒකයි බොල....... 
යකෝ, අම්මා දැක්කොත්, මම වැනි වැනී ගෙදර එනවා..... වසලා හමාරයි..........
ඒකයි බොල.......
![]()

අපි හොද ලමයි....!!

හොඳ ළමයිංගේ තාත්තලා කියපං..........
හරි කාලේ බැන්දා නං අපේ වයසේ දරුවොත් ඉන්නවා දැං........
![]()

හොඳ ළමයිංගේ තාත්තලා කියපං..........
හරි කාලේ බැන්දා නං අපේ වයසේ දරුවොත් ඉන්නවා දැං........
![]()
ඕක ගිහින් මේ ත්රෙඩ් එක දාපු එකාටත් කියපන්.......!! 

මෙතනට ලබ්බක් සෙට්වුනේ කොහොමැයි?
අනික ඕක නම් කොලේ වහල ඇනිමක්......
BOTTLE GOURD නෙවෙයි BOTTLE GOD නේ නියම වචනේ......
අර ........ජ්ට කියන නම් නේ...........!!!!!!![]()

යකෝ, අම්මා දැක්කොත්, මම වැනි වැනී ගෙදර එනවා..... වසලා හමාරයි..........
ඒකයි බොල.......
![]()

ඕක ගිහින් මේ ත්රෙඩ් එක දාපු එකාටත් කියපන්.......!!
![]()
එලකිරි සැබවින් එලකිරිය
වචනයේ පරිසාමාප්තියෙන් ශ්රි ලාංකීයය
අලුත් දේවල් ඉගෙන ගන්න
අපේ දැනුම බෙදාගන්න
කියාපු වෙබ් අවකශය
ජය ශ්රී එලකිරි
සැමදා බැබළෙවා

හරි හරි. නැතුව මේ වයිෆ්ට බයේ එහෙම නෙමෙයි නේද?![]()

පිස්සුද බං.... අපි එහෙමත් බයද...... අපි සිංහයෝ වගේ....

රෙද්ද. උඹේයි මගෙයි වයසේ වෙනස දවස් ගනන් වලින් කිව්වත් අංක හතරක ගානක් එනවා ඉස්සරහට ලොකු අංකයක් එන.... හූ හූ.......

පිස්සුද බං.... අපි එහෙමත් බයද...... අපි සිංහයෝ වගේ....
![]()
![]()