යකෝ ඕව ප්රසිද්ධ කරන්න ඕන ඒව නෙවේ..
.කොහොමද අර මගේ කැමරා කාචයට අහු වුන උඹලගේ ගෙවල් ගාව කෙනා :පී
මගුලයි වෙඩින් 2ක් උනොත්...එක් දින තරග සදහා පමණි...
අවුලක් නෑ..ඕකට තමා කියන්නේ යන යන තැන නම රැන්දූ කියල
![]()
තව පොඩ්ඩෙන් අපේ අයියගේ පවුලත් සුං. මගේ පුංචි කැමරාව නිසා.


නම රඳවපං මගේ නම නොගා..




කවුද යකෝ මෙතන ප්රයිවට් බස් කතාවක් ඈද ගත්ත එකා......
උඹ අපේ බ* රැමාව ආස්සරේ කරනවා වැඩි වගේ පුතා......!! 


,


