






අංකල් කෙනෙක්(මම දන්නෙ එකයි!)
මූයි පැරිසයි තමා හැබැහින් නොදැකපු හොඳම බොක්කවල් දෙක. වරෙවුකෝ දෙන්නම ලංකාවට.![]()
you n D mehe enna
පැරිසා මට ගේනකොට බැරියෑ. මගෙං කන්න බලන් ඉන්නේ. මම බාගෙකුයි අච්චාරු බයිට් එකකුයි ලෑස්ති කරන්න ඕන.[/SIZE]
honda lamaya
eka ubata theruna nam hondai

ahhh ekath ehemda![]()

බොලේ මං මාර්තු නේ :පී


ඩයල අප් තිබිල මං කලෙත් ඕකමයි..ත්රෙඩ් කියෙවුව..ඒත් තේරුමක් තිබ්බේ නෑ


මාත් ඒ කාලේ හරිම ආසාවෙන් කියෙව්වා ඕක..දැන් ඒ කවුරුවත් නෑ



හිහි..මට අලුත් දෙයක් කරන්න ඕන උනා..ඒකට ඇගේ තිබ්බ උනත් එක්කම වැඩේ පටන් ගත්ත..උඹව මට සෙට් උනෙත් ඒකෙන්..මගෙ ට්රැවල් තෙඩ් වල උඹේ කොමෙන්ට් එක වරදින්නේ නෑ..හරියට අර ඉස්සර කවි වල රොන් අයියගේ කොමෙන්ට් එක වගේ.






සිරාවටම දැක්කේ නැති උනාට උඹත් නිකන් අපිත් එක්ක එකට කාල බීල එන්න ඩයල් එකක් වගේ..මට දැන් ඉන්න යාලුවෝ භාගෙට භාගයක්ම එලකිරි![]()




Ohiya
සිරාවටම මූ නිසා තමා මටත් ඔය උනේ බෝ උනේ![]()




Well Said & So nice to have a Brother like you!
මමත් කියන්නම් මෙහෙම. එලකිරි එකේ මගේම සහෝදරයෝ වගේ සෙට් එකක් ඉන්නවා.
![]()
දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම මෙතන ඉන්නවා. හැමදාම කියනවා වගේ හැබැහින් නොදැකපු දෙන්නෙක්. එකෙක් උඹ. අනෙකා පැරිසා. ඉස්කෝලේ එක වසරේ ඉඳන් අදූරගත්ත යාළුවෝ වගේ මේ හැම කෙනෙක්ම ඉතාමත් පොඩි කාලයකදී සහෝදරයෝ බවට පත් උනා. කල්පනා කරලා බැලුවම ඒක හරිම පුදුම දෙයක්.
කෝච්චි ගැන කිව්වොත් ඉතිං..... උඹ ලංකාවට ආවාම ELS, Running Shd, Cab Ride මම සැට් කරන්නම්කෝ.






ඇරුණම තියෙන ලොකුම හේතුව උඹලත් එක්ක රවුම් ගහන්න තියෙන ආසාව 







ඒකත් ඇත්ත බං ලංකාවට ආව කියන්නෙ මාස තුනකින් ආයෙත් ලිඳ පමණි
ඒත් මට දැන් ඕනෙ එන්න බං.
ඒකට එක විශේෂ හේතුවක්ඇරුණම තියෙන ලොකුම හේතුව උඹලත් එක්ක රවුම් ගහන්න තියෙන ආසාව
ELS, Running Shd, Cab Ride වලට අමතරව හයික් එකක් යෑමේ තදබල උවමනාවකින් පෙලේ
ඉදල්ගිස්හින්න සිට හපුතලේට වගේනම් නියමායි![]()
මටත් ආසයි කවි ලියන්න කියල කවිත් ලිව්වලු
සිරාවටම උඹට හොඳට කවි ලියන්නත් පුලුවන්![]()
එකට කන බොන දවස වැඩි ඈතක නොවේ
බොනව කිව්වෙ![]()
math awa halo boru kiyanna epasathiyai dekai enna beri une
![]()
mokakoya kaluwage boru ane.... uh balan inne pancha merenakan uwa BBQ karala kanna oni lu
![]()
![]()
ahhhhhhh ara bebadda![]()
![]()



මේ ඉන්නේ අපේ පරණ කට්ටිය ඔක්කොම මේකේ............දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැති උනාද හැමදාම එලකිරියට ආදරෙය්.........
