ElaKiri Family

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    GIhan GTR, මල් බබා සහ Fire Eye ට ස්තූතිවන්ත වෙනවා මට එළකිරි එක කිව්වට සහ ඒකට join වෙන්න උනන්දු කළාට.....
    :):)

    මෙතනින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා වගේම පොඩි පොඩි දේවල් ටිකක් දන්නැති අයටත් කියලා දුන්නා!!!!
    ;);)

    වලි දාගත්තා..... බැන ගත්තා!!!
    කොටින්ම Senior Member උනෙත් sojimalli ගෙ නූලේ බැනගෙන.....
    :rolleyes::rolleyes::rolleyes:



    විවිධාකාරයේ පුද්ගලයන් හම්බුනා!!!

    අන්තගාමීන්, අන්තවාදීන්, සිහින ලෝකවල ජීවත් වෙන අය, දූපත් මානසිකත්වයෙන් ඉන්න අය, බුද්ධිමත් අය, ෆන් එකේ ඉන්න අය..

    මල්ලිලා, නංගිලා, අයියලා, අක්කලා,
    :Pඅංකල් කෙනෙක්(මම දන්නෙ එකයි!):P

    ආන්ටිලව නම් තාම හම්බෙලා නෑ!!!!!





    GT අයියට ස්තූතිවන්ත වෙනවා මේ වගේ අදහසක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්!!!

    මොඩ්ලට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ site එක නිවැරදිව පවත්වාගෙන යාම සම්බන්ධව....




    එළකිරියට ජය වේවා!!!!!

     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මූයි පැරිසයි තමා හැබැහින් නොදැකපු හොඳම බොක්කවල් දෙක. වරෙවුකෝ දෙන්නම ලංකාවට. :rofl:

    ane mata ba ban :rofl: you n D mehe enna :P

    පැරිසා මට ගේනකොට බැරියෑ. මගෙං කන්න බලන් ඉන්නේ. මම බාගෙකුයි අච්චාරු බයිට් එකකුයි ලෑස්ති කරන්න ඕන. :rofl:[/SIZE]


    :rofl: honda lamaya :P eka ubata theruna nam hondai :rofl: :P
    kadiyaganeth mata achcharu kilo 2k wage aran dennam kiuwa geniyannama :P :lol:
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ahhh ekath ehemda :D

    :P




    බොලේ මං මාර්තු නේ :පී




    උඹ මට වඩා මාසයයි බාල :lol::lol:

    ඩයල අප් තිබිල මං කලෙත් ඕකමයි..ත්‍රෙඩ් කියෙවුව..ඒත් තේරුමක් තිබ්බේ නෑ



    ඔව් බන් ඇයිද මන්ද :rofl::rofl:

    මාත් ඒ කාලේ හරිම ආසාවෙන් කියෙව්වා ඕක..දැන් ඒ කවුරුවත් නෑ :(


    මටත් ආසයි කවි ලියන්න කියල කවිත් ලිව්වලු ;)
    සිරාවටම උඹට හොඳට කවි ලියන්නත් පුලුවන් :yes::yes:



    හිහි..මට අලුත් දෙයක් කරන්න ඕන උනා..ඒකට ඇගේ තිබ්බ උනත් එක්කම වැඩේ පටන් ගත්ත..උඹව මට සෙට් උනෙත් ඒකෙන්..මගෙ ට්‍රැවල් තෙඩ් වල උඹේ කොමෙන්ට් එක වරදින්නේ නෑ..හරියට අර ඉස්සර කවි වල රොන් අයියගේ කොමෙන්ට් එක වගේ.

    :yes::yes::yes::yes:

    රොන් අයියල එලකිරියෙන් ගියෙ හැමෝගෙම අවාසනාවට :(:(




    සිරාවටම දැක්කේ නැති උනාට උඹත් නිකන් අපිත් එක්ක එකට කාල බීල එන්න ඩයල් එකක් වගේ..මට දැන් ඉන්න යාලුවෝ භාගෙට භාගයක්ම එලකිරි :)

    එකට කන බොන දවස වැඩි ඈතක නොවේ :):)
    බොනව කිව්වෙ :frown::rofl:


    Ohiya :love:



    සිරාවටම මූ නිසා තමා මටත් ඔය උනේ බෝ උනේ :oo:


    :cool::cool::cool::cool:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    Well Said & So nice to have a Brother like you!

    මමත් කියන්නම් මෙහෙම. එලකිරි එකේ මගේම සහෝදරයෝ වගේ සෙට් එකක් ඉන්නවා.
    386033_10150566349961418_603146417_11017059_646379209_n.jpg


    දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම මෙතන ඉන්නවා. හැමදාම කියනවා වගේ හැබැහින් නොදැකපු දෙන්නෙක්. එකෙක් උඹ. අනෙකා පැරිසා. ඉස්කෝලේ එක වසරේ ඉඳන් අදූරගත්ත යාළුවෝ වගේ මේ හැම කෙනෙක්ම ඉතාමත් පොඩි කාලයකදී සහෝදරයෝ බවට පත් උනා. කල්පනා කරලා බැලුවම ඒක හරිම පුදුම දෙයක්.

    කෝච්චි ගැන කිව්වොත් ඉතිං..... උඹ ලංකාවට ආවාම ELS, Running Shd, Cab Ride මම සැට් කරන්නම්කෝ. ;)


    සිරාවටම ඒක හරිම පුදුම දෙයක් බං :D:D

    මෙහෙ ඉන්න උන්ගෙන් බාගෙට බාගයක් වීස ඉවර වුනාම ලංකාවට එන්නෙ නෑ.
    අපේ උනුත් දෙක ගහපු ගමන් මට කියන්නෙ උඹටත් යන්න දෙන්නෙ නෑ කියල :angry::angry:

    ඒකත් ඇත්ත බං ලංකාවට ආව කියන්නෙ මාස තුනකින් ආයෙත් ලිඳ පමණි :rofl::rofl:

    ඒත් මට දැන් ඕනෙ එන්න බං.
    ඒකට එක විශේෂ හේතුවක් ;) ඇරුණම තියෙන ලොකුම හේතුව උඹලත් එක්ක රවුම් ගහන්න තියෙන ආසාව :D:D

    ELS, Running Shd, Cab Ride වලට අමතරව හයික් එකක් යෑමේ තදබල උවමනාවකින් පෙලේ :sorry::sorry:
    ඉදල්ගිස්හින්න සිට හපුතලේට වගේනම් නියමායි :cool::cool::cool::cool:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~


    ඒකත් ඇත්ත බං ලංකාවට ආව කියන්නෙ මාස තුනකින් ආයෙත් ලිඳ පමණි :rofl::rofl:

    ඒත් මට දැන් ඕනෙ එන්න බං.
    ඒකට එක විශේෂ හේතුවක් ;) ඇරුණම තියෙන ලොකුම හේතුව උඹලත් එක්ක රවුම් ගහන්න තියෙන ආසාව :D:D

    ELS, Running Shd, Cab Ride වලට අමතරව හයික් එකක් යෑමේ තදබල උවමනාවකින් පෙලේ :sorry::sorry:
    ඉදල්ගිස්හින්න සිට හපුතලේට වගේනම් නියමායි :cool::cool::cool::cool:


    එකක් උඹට බදින්න :පී ..
    හයික් එක යමු..ළිදේ ප්‍රශ්නේ තමා අවුල


    :P

    මටත් ආසයි කවි ලියන්න කියල කවිත් ලිව්වලු ;)
    සිරාවටම උඹට හොඳට කවි ලියන්නත් පුලුවන් :yes::yes:

    හිහි හිටපු ගමන් ස්ටේටස් දානව හිතට එන කවි..කවි ලියල දැම්මට දැන් මේකේ බලන්න කවුරුවත් නෑ


    එකට කන බොන දවස වැඩි ඈතක නොවේ :):)
    බොනව කිව්වෙ :frown::rofl:

    කන්ජි
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මට නම් තවම මාස ගණනක වයස. නමුත් පටන් ගත්ත කාලේ ඉදලා මේ සයිට් එක සරුසාරව තියෙන්න ඇති කියලා හිතෙනවා. එළකිරියට ජයවේවා.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ ඉන්නේ අපේ පරණ කට්ටිය ඔක්කොම මේකේ............දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැති උනාද හැමදාම එලකිරියට ආදරෙය්.........
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේ ඉන්නේ අපේ පරණ කට්ටිය ඔක්කොම මේකේ............දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැති උනාද හැමදාම එලකිරියට ආදරෙය්.........

    umba gedara aawada? :P