දැන් මේ ත්රේඩ් එක බලලා.... අපේ එවුන් අදින් පස්සේ.... නටාෂාගේ ෆොටෝ දැම්මම... පිවිතුරුයි... නිර්මලයි... කියලා කමෙන්ට් දායි කියලා හිතන්න එපා බන්....
මොකෝ... කොල්ලො... කොල්ලොමයි..... තව අවුරුදු 4-5 කින් තව හොඳ හම සුදු කෙල්ලෙක් සින්දු දෙක තුනක හිටියම.... නටාෂා නම් මොකක්ද කියලා කියයි. ඒ ලෝකේ හැටි...