Nathasha perera fans

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දැන් මේ ත්‍රේඩ් එක බලලා.... අපේ එවුන් අදින් පස්සේ.... නටාෂාගේ ෆොටෝ දැම්මම... පිවිතුරුයි... නිර්මලයි... කියලා කමෙන්ට් දායි කියලා හිතන්න එපා බන්....

    මොකෝ... කොල්ලො... කොල්ලොමයි..... තව අවුරුදු 4-5 කින් තව හොඳ හම සුදු කෙල්ලෙක් සින්දු දෙක තුනක හිටියම.... නටාෂා නම් මොකක්ද කියලා කියයි. ඒ ලෝකේ හැටි... :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    Nathasha is not down to earth, everybody knows it. Look at Raini Charuka!!! Anna kello. Nathasha is always like 'soo many advertisements coming up', 'acting in a new film' bla bla. I removed that stupid page months ago from FB. Who gives a damn if so many advertisements coming up for her? She is like she is the girl!!! Let me tell you Elakirians are not going behind attention seekers. Enjoying the beauty is something else :P
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් මේ ත්‍රේඩ් එක බලලා.... අපේ එවුන් අදින් පස්සේ.... නටාෂාගේ ෆොටෝ දැම්මම... පිවිතුරුයි... නිර්මලයි... කියලා කමෙන්ට් දායි කියලා හිතන්න එපා බන්....

    මොකෝ... කොල්ලො... කොල්ලොමයි..... තව අවුරුදු 4-5 කින් තව හොඳ හම සුදු කෙල්ලෙක් සින්දු දෙක තුනක හිටියම.... නටාෂා නම් මොකක්ද කියලා කියයි. ඒ ලෝකේ හැටි... :D

    :yes::yes::yes::D:D
     
    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai

    ඔය කොහෙවත් යන කුණු ඇගේ ගහ ගන්නේ නැතුව පාඩුවේ හිටියනම් ඉවරයි නේ, ඇයි අප්පා මටයි මගේ media channel එකටයි මිනිස්සු පද හදද්දී මං මගේ පාඩුවේ හිටියේ :yes: ඔන්න ඕවා හිනාවකින් බාරගෙන fun එකේ ඉන්න කියහන් .... :lol::lol::lol:

    *** මට ප්‍රශ්න ඇති උනේ එළකිරි කොල්ලන්ගෙන් නෙමයි.අපිට ලෝකේ ඉන්න මිනිස්සු හදන්න බෑ..අපි අකමැත්තෙන් උනත් ලෝකේ මිනිස්සු කියන කතා අහන ඉන්න වෙනවා.එකයි යථාර්තය !!! ***
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නතාශගෙයි උපන් දේනෙයි ලග්නෙයි හොයල දෙන්ඩ කියපන් මම ඒ දැරිවිගේ යහගුණ පහදල දෙන්ඩ.:rolleyes:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    නතාශගෙයි උපන් දේනෙයි ලග්නෙයි හොයල දෙන්ඩ කියපන් මම ඒ දැරිවිගේ යහගුණ පහදල දෙන්ඩ.:rolleyes:

    මෙච්චර එවුන් ඉන්නවා මේකේ.... බොටත් ඒ දැරිවිගේ කෙන්දරේම තමා..... ඕන. :lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙච්චර එවුන් ඉන්නවා මේකේ.... බොටත් ඒ දැරිවිගේ කෙන්දරේම තමා..... ඕන. :lol:

    කෙල්ලගේ කේන්දරේ චන්ද්‍රයා තනිවෙලා ඇති.නරක ග්‍රහයෙක්ගේ දෘෂ්ඨියක් වැටුනහම ඌට ඕනේ විදිහට සිත පාලනය කරන්ඩ පටන් ගන්නව.හතර වැන්නටත් පාප දෘෂ්ඨි වැටුනම වෙන්නේ අප්සට් තින්ග්ස්ම තමා.

    අච්චර හොඳට පොඩි කාලේ කාගෙත් සිත් දිනාගෙන හිටපු කෙල්ලට මොකද වුනේ කියන්ඩ ඉතින් කේඉන්දරම ඕනෙඋ නෑ .සිතට අදිපති චන්ද්‍රයාගේ තත්වය ගැන දේහ ලක්ෂණ විද්‍යාවත් එක්ක තුන්වෙනි ඇසෙන් බැලුවොත් හුඟක් දේවල් විනිෂ්චය කරන්ඩ පුලුවන්. :rolleyes:

    අනිවා අපිට කෙල්ලෙක් සෙට් වෙන්නේ කවද්ද කියන්න ඌට බෑ :sorry:

    කියන්ඩ බැරිකම නෙමේ ඒව ගොඩක් හේතු සලකල එහෙම එක පාරටම කියන්නේ නෑ.
    :(

    ඌත් තාම හොයනවා ඇති බන්.... ඉතින් කොහෙද අපිට කියන්නේ.:lol:
    ඒ ගැන කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ බන් :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙල්ලගේ කේන්දරේ චන්ද්‍රයා තනිවෙලා ඇති.නරක ග්‍රහයෙක්ගේ දෘෂ්ඨියක් වැටුනහම ඌට ඕනේ විදිහට සිත පාලනය කරන්ඩ පටන් ගන්නව.හතර වැන්නටත් පාප දෘෂ්ඨි වැටුනම වෙන්නේ අප්සට් තින්ග්ස්ම තමා.

    අච්චර හොඳට පොඩි කාලේ කාගෙත් සිත් දිනාගෙන හිටපු කෙල්ලට මොකද වුනේ කියන්ඩ ඉතින් කේඉන්දරම ඕනෙඋ නෑ .සිතට අදිපති චන්ද්‍රයාගේ තත්වය ගැන දේහ ලක්ෂණ විද්‍යාවත් එක්ක තුන්වෙනි ඇසෙන් බැලුවොත් හුඟක් දේවල් විනිෂ්චය කරන්ඩ පුලුවන්. :rolleyes:

    කියන්ඩ බැරිකම නෙමේ ඒව ගොඩක් හේතු සලකල එහෙම එක පාරටම කියන්නේ නෑ.
    :(

    ඒ ගැන කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ බන් :D

    අපට තේරෙන බාසාවෙන් කියපන් උලමෝ :angry:

    :growl: