ela ela try krla blanam thanks broමේ seller ගෙ සමහර item free sample හැටියට දෙනවා
http://www.ebay.com/sch/tinybearshop/m.html?_nkw=&_armrs=1&_from=&_ipg=25&_trksid=p3686
ගන්න ඕන කස්ටිය sellerට pm එකක් දාන්න එතකොට වඩේ කරන හැටි කියයි
මම හිතනවා මේ ත්රෙඩ් එකේ ඉන්න අයට මේ item එක ගොඩක් වැදගත් වෙයි කියලා
![]()
http://www.ebay.com/itm/Water-Tank-...ltDomain_0&hash=item33739a5d47#ht_1052wt_1037
මේක ලංකාවට shipping නෑ සෙලර්ට කිව්වොත් මොකක්හරි කරගන්න පුලුවන් වෙයි.. මොකද http://www.ebay.com/itm/22097801274...X:IT&_trksid=p3984.m1497.l2649#ht_1420wt_1037 මේක ට shipping තියෙනවා
මේ තියෙන්නෙ මට මේකෙ free sample එකක් ඕනෙ කිව්වම seller එවපු pm එක
"for the free sample, please place order on this auction, after you buy the item please dont pay for it. leave me a 5 start postive feedback , I will mark the item as payment received as soon as feedback received and will post the item as free sample for you. many thanks for your business again"
හැබයි මම මේක මෙතන දැම්ම කියල උබල එකපාරටම කරන්න යන්න එපා.. sellerට කියල වැඩේ කරන්න









