සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ ගීතය ආදර ගීතයක්ද...?

ඔන්න යාළුවනේ තවත් ගීතයක් අරගෙන ආවා.... මේ ගීතයේ මම විචාරයක් කරන්නෙ නෑ... අපේ යාළුවෝ ඒ විචාරය කරන්න... හැමදාම විචාරයම කරන නිසා පොඩි වෙනසකටත් එක්කයි මම මේ ගීතය අරගෙන අවේ... මේ අදහස ආවේ අපේ මේ නූල ආරම්භ කල ධනුෂ්ක සහෝදයා නිසා....

මේ ගීතය ආදර ගීතයක්ද...? අපේ යාළුවෝ ගොඩාක් දෙනෙක් සිතාගෙන ඉන්නෙ මේ ගීතය ආදරවන්තයෙක් සිය ආදරවන්තිය ගැන තිබෙන ආදරය ගැන පවසන ගීතයක් කියලා.

නමුත් මේ ගීතයේ කොතැනකදිවත් ආදරයක් ගැන පවසන්නෙ නෑ... මේ ගීතයේ කොතනකදිවත් ඇයට කරන ආදරයක් ගැන පවසන්නෙ නෑ.... ගීතය ලියල තියෙන්නෙ මහාචාර්ය කාලෝෆොන්සේකා. ඔහු සිය දියණිය නිසා ඇතිවන සතුට හා සිතේ ඇතිවන හැගීම් තමා මෙහි ප්‍රකාශ කරල තියෙන්නේ...

මේ විෂ පිරුණු සමාජයේ ඔබ ප්‍රවේසමෙන් ඉන්නවා.. ඒ විතරක් නෙමෙයි ඒ නරක සමාජයේ හොද මනුස්සයෙක් වෙලා ඔබ දිදුලනවා... එය මට මිල කල නොහැකි සන්තෝෂයක් දුවේ. මගේ හදවතේ වටිනාම තැන ඉන්නෙ ඔයා දෝනි... මම ඒ වටිනාම තැන තියෙන ඔබව නිතරම සිහි කරල සතුටු වෙනවා... ඒ සතුට පියෙකුට මෙච්චරයි කියල කියන්න බෑ...

පියෙකුට දියෙණියක් කියන්නෙ මුළු ලෝකයක්ම.. අන්න ඒ ලෝකයේ මම නුඹ වෙනුවෙන් ආඩම්බර වෙවී... සතුටු වෙවී ඉන්නම්.... මගේ දෙනෙත් පියවෙනතුරාවටම නුඹ වෙනුවෙන් විදින ඒ සතුට හොදටෝම ඇති.... මගේ හදවත නුඹ දකින විටදිත් ලොව්තුරා සුවයකින් නැහැවෙනවා... ඔබේ රුව, ඔබේ හඩ මට අමාසුවයක් දුවේ... ඒ සුවය මාව සුවපත් කරයි මේ ජීවිතය පුරාවටම...

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ //

මහදේ රන්සුමු ගේ ඔබ තබලා
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
දෑස වැසෙන තුරා //

මිහිරී රූසිරී
මිහිරී ජනනියේ
සිත සැනසේ ඔබ දසුනේ
මුදුමතී, මුදුමතී
සිත සැනසේ ඔබ දසුනේ

රුදුරු තුරු වදුලේ...

පද රචනය: කාලෝ ෆොන්සේකා
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසංහ

මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසංහයන්. ඒ විතරක් නෙමෙයි විදේශිකයන් පවා ඉතාම ඇළුම්කරන සංගීතයක් තමා රෝහණ වීරසිංහයන් මේ ගීතයට යොදා තිබෙන්නේ... පහලින් තිබෙන වීඩියෝව නරඹන්න... බලන්න විදේශිකයන් මේ ගීතයට සංගීතය ලබාදෙන්න දරණ උත්සාහය.. ඒ විතරක් නෙමෙයි විදේශිකයන් උනත් ඔවුන් මේ ගීතය විදින අපූරුව... අපි අපේ සංගීතය අමතක කරන කාලයේ විදේශිකයන් අපේ සංගීතයට ඇළුම්කිරීම එක අතකින් අපි ලැජ්ජාවිය යුතුයි... ඒ විතරක් නෙමෙයි විදේශිකයන්ට ඔවුන්ගේ ආසාව අනුව සංගීතය ලබාදීමට ඉඩදී ඔවුන් හා මේ ගායනා කිරීම ගැන සුනිල් එදිරිසිංහයන්ට ස්තූතිවන්ත වියයුතුයි මම හිතන්නේ...

මොකද හිතන්නෙ දැන් අපේ යාළුවෝ... පියෙක් දියණියකටද...? ආදරවන්තයෙක් ආදරවන්තියටද මේ ගීතයෙන් කියන්නේ...... ?
 
Last edited:
  • Like
Reactions: Lokka Ayya

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,512
    5,944
    113

    meka rohana weerasinghe kiyanwa kiyala danagaththey ada.. ela ela sasilt sahodaraya. nosali idiriyata yamu.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෑම ගෙයින් ගෙටම බුදු වරයෙක් සිටියි. ඒ..තමා වැදු මවයි.
    (ගෞතම බුදුරජානන්වහන්සේ)

    මේ ගීතය විචාරය කිරීම මා මේ ගීතයටත් අම්මා කියන නාමයටත් කරන නිගාවක්...
    මොකද මවකගෙ ආදරය පැහැදිලි කරන්න මගේ වචන ප්‍රමාණවත් නොවෙන නිසා.....

    අපි හිනාවෙන වෙලාවට - අම්මත් හිනාවෙනව
    අපි දුක්වෙන වෙලාවට - අම්ම අපිට වඩා දුක් වෙනව
    අපි සතුටු වෙන වෙලාවට - අම්ම අපිට වඩා සතුටු වෙනව
    අපි අඩන වෙලාවට - අපිට වඩා අපේ අම්ම අඩනව

    ඒත් ජීවිතේ එකම එක මොහොතකදි අපි අඩද්දි අම්ම හිනාවෙලා තියෙනව. අපි කෑ ගහල අඩද්දි ඇය හිනාවුනා. හරිම ආසාවෙන් ඇය හිනා උනා. ඒ අපි මේ ලෝකෙට බිහිඋන දවස. එදා අපි අඩද්දි ඇය සතුතට හිනා උනා. අඩ අඩා ඇය සිනාසුනා අපිව තුරුලු කරගෙන.
    අම්මේ ඔබ බුදු වේවා...!!!!!!

    සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා
    මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා
    මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා

    කල්ප කාල දිගු ගමන් තලාවේ - ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
    කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා
    මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා

    සුරංගනාවන් පැල් බැඳ අහසේ - දෝත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
    රතු ලේ කිරි කළ පින් මහිමයටයි - අම්මාවරු දුක් ගන්නේ
    ඒ කිරි සුවඳට පරිභව කළ පුතු - නිරයේමයි උපදින්නේ

    ගායනය - විශාරද නන්දා මාලනී, විශාරද එඩ්වඩ් ජයකොඩි
    චිත්‍රපටය - ගෙදර බුදුන් අම්මා (1988)
    අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා

    මෙම ගීතයේ පද මාලා සහ සංගීත නිර්මාණය පිළිබදව නිෂ්චිත තොරතුරු සොයාගත නොහැක.
    නමුත් "ගෙදර බුදුන් අම්මා" චිත්‍රපටියේ ගී පදමාලා උපාලි ධනවල විතාන ලෙසත් සංගීතය සරත් දසනායක ලෙසත් සදහන්වේ.
     
    • Like
    Reactions: optimusprime047

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ ගීතය ආදර ගීතයක්ද...?

    ඔන්න යාළුවනේ තවත් ගීතයක් අරගෙන ආවා.... මේ ගීතයේ මම විචාරයක් කරන්නෙ නෑ... අපේ යාළුවෝ ඒ විචාරය කරන්න... හැමදාම විචාරයම කරන නිසා පොඩි වෙනසකටත් එක්කයි මම මේ ගීතය අරගෙන අවේ... මේ අදහස ආවේ අපේ මේ නූල ආරම්භ කල ධනුෂ්ක සහෝදයා නිසා....

    මේ ගීතය ආදර ගීතයක්ද...? අපේ යාළුවෝ ගොඩාක් දෙනෙක් සිතාගෙන ඉන්නෙ මේ ගීතය ආදරවන්තයෙක් සිය ආදරවන්තිය ගැන තිබෙන ආදරය ගැන පවසන ගීතයක් කියලා.

    නමුත් මේ ගීතයේ කොතැනකදිවත් ආදරයක් ගැන පවසන්නෙ නෑ... මේ ගීතයේ කොතනකදිවත් ඇයට කරන ආදරයක් ගැන පවසන්නෙ නෑ.... ගීතය ලියල තියෙන්නෙ මහාචාර්ය කාලෝෆොන්සේකා. ඔහු සිය දියණිය නිසා ඇතිවන සතුට හා සිතේ ඇතිවන හැගීම් තමා මෙහි ප්‍රකාශ කරල තියෙන්නේ...

    මේ විෂ පිරුණු සමාජයේ ඔබ ප්‍රවේසමෙන් ඉන්නවා.. ඒ විතරක් නෙමෙයි ඒ නරක සමාජයේ හොද මනුස්සයෙක් වෙලා ඔබ දිදුලනවා... එය මට මිල කල නොහැකි සන්තෝෂයක් දුවේ. මගේ හදවතේ වටිනාම තැන ඉන්නෙ ඔයා දෝනි... මම ඒ වටිනාම තැන තියෙන ඔබව නිතරම සිහි කරල සතුටු වෙනවා... ඒ සතුට පියෙකුට මෙච්චරයි කියල කියන්න බෑ...

    පියෙකුට දියෙණියක් කියන්නෙ මුළු ලෝකයක්ම.. අන්න ඒ ලෝකයේ මම නුඹ වෙනුවෙන් ආඩම්බර වෙවී... සතුටු වෙවී ඉන්නම්.... මගේ දෙනෙත් පියවෙනතුරාවටම නුඹ වෙනුවෙන් විදින ඒ සතුට හොදටෝම ඇති.... මගේ හදවත නුඹ දකින විටදිත් ලොව්තුරා සුවයකින් නැහැවෙනවා... ඔබේ රුව, ඔබේ හඩ මට අමාසුවයක් දුවේ... ඒ සුවය මාව සුවපත් කරයි මේ ජීවිතය පුරාවටම...

    රුදුරු තුරු වදුලේ
    තියුණු කටු අතරේ
    දිලෙන සියුමැලියේ
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ //

    මහදේ රන්සුමු ගේ ඔබ තබලා
    නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා
    සුවඳ විඳිමින් ඉඳිමි සැමදා
    දෑස වැසෙන තුරා //

    මිහිරී රූසිරී
    මිහිරී ජනනියේ
    සිත සැනසේ ඔබ දසුනේ
    මුදුමතී, මුදුමතී
    සිත සැනසේ ඔබ දසුනේ

    රුදුරු තුරු වදුලේ...

    පද රචනය: කාලෝ ෆොන්සේකා
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගායනය : සුනිල් එදිරිසංහ

    මේ ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසංහයන්. ඒ විතරක් නෙමෙයි විදේශිකයන් පවා ඉතාම ඇළුම්කරන සංගීතයක් තමා රෝහණ වීරසිංහයන් මේ ගීතයට යොදා තිබෙන්නේ... පහලින් තිබෙන වීඩියෝව නරඹන්න... බලන්න විදේශිකයන් මේ ගීතයට සංගීතය ලබාදෙන්න දරණ උත්සාහය.. ඒ විතරක් නෙමෙයි විදේශිකයන් උනත් ඔවුන් මේ ගීතය විදින අපූරුව... අපි අපේ සංගීතය අමතක කරන කාලයේ විදේශිකයන් අපේ සංගීතයට ඇළුම්කිරීම එක අතකින් අපි ලැජ්ජාවිය යුතුයි... ඒ විතරක් නෙමෙයි විදේශිකයන්ට ඔවුන්ගේ ආසාව අනුව සංගීතය ලබාදීමට ඉඩදී ඔවුන් හා මේ ගායනා කිරීම ගැන සුනිල් එදිරිසිංහයන්ට ස්තූතිවන්ත වියයුතුයි මම හිතන්නේ...

    මොකද හිතන්නෙ දැන් අපේ යාළුවෝ... පියෙක් දියණියකටද...? ආදරවන්තයෙක් ආදරවන්තියටද මේ ගීතයෙන් කියන්නේ...... ?
    මං වෙනුවෙන් මේ වගේ ගීතයක් විචාරය කිරීම ගැන දහස් වාරයක් ස්තුතියි..හැබැයි ඔයා දැන් මේ කියන තුරු මෙහෙම අර්ථයක් මේ ගීතයේ ඇති කියල නම් මම කවදාවත් හිතුවේ නෑ..නැවත වාරයක් ගොඩක් ස්තුතියි..:):)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    අද වෙනකම් හිතන් හිටියෙ මේක ආදර ගීතයක් කියල.. ස්තූතී සහෝ... මේකට පිලිතුරු ගීයක් නෑද්ද???
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මේ ගීතය ආදර ගීතයක්ද...?

    රුදුරු තුරු වදුලේ

    මගේ ප්‍රියතම ගීතයක්. හැබැයි නියම තේරුම දැනගත්තෙ අද. ඔබට පින්.
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මෙම නුල නොනවතා ඉදිරියට ගෙන යන සුළු දෙනාටම මගේ ස්තුතිය...
    මට හැකි පරිදි ගීතයක් විචාරය කිරීමට සියල්ලන්ගෙන්ම අවසර පතමි...

    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි ම හිරු එළියේ නොදිලෙන

    පහන ඔබය ඔබමය ම පැතුමද
    හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

    සද දිදුලන පුර පෝදා අහසේ
    තරුවකි මා සද එළියේ නොදිලෙන

    තරුව ඔබය ඔබමය මා පැතුමද
    සද නොව කල එළියෙන් දුර බබලන

    උඩවැඩියා සුපිපෙන වද උයනේ
    කුසුමකි මා තණ බිම මත සගවෙන

    කුසුම ඔබය ඔබමය මා පැතුමද
    උඩවැඩියා මල නොව නෙත පිනවන.
    .​

    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි ම හිරු එළියේ නොදිලෙන

    පහන ඔබය ඔබමය ම පැතුමද
    හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

    බලන්න අර දිලිසෙන හිරු දිහා..මම මේ හිරු එලිය යට දැල්වෙන පහනක් වගේ..මගේ පහන් දල්ල මේ හිරු එලිය යටදී දිස්නයක් වත් තියෙනවද? නැ නේද..ඒ සුර්යාලෝකය මගේ පහන් දල්ලට කවදාවත් සමාන කරන්න බැ..

    ඔව් ඇත්ත තමයි, ඔය පහනක්ම තමයි..ඔයා නිසංසල පහන් දල්ලක්ම තමයි ..මගේ ප්‍රාර්ථනාවත් පහන් දල්ලේ තියෙන සෞම්‍ය සිසිලස වගේ ආදරයක් මිසක්, චණ්ඩ හිරු කිරණින් ගත සිත වෙහෙසන සුර්යය හා සමාන ආදරයක් නම් නොවෙයි..

    මෙම රචකයා අදවන්තියක් තම අදරවන්තයට තාමට අදරය කිරීමට සුදුසු නැති බව සහ තමාගේ සමාජ හා ආර්ථික තත්වය පෙන්නුම් කිරීම සහ ආදරවන්තය සියල්ල පතික්ෂේප කරනා ආකාරය ඉතාම සරල හා විවිද උපමා භාවිත කරමින් පෙම්වතුන් දෙදෙනෙකු අතර වන සංවාදයක් ලෙස මෙම ගීතය රචනා කොට ඇත. මෙහි පළමු කොටසෙන් ආදරවන්තිය කියා සිටින්නේ තමන් දවල් කාලයේ පත්තු කරපු පහනක් වගේ යන්නයි.හොදින් හිරු එලිය ඇති විටක දල්වා ඇති පහනකින් ඇති වැඩේ කුමක්ද?ඒ පහනේ ආලෝකය, දිස්නය කිසිම වැඩක් නැති බව කියා සිටියි.
    එවිට ආදරවන්තයා කියා සිටින්නේ මං ප්‍රර්ථනා කරන්නෙත් හිරු රැස් වගේ චණ්ඩ ආදරයක් නොවෙයි..පහන් දැල්ලක් වගේ සිත නිවාලන නෙතට ප්‍රිය ආදරයක් යන්නයි..

    සද දිදුලන පුර පෝදා අහසේ
    තරුවකි මා සද එළියේ නොදිලෙන

    තරුව ඔබය ඔබමය මා පැතුමද
    සද නොව කල එළියෙන් දුර බබලන

    පුර පෝය දවසට අහස කොච්චර ලස්සනයිද?හැමෝම බලන්නේ සද දිහා..මුළු අහසම ආලෝකවත් කරමින් බබලන සද ගැන තමයි හැමෝම කතා වෙන්නේ..මම හරියට ඒ අහසේ පායපු පුංචිම පුංචි තරුවක් වගෙයි,මගේ දිස්නයක් වත් කාටවත් පෙන්නේ නැ..

    ඔයා පුංචිම පුංචි තරු කැටයක් තමයි..මම ප්‍රර්ථනා කරන්නේ මුළු ලෝකෙටම පෙන්න පායන සදක් නෙවි,ඔයා වගේ ලස්සන බුහුටි තරු කැටයක්, ඔයාව කවදාවත් ලෝකෙට පෙන්න දිලිසෙන සදකට සමාන කරන්නේ කොහොමද.

    මෙම කොටසින් අදර වන්තිය කියා සිටින්නේ ඇය පුර පොය දවසට අහසේ දිලිසෙන තරුවක් වගේ යන්නයි .මොකද පෝය දවසේ සද කොච්චර නම් ලස්සනට බබලනවද,එදාට තරු වල දිස්නය මුළු ලෝකෙටම පෙන්නේ නැ..සද එලියට ඒ දිස්නය පරද බවයි. එවිට අදවන්තය කියා සිටින්නේ මුළු ලෝකෙටම පෙන්න ඉන්න සදක් වගේ ආදරයක් නොවෙයි, දීප්තිය අඩු උනත් පුංචි තරුවක් වගේ ආදරයක් ඔහුගේ පැතුම බවයි.එනම් ලෝකෙට පෙන්න කරනා ආදරයක් නොව,තමාගේ සිත ඇද බැද ගත්තේ ඒ ඇගෙ නිහඩ පිළිවෙත බවයි.

    උඩවැඩියා සුපිපෙන වද උයනේ
    කුසුමකි මා තණ බිම මත සගවෙන

    කුසුම ඔබය ඔබමය මා පැතුමද
    උඩවැඩියා මල නොව නෙත පිනවන.
    .

    මේ මල් උයනේ පිපිලා තියෙන උඩවැඩියා මල් කොච්චර ලස්සනයිද..අන්න අර තණකොළ ගොඩේ පිපිලා හැංගිලා තියෙන මල වගේද?නැ නේද?මමත් අන්න ඒ වගේ තමයි ..

    ඔව් උඩවැඩියා මල නම් ලස්සනයි තමයි,කව්රුත් අසයි,එත් අර පුංචි මලේ තියෙන චාම් බව මේ උඩවැඩියා මලෙන් කොහෙන් හොයන්නද?අන්න ඒ පුංචි මල වගේ සුන්දර චාම් ආදරයක් මිසක් මං පතන්නේ උඩවැඩියා මල වගේ කගේ කාගේත් ඇස පිනවන ආදරයක් නොවෙයි..

    මෙම කොටසින් ආදරවන්තිය තමාව සමාන කරන්නේ උඩවැඩියා වැනි නොයෙක් අලංකර මල් පිපුණු උයනක තණ බිමක පිපි සැගවී ඇති මලකටයි. ඒ මල කාටවත් නොපෙනෙයි.කව්රුවත් නොබලයි.එවිට ආදරවන්තයා කියා සිටින්නේ මගේ ප්‍රර්ථනවත් ඒ වගේ චාම් මලක් මිස හැමෝගෙම නෙත පිනවන උඩවැඩියා මලක් වගේ ආදරයක් (ප්‍රේමවන්තියක් )නොවන බවයි..

    ගායනය : චන්ද්‍රලේකා පෙරේරා සහ බණ්ඩාර අතාවුද
    පද රචනය :
    සංගීතය :

    වැරදි ඇතොත් සමා වී නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි..පදරචනය සහ සංගීතය කාගේදැයි නොදනිමි

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙම නුල නොනවතා ඉදිරියට ගෙන යන සුළු දෙනාටම මගේ ස්තුතිය...
    මට හැකි පරිදි ගීතයක් විචාරය කිරීමට සියල්ලන්ගෙන්ම අවසර පතමි...

    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි ම හිරු එළියේ නොදිලෙන

    පහන ඔබය ඔබමය ම පැතුමද
    හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

    සද දිදුලන පුර පෝදා අහසේ
    තරුවකි මා සද එළියේ නොදිලෙන

    තරුව ඔබය ඔබමය මා පැතුමද
    සද නොව කල එළියෙන් දුර බබලන

    උඩවැඩියා සුපිපෙන වද උයනේ
    කුසුමකි මා තණ බිම මත සගවෙන

    කුසුම ඔබය ඔබමය මා පැතුමද
    උඩවැඩියා මල නොව නෙත පිනවන.
    .......................................​

    නියමයි. ඔහොම යමු
    :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ
    පහනකි ම හිරු එළියේ නොදිලෙන

    පහන ඔබය ඔබමය ම පැතුමද
    හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

    අධික වු වෘත්තීය සහ අධ්‍යයන කටයුතු අස්සේත් මෙවන් තිළිණයක් ලබා දීම ගැන පින්ය.........
    සොයුරිය හැකි හැම විටකම අපහට මේ තරු එළිය වුව මැන.........

    පලි-
    ඔහුත් කීවේ අතීතයේ දිනක මෙය ම නොවේද??????:D:D;)
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    මේ සිංදුව මුලින් ම මට ඇහුනේ ප්‍රයිවට් බස් එකක යද්දී...පස්සේ හොයලා බලද්දි තුෂාර ජීවන්ත කියන ගායකයාගේ ඇල්බම් එකක තිබ්බේ..තුෂාර ජීවන්ත කියන්නේ පොළොන්නරුව වාගේ ඈත ගමක ඉදලා ආපු වාණිජ මට්ටමේ ගායකයෙක්.සූකිරි ප්‍රේම ගීත දුසිම් හයකට හතකට හිමිකම් කියන තුෂාරගේ සිංදු අතරෙන්,
    තාත්තාගේ ඉහේ මලක්,බුදු තාත්තේ,පුතේ කියා ආදරයෙන් වැනි ගීත යමක් කමක් ඇති ගීත දෙක තුනක් ලෙස හැදින්විය හැක..
    මේ ගීතය හැත්තෑව දශකයේ ආවා නම් විචාරකයන් තලු මරලා සුප් හදලා බොයි.අද කාලයේ ප්‍රවීන බෝඩ් ගායකයෙක් ගැයුවා නම් ද තත්වය එසේ ය..
    සිතු සම්පත් අරන් එන්න
    සිටු ගෙදරක වැඩට යන්න
    අම්මා අහසේ ඉගිලෙන්නා
    බිමින් ගිය අපට මග වැරදී
    අපි එක එක පාරේ යන්නා
    මිලියනයකට අධික කාන්තාවන් පිරිසක් මැද පෙරදිග මරු කතරේ ගෘහ සේවයේ යෙදී සිටී..ඒ සල්ලි වලින් ජීවත් වන්නේ ඔවුන්ගේ පවුල් පමණක් නොවේ,අපේ රටේ විදේශ ආදයමෙන් 50% වැඩි මුදලක් උපයා දෙන්නේ ඔවුන්ය...ශත 5 ක වත් ආදයමක් නොලබන රාජ්‍ය ආයතන සේවකයන් වන ගුරුවරු,සෞඛ්‍ය සේවයේ අය,හමුදා පොලිස් සේවයේ අය ජීවත් වන්නේ ද මෙම මුදලින්ය.
    අම්මා රට ගියේ පවුල තිබෙන වලින් ගොඩ ට දමන්නටය.අම්මා නැති පවුල් වල දරුවන් සාර්ථක වී ඇත්නම් ඒ ඉතා අල්ප පිරිසකි...ඒ තරම ට අපේ සමාජය මව් හා බැදී සිටී.
    විසිල් හඩින් කලබල වන පොඩි නංගී හැන්දෑවේ
    කැඩපත ළග සිහින දකින්නා
    හොයන්නට කෙනෙක් නැති තැන තැනින් තැන
    ඔහේ ඉගිලෙන මල්ලී මහ රෑ ගෙට එන්නා....
    "අම්මවරු නැති දරුවන්ගේ සංකා දුක් කව්දෝ දන්නේ"
    යනුවෙන් ධර්මසිරි ගමගේ මහතා එදා නන්දා මාලිනියන්ට ලියුවේ මේ කතාවම විය යුතුය..
    රටින් කාසි එන හින්දා තාත්තා රස්සාව නොකර
    උදෑසනම දෙතොල තෙමන්නා
    ඉරයි හදයි අරන් එන්න අම්මේ බෑ ඒත් ඔන්න
    ගෙදර අදුර දුරු කරලන්න.......
    මේ ගීතය සැගවුනු විශාල අර්තයක් නොමැත..ඕනි කෙනෙකුට තේරෙන සිංහලෙන් අසා තේරුම් ගත හැක.තවත් එක දෙයක් කිව යුතු ව ඇත.අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරන පවුල් වලද බොහොමයක් ජීවිත අසාර්ථක ඒවාය..පිටට මොන යාන වාහන පෙන්නුවත් ඇතුල ගිනි ගොඩකි....

    http://www.sendspace.com/file/h2i7gg

    • Like
    Reactions: chamal89

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිකක් ‍වෙනස් ගීතයක් ගෙන ඒමට සිතා ගෙන සිටිමි.
    ඒ ගිතය කොතරම් වෙනස් දැයි කිව හොත් මට ගුටි කන්නට සිදු වේ දැයි බියෙන් සිටිමි.:dull::baffled:
    නමුත් උඩින් පෙනෙන කොමිටල් අර්ථයට සම්පූර්ණයෙන් වෙනස් පුදුම වූ සමාජ, දේශපාලන අර්ථයක් ඒ ගීතය පිළිබද ව මගේ කියවීමෙහි තිබේ............!!!:dull::yes:
    ගුටි කැවත් කමක් නැත එය දමමි........!!!:baffled:

    දාමු බලන්න ඒකත් :yes::yes:

    නුඹලා බඩවල් කපා ගනීද නැතහොත් මට බඩ කපා ගන්නට සිදුවේ දැයි යන උභතෝකෝටිකය නැගෙනු නොඅනුමානය......!!!!!!:baffled:

    බඩ කපා ගන්නවද දත ගලවගන්නවද බලන්න දාමුද ලොක්කා. අපි බලන් ඉන්නෙ :yes::yes:

    දාන්න ලොක්කා බලන් ඉන්නව

    [FONT=&quot]කොමිටල් ගීතයකින් ඇඳෙන සමාජ, දේශපාලන විග්‍රහයක වක්‍රය....................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා...අපෙ පොඩි එකාට ගහලා........!!!!!!![/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා[/FONT]

    [FONT=&quot]පාඩම් වැඩකුත් නෑ - කන්නෙ බොන්නෙ නෑ[/FONT]
    [FONT=&quot]බලා ගත්තු අතේ ඌ බලං ඉන්නවා........[/FONT]

    [FONT=&quot]පාරෙ යන්න බෑ - දත් මිටි කනවා[/FONT]
    [FONT=&quot]රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා.......[/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා..............................!!!!![/FONT]

    [FONT=&quot]ඇහුවා මං දොස්තරගෙන්[/FONT]
    [FONT=&quot]“මොකක්ද කරන්නේ මූට?”[/FONT]
    [FONT=&quot]කිව්වා එයා - ගහපං උඹත් [/FONT]
    [FONT=&quot]මිට මොළවාලා[/FONT]
    [FONT=&quot]උගෙ ඉහ මොළ හෙලවෙන්ට.......[/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා..........[/FONT]
    [FONT=&quot]දෑතම බදලා.......[/FONT]
    [FONT=&quot]මිට මොළවාලා......[/FONT]
    [FONT=&quot]අපෙ පොඩි එකා ගේ.....[/FONT]
    [FONT=&quot]ඔළුවට ම ගහලා..........[/FONT]
    [FONT=&quot]හ්ම්........................!!!!!![/FONT]

    [FONT=&quot]සුභාවිත ගීත පමණක් ම මෙතක් විග්‍රහ කළ, වින්දනය කළ මේ හුයට දත් කිඹුළා මේ කරන්නට යන කෙංගෙඩිය කුමක්දැයි මෙය කියවන අපේ සහෘදයන් දැන් වික්ෂිප්තව සිටිනු ඇත. ඇත්තෙන්ම මා කලින් පළ කළ ලෙසට ම, මේ ගීතය පිළිබද ව යම් අරුත් ගැන්වීමක් පළකරන්නට මා තීරනය කගේ මෙහි යටි පෙළ අර්ථය තුළ සගවා ඇති තිත්ත ඇත්ත සහ විය යුත්ත වෙනදාටත් වඩා අද දින අප අත්දකිමින් සිටීම නිසාය.[/FONT]

    [FONT=&quot]කවුද ජෝන් සීzනා? wwc මල්ලව පොර නරඹන අපේ අයට හැඩි දැඩි ජෝන් සීzනා අමුත්තකු නොවේ. නමුත් ඇයි ඔහු අපේ පොඩි එකා ගේ ඔලුවට ගසා ඇත්තේ? අප ඇත්තෙන් ම සිතන්නේ අපේ යෞවනයන් සේම මේ “රෙස්ලින් උණ” වැළදුන පොඩි එකෙකු පිළිබදව කරන ලද රචනයක්ය කියාය. නමුත් ගීත රචකයා මේ හුදු ලඝු කාරණය මත අමෙරිකානු ආධිපත්‍යයේ ප්‍රසාරණය සහ එහි ආචරණය මොනවට දක්වා ඇති උපහාසාත්මක පදවැලක් තුළ, සිය අමෙරිකානු විරෝධී පොරව භයානක ලෙස සගවා තබා ඇති හැටි දැකීමට නම්, මේ ගීතය හුදු කොමිටලයක් ය යන මනෝභාවයෙන් මිදිය යුතුය.[/FONT]

    [FONT=&quot]රචකයා කෙලින් ම ජෝන් සීzනා නම් චරිතය අපට නොපෙනෙන අමෙරිකානු සමාජ, සංස්කෘතික සහ ආර්ථික ආක්‍රමණයේ හැඩය බවට පත් කරයි. ඔහු ඉතා කුඩා වපසරියකට හිමිකම් වී ඇති අපේ සමාජ, සංස්කෘතික සහ ආර්ථික පොඩි එකා ගේ ඔළුවට ගසයි. අමෙරිකාවේ කොකා-කෝලා/කේඑෆ්සී සංස්කෘතිය ඔළුවට ගැසු අපේ ඇත්ත පොඩි උන්ට වෙන දේ ඔහු කියයි. උන් ඉගෙන ගන්නේ නැත. උගැන්මේ වටිනා කමක් උන්ට නැත. මෙරට උපදනා බත් කෑමට ද උන්ට වුවමනාවෙක් නැත. අමෙරිකානු සිහිනය දකිමින් බලාගත්තු අත බලා සිටින අපේ නූතන පරම්පරාවේ ඛේදවාචකය මෙය නොවේද?[/FONT]

    [FONT=&quot]එපමණක් ද නොවේ, පාරෙ යන කල උන් දත්මිටි කති. ඒ වෙළෙදසැල් වලින් ලාබයට පෙන්වන අමෙරිකානු සිහිනයේ වස්ත්‍රාභරණ පේන බැවිනි. ඒවා ලබා ගැනීමට නොහැකියාව පිළිබදව ද, ඒවා ලබා නොදෙන ස්වීය මව්පියන් පිළිබදව ද උපන් කෝපයෙන් අපේ වත්මන් පරපුර දත්මිටි කති. එපමණක් නොව අමෙරිකානු සිහිනය දකින සමස්ත සමාජය ම ද, මේ ආකාරයට ම උපභෝග පරිභෝග භාණ්ඩ ලෝලත්වයෙන් ද, ඒවා ලගාකර ගැනීමට නොහැකියාව පිළිබද ව ද මෙසේ දත්මිටි කති. එමතු ද නොව මේ පහර කෑ සියළු දෙනාම රෑ නින්දෙන් පවා ඒ අතිභයානක සිහිනය නිසා වෙන් වෙලෙවිව බෙරිහන් දෙති. මේ බෙරිහන්දීමේ දිග පළල මේ දිනවල දී තරම් හොදට දැනෙන අන් කාලයක් නොමැති තරම්ය.[/FONT]

    [FONT=&quot]රචකයා අවසන දී අසයි...........[/FONT]

    [FONT=&quot]මේ රෝගය සදහා වන ප්‍රතිකාරය ප්‍රබල අමෙරිකානු විරෝධයක් සගවමින් රචකයා පෙන්වයි. කුමක් ද මේ ප්‍රතිකාරය? “ගහපන් උඹත්-උගෙ ඉහ මොල හෙලවෙන්ට” යනුවෙන් රචකයා ගම්‍ය කරන්නේ මේ පුබල ප්‍රහාරයෙන් මිදීමට නම්, ඉන් පහර ලැබීම වැළැක්වීමට නම් ඉහමොළ හෙලවෙන ආකාරයේ ප්‍රබල වූ ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය නොවේද? ඒ ජාතිකත්ව ව්‍යාපාරය දැඩි වූ ජාතිකත්ව ප්‍රහාරයක් එල්ල කල බව යුතු නොවේද?[/FONT]
    [FONT=&quot]අවසන දී ගායකයා පිට කරන සුසුම බලන්න. මේ සියළු ම ඛේදවාචකය පිටුපස ඇති වේදනාව මේ සුසුම තුල පවතිනවා නොවේද?[/FONT]

    [FONT=&quot]වර්තමාන තරුණ පරම්පරාව කොතරම් ඥානාන්විතව අමෙරිකානු ව්‍යාප්තවාදය හදුනාගෙන තිබේද යන්නටත්, මෙවන් ගීත නියම වූ හදුනා ගැනීමකින් තොරව ගර්හිත ගීත ලෙස දක්වමින් විචාරයේ දංගෙඩිය මත තබන විචාරක පරම්පරාවේ කුණු වූ “ඉව”ටත් හොදම නිදර්ශනයක් නොවේද මේ ගීතය?[/FONT]

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා[/FONT]

    :confused::confused::confused: කිඹුලාගේ මේ ගීත විචාරය දුටු විගසම මම සිතුවේ අද කිඹූලාගේ හිසට කිඹුලක්කා ගසා ඇති කියලාය... :baffled::baffled::baffled:
    නමුත් මෙය නිසංසලේ කියවාගෙන යාමේදී ඔබේ පරිණත බව හා ගීත රසවිදීමේ දී සමාජයේ විවිධ හැඩමානයන් ඔස්සේ ඔබේ චින්තනය ගලා යෑමේ අපූරුව දිටිමි. සුපිරි විචාරයකි....

    නමුත් මාද කෙහෙල්මල් රෙට්ස්ලිං පිස්සෙකි.. ;););)
     
    Last edited:
    • Like
    Reactions: Yastysan

    මචං නියමෙටම ලියල තියෙනවා..ඇත්තටම දැන් වෙලා තියෙන්නේ ඕකම තමයි...:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    niyamai aiya....... niyama wicharayak...! :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මේ වැඩේ මම පටන් ගත්තටම මොකද මේකට වැඩි වටිනාකමක් දුන්නේ sasliit සහෝදරයා..ඔහු හරියට පුංචි පුස්තකාලයක් වගේ,,ඇත්තටම ආඩම්බරයි ඔබ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියල දැන ගත්ත එක..:D:D

    ඇත්තටම ආඩම්බරයි ඔබ වගේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියල දැන ගත්ත එක.
    :yes:
    :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අඩේ!!! මේක පට්ට ත්‍රෙඩ් එකක්නෙ...ඔක්කොම ටික කියෙව්වා ඉතුරු ටික තියාගත්තා හෙට කියවන්න..හොද කමෙන්ට් වලට රෙප් දුන්නා (එචරයිනෙ අපිට කරන්න පුලුවන්)....sasliit සහෝදරයා තව දිගටම දාපන්....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    [FONT=&quot]කොමිටල් ගීතයකින් ඇඳෙන සමාජ, දේශපාලන විග්‍රහයක වක්‍රය....................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා...අපෙ පොඩි එකාට ගහලා........!!!!!!![/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා[/FONT]

    [FONT=&quot]පාඩම් වැඩකුත් නෑ - කන්නෙ බොන්නෙ නෑ[/FONT]
    [FONT=&quot]බලා ගත්තු අතේ ඌ බලං ඉන්නවා........[/FONT]
    [FONT=&quot]පාඩම් වැඩකුත් නෑ - කන්නෙ බොන්නෙ නෑ[/FONT]
    [FONT=&quot]බලා ගත්තු අතේ ඌ බලං ඉන්නවා........[/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා[/FONT]

    [FONT=&quot]පාරෙ යන්න බෑ - දත් මිටි කනවා[/FONT]
    [FONT=&quot]රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා.......[/FONT]
    [FONT=&quot]පාරෙ යන්න බෑ - දත් මිටි කනවා[/FONT]
    [FONT=&quot]රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා.......[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා..............................!!!!![/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා[/FONT]

    [FONT=&quot]ඇහුවා මං දොස්තරගෙන්[/FONT]
    [FONT=&quot]“මොකක්ද කරන්නේ මූට?”[/FONT]
    [FONT=&quot]කිව්වා එයා - ගහපං උඹත් [/FONT]
    [FONT=&quot]මිට මොළවාලා[/FONT]
    [FONT=&quot]උගෙ ඉහ මොළ හෙලවෙන්ට.......[/FONT]

    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා - අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා[/FONT]
    [FONT=&quot]ජෝන් සීzනා..........[/FONT]
    [FONT=&quot]දෑතම බදලා.......[/FONT]
    [FONT=&quot]මිට මොළවාලා......[/FONT]
    [FONT=&quot]අපෙ පොඩි එකා ගේ.....[/FONT]
    [FONT=&quot]ඔළුවට ම ගහලා..........[/FONT]
    [FONT=&quot]හ්ම්........................!!!!!![/FONT]

    [FONT=&quot]සුභාවිත ගීත පමණක් ම මෙතක් විග්‍රහ කළ, වින්දනය කළ මේ හුයට දත් කිඹුළා මේ කරන්නට යන කෙංගෙඩිය කුමක්දැයි මෙය කියවන අපේ සහෘදයන් දැන් වික්ෂිප්තව සිටිනු ඇත. ඇත්තෙන්ම මා කලින් පළ කළ ලෙසට ම, මේ ගීතය පිළිබද ව යම් අරුත් ගැන්වීමක් පළකරන්නට මා තීරනය කගේ මෙහි යටි පෙළ අර්ථය තුළ සගවා ඇති තිත්ත ඇත්ත සහ විය යුත්ත වෙනදාටත් වඩා අද දින අප අත්දකිමින් සිටීම නිසාය.[/FONT]

    .....................

    අම්මටසිරි. මේකට මේ වගේ පට්ට තේරුමක් තියන බව දන්නෙ නෑ නේ :shocked::shocked::shocked: