ane wesa ballo... thoge abhiyoga baraganna tho mona ponnayekada yako???![]()
sinhala awurudda lanwenakota pissu thada wena hadayi.

paw .....
paw......
ane wesa ballo... thoge abhiyoga baraganna tho mona ponnayekada yako???![]()

රහත් වෙලා කිය කිය පස්පවූ කිරීමයි , කුණුහරප කීමයි(බුදු දහමට අපහාස කිරීම ) නැවැත්තුවේ නැත්නම් මම ගෙදර address එක හොයලා දෙන්නම්, කට්ටිය සෙට් වෙලා ගෙදර යමු .
'පටිච්චසමුප්පාදයට' අනුව සංසාර ගමන කියන එකේදී සිද්ධවෙන 'කතන්දරේ මේකයි' කියල ඉඟියෙන් හරි (ලාවට ලාවට වත්) දැනගත්ත කෙනෙක්ය කියන එකයි!!! ඉතින් ඒ කෙනා මැරෙන්න ලංවෙලා ඇඟ අස්ථාවර (unstable) වෙනකොට, අර මතකය ඇවිස්සිලා 'කුණුහරුප / අපබ්රංස' seen පේන්න ගන්නකොටම, එයා තේරුම් ගන්නවා 'ආ... එහෙනම් මේ සංසර ගමනේදී වෙලා තියෙන්නේ මේකයි නේද? කියන බව!!! කවුරුවත් කියනවට නෙවෙයි... තමන්ම අත්දැකීම ලබල දැනගන්නවා 'මේක නේ මේ වෙලා තියෙන්නේ!!' කියල!!! !!! ඒත් එක්කම එයා සෝතාපන්න පුද්ගලයෙක් බවට පත්වෙනවා!!! !!! !!! එයාට මතක් වෙනවා, 'මේ මං කරපු දේවල් නෙවෙයි නේද?' 'මේවා මට වෙච්ච දේවල් නෙවෙයි නේද??' 'මේ මොකක්වත් මට අදාළ නෑ නේද???' කියන බව!!! !!! !!! හරිය??? ඉතින්, එයා චුට්ටක් වත් කලබල වෙන්නේ නෑ!!! !!! එයා කීයටවත් 'ඒ තොරණ් දැකල' upset වෙන්නේ නෑ!!! !!! !!! හරියටම කියනවා නම්, දැන් බොලා වගේම තමයි!!! !!! !!! උන් මහා භයානක සසර අනතුරින් සදහටම ගැලවෙනවා!!! !!!

ethakota rahath wenne marenna lan wenakotada
nodanna kamatai ahanne....
http://www.elakiri.com/forum/showpost.php?p=12253189&postcount=2923
http://www.elakiri.com/forum/showpost.php?p=12292386&postcount=2986
මේ posts දෙක list කරලා නෑ. දැක්කද දන්නේ නෑ...
දෙවැනි එක ඉතා වැදගත්!!! ඉදිරියේදී මං කර්ම / කර්ම විපාක bite එකට ගන්නවා!!!එතකොට කතන්දර තේරෙයි...
මොලේ තියන එවුන් නම්, උඹලට වෙන්න ගිය දේ දැකල රෙවෙයි...ඒ උනාට බය වෙන්න ඕනේ නෑ!!!
හැබැයි දැන් ඔය list එකේ තියන පව් නම් කරන්න එපා!!! !!! !!!
මේවා උඹල කවුරුවත් අහලවත් නෑ... දන්නෙවත් නෑ... මේ කතන්දර දන්න කවුරුවත් ලෝකේ ඇත්තෙත් නෑ!!! !!! !!!
බුදුරජාණන්වහන්සේ මේ හෙළිදරව් කරලා තියෙන්නේ ලෝකේ දැන් තියන high-tech කතන්දර වලට වඩා හෙණ බරපතල කතන්දරයක්!!! !!! !!!
මං ආසම කෑම!!! කූරු ගාල... කූරු ගාල... සේරම අල්ලගෙන ඉවරයි!!! !!! !!! ඒකයි මෙච්චරට සද්දෙන් උඩ පනින්නේ... මට දැන් full ආතල්!!!
මුළු ලෝකෙම එවුන් ගොඩ... නියපොත්තට ගන්න පුළුවන් චුට්ටක් විතරක් වලට... වෙන ගාණටම හදල, කාලෙකට අපායත් වහන්නයි මට දැන් ඕනේ!!! !!! !!!![]()
මං 'දහම' කන එක නවත්තන්න, 'දහම' විකුර්තිකරන එක නවත්තන්න, ආව 'බුද්ධාගම් කාරයෝ ටිකක්' හිටියා...මොකක් උනාද කියල දන්නෑ.
දැන් නම් ඉතින් ගියාට / 'මාරු උනාට' වැඩක් නෑ... බුදුහාමුදුරුවෝ කිව්වා, "දුවල බේරෙන්න / හැංගිලා බේරෙන්න / වෙන කොහෙට හරි ගිහිල්ල බේරෙන්න වගේ drills මොකවත්ම හරියන්නේ නෑ... කරපු / කියපුවට කන්නම වෙනවා!!" කියල!!!පෙන්නන්නම්, ඇයි එහෙම කිව්වේ... මොන වගේද තොපිට හම්බවෙන 'කෑම ජාති' එහෙම... කියන සේරම!!!
සැහෙන අමාරු වෙයි...
හොඳට කියවල බලපියව්... Latest Post 03-23-2012![]()

kawda hutto panala giye. tho ne baye hangila inne ponsරහතන් වහන්සේ කෙනෙක් අටලෝ දහමෙන් කම්පා නොවෙන කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ , මත් පැන් බොන , සමහර වෙලාවට ඇඩෙන , සමහර වෙලාවට full ආතල් ගන්න, අනුන්ගේ අදහස් ඉවසන්න බැරිව මිනිස්සුන්ට කුනුහරපයෙන් බනින , මානසික රෝගීයෙකු ට පිරිසිදු බුද්ධ දේශනා වෙනස් (විනාශ ) කිරීමට තියන අයිතිය මොකක්ද?
pakaya aayi form welaa...
pako, Pirisudu Buddha Deshanaa wenas karala winasha karala thiyana than point out karala pennala hitapan!!!
මං 'දහම' කන එක නවත්තන්න, 'දහම' විකුර්තිකරන එක නවත්තන්න, ආව 'බුද්ධාගම් කාරයෝ ටිකක්' හිටියා...මොකක් උනාද කියල දන්නෑ.
දැන් නම් ඉතින් ගියාට / 'මාරු උනාට' වැඩක් නෑ... බුදුහාමුදුරුවෝ කිව්වා, "දුවල බේරෙන්න / හැංගිලා බේරෙන්න / වෙන කොහෙට හරි ගිහිල්ල බේරෙන්න වගේ drills මොකවත්ම හරියන්නේ නෑ... කරපු / කියපුවට කන්නම වෙනවා!!" කියල!!!පෙන්නන්නම්, ඇයි එහෙම කිව්වේ... මොන වගේද තොපිට හම්බවෙන 'කෑම ජාති' එහෙම... කියන සේරම!!!
සැහෙන අමාරු වෙයි...
හොඳට කියවල බලපියව්... Latest Post 03-23-2012![]()

රහත් වුන එවුන්ගේ මව් භාශාවද මේ? නෙදකින් මොලේ අමාරු කාරයාpakaya aayi form welaa...
pako, Pirisudu Buddha Deshanaa wenas karala winasha karala thiyana than point out karala pennala hitapan!!!

රහත් වුන එවුන්ගේ මව් භාශාවද මේ? නෙදකින් මොලේ අමාරු කාරයා![]()

නෙදකින් මොලේ අමාරු කාරයා![]()