ඒක නම් ඇත්ත,![]()
තද කරගෙන හිටියනම් ඔහොම වෙන්නේ නැනේ බුරුල් උන හින්දා තමයි හිට්ටේ
![]()


ඒක නම් ඇත්ත,![]()
තද කරගෙන හිටියනම් ඔහොම වෙන්නේ නැනේ බුරුල් උන හින්දා තමයි හිට්ටේ
![]()


cOngRtazzzZ...![]()
congratulation macho![]()




පොර මේ දවස්වල දශමුලාරිෂ්ඨයයි, මහා කාමේස්වරී මෝදකයයි ගහනව ලු...!!!!!!!!

කිඹුල් අයියා........ ග් ර් ර් ර් ...... 

උදව්වක් විදියට ත්රෙඩ් එක ඉදිරියට ගත්තා

Call වලට උත්තර දීපන් බොල..... 


ඒක තමා මූට මේ ටිකේ වල් මූණක් තියෙන්නේ !! අහන්නෙත් වල් කථාමයි !!
![]()

කිව්වයි කියලා හිතා ගනින් අංකල්.....!! 

නියම ආරංචියක්නේ...
ඔන්න එහෙනම් මගෙන් තරින්දට සහ බිරිඳට දෙන්නටම සුභපතුම්...![]()



අඩෝ ලැගාට බනින්න එපා මට තද වෙනවා හරිය ?
![]()

මේ මොකෝ ලැගාට මෙච්චර සෙනේ.....?? 

අනේ වයසක උඹ වෙඩි තියන බුලට් පාරවල් කවද වදීද කව්ද දන්නේ ? මම හිතන්නේ නෑ උඹට එහෙව් හපන්කමක් වත් කරගන්න පුළුවන් කියල !!![]()

1967 ඉපදිච්ච එකාට පුලුවන් නම් 1982 එකාට බැරි මොකෝ බොල.....!! 

ඔරියා කවුද කියලා අහු වුනා වගේ දැනෙනවා.......
![]()


මට EK account තියෙන්නෙ දෙකයි.
එකක් 2006 සිංදු බාන්න හදපු එකක්.
පස්සෙ ටිකක් කල් යද්දි වෙන එකක් හදන්න ඕන හින්ද මේක හැදුවෙ...
ඒකෙන් වෙන වැඩ ගන්නෙ නැතුවමත් නෙමෙයි ඉතින්.දැන් ඒකෙ රෙප් පවර් එක 6 යි
අනික තමයි මේක 2010.12 මාසෙ ඉදන්. අපි ගාව නෝ ෆේක්...

මචන්ලා එළකිරි එකේ මේ වගේ පොස්ට් දකින්නත් ආශය් .. උබල සෙට් එක එකමුතුව ඉදපල්ලා... පහු ගිය දවස් වල නම් එලකිරිය චා .... ආගම් බේද වෙලා.. එක එක ආගම් වලට අපහස කර කර.. ඒවා මෝඩ වෙඩ බන්... ..... එළකිරි එක ප්රෝයෝගනවත් තෙනක් කරපල්ලා... උබල වගේ පරණ උන්ගේ වග කීම එක... උබල කට්ටියටම ජය ශී


1967 ඉපදිච්ච එකාට පුලුවන් නම් 1982 එකාට බැරි මොකෝ බොල.....!!
![]()

මේ ඔයාගේ කඩුව දෙන්න බැරිද ? රොබින් ගේ කඩුව ගත්තොත් රත්නේ මැරෙනවා කියල සාස්තර කාරයෙක් කිව්වා !!
උඹටත් ජය ශ්රී !!![]()

යකෝ එතකොට මගේ දරු පවුල බලාගන්නේ උඹද.....?? උඹ කැමතිද යකෝ දෙන්නෙක්ගෙන් කොසු පාරවල් කන්න....... 



උඹට බෑ කියල බියගම පැත්තේ කැලෑ පත්තර ගහල තිබ්බලු !!![]()

කොහුවල පැත්තේ මොනවද දන්නේ නෑ ගහලා තිබ්බේ......?? 