මොන කාලේද campus regesiteration පටන් ගන්නේ?

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----
    campus regesiteration පටන් ගන්නේ?

    2012 A\L දෙවෙනි සැරේට කරලා exam එක අවුල් වගේ හිතුනොත් 1 සැරේ results වලින් select වුන campus එකට register වෙන්න පුලුවන්ද?
    මොන කාලේ ට වගේද registeration දාන්න එන්නේ?

    අනේ මචන්ලා ලොකුම ලොකු උදව්වක් ... මම ලොකු අව්ලක ඉන්නේ ......:(:(:nerd:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔයා 2011 AL කලා නේද ඒ කියන්නේ? කැම්පස් application දැම්මද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    පුළුවන් මචං. උඹ කැම්පස් ඇප්ලිකේශන් දාල නම්, Z එකත් හරි නම්, උඹට එයිනේ බොහෝ විට මොකක් හරි Uni එකක්. හැබැයි පුතේ දෙවෙනි පාර exam කරලා results එන්න කලින් Registration call කරනවා. උඹට අවුල් වගේ නම් එන එකට Register වියන්. බැරි වෙලා හරි උඹේ 2012 Results වලින් අරට වඩා හොඳ කැම්පස් එකකකට යන්න පුළුවන් වුනත්, උඹට යන්න බෑ කලින් අවුරුද්දේ කැම්පස් එකකට Register වෙච්ච නිසා.
    ඒ තීරණේ නම් හොඳට හිතලා ගනින්. මොකද මම දන්න කෙල්ලෙක් 2010 Medicine select වෙච්ච අන්තිමයා විදියට Uni select වුනා, රජරට ඒකත් අර විශේෂ කුසලතා යටතේ. ඒත් වැට උඩ තත්වයක් තිබ්බ නිසා ආයෙත් exam කරා. හැබැයි Result එන්න කලින් අර කලින් select වුන රජ රට කැම්පස් එකට ගියා. 2011 Results වලින් ඒකී District 14ද කොහෙද. ඒත් ඉතින් කලින් එකේ register වෙලා තිබ්බ හින්දා යන්න වුනේ රජ රට එකට. ඒක නිසා Results එන්න කලින් ගන්න ඒ තීරණේ ටිකක් හිතලා බලලා ගනින් :)
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    ඔව් ඔව් හිතල බලල හොද course 1කට regi වෙයන් නැත්තම් උබට පසුතැවෙන්න වෙයි

    අනේ මට අර රජරට මෙඩ්ඩි ගැන දුකේ බෑ..... පවු:(:(:(:(
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----
    පුළුවන් මචං. උඹ කැම්පස් ඇප්ලිකේශන් දාල නම්, Z එකත් හරි නම්, උඹට එයිනේ බොහෝ විට මොකක් හරි Uni එකක්. හැබැයි පුතේ දෙවෙනි පාර exam කරලා results එන්න කලින් Registration call කරනවා. උඹට අවුල් වගේ නම් එන එකට Register වියන්. බැරි වෙලා හරි උඹේ 2012 Results වලින් අරට වඩා හොඳ කැම්පස් එකකකට යන්න පුළුවන් වුනත්, උඹට යන්න බෑ කලින් අවුරුද්දේ කැම්පස් එකකට Register වෙච්ච නිසා.
    ඒ තීරණේ නම් හොඳට හිතලා ගනින්. මොකද මම දන්න කෙල්ලෙක් 2010 Medicine select වෙච්ච අන්තිමයා විදියට Uni select වුනා, රජරට ඒකත් අර විශේෂ කුසලතා යටතේ. ඒත් වැට උඩ තත්වයක් තිබ්බ නිසා ආයෙත් exam කරා. හැබැයි Result එන්න කලින් අර කලින් select වුන රජ රට කැම්පස් එකට ගියා. 2011 Results වලින් ඒකී District 14ද කොහෙද. ඒත් ඉතින් කලින් එකේ register වෙලා තිබ්බ හින්දා යන්න වුනේ රජ රට එකට. ඒක නිසා Results එන්න කලින් ගන්න ඒ තීරණේ ටිකක් හිතලා බලලා ගනින් :)

    Thanks machan.:yes::yes:.ඒ කියන්නේ 2 වෙනිසරේ කරලා තත්වේ බලලා narakai වගේ නම් කලින් එකට register wenna puluwan neda? කොඉ කාලෙට වගේද ඕක call karanne? 2012 අගෝස්තු වලට කලින් call karaida?:confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    Thanks machan.:yes::yes:.ඒ කියන්නේ 2 වෙනිසරේ කරලා තත්වේ බලලා narakai වගේ නම් කලින් එකට register wenna puluwan neda? කොඉ කාලෙට වගේද ඕක call karanne? 2012 අගෝස්තු වලට කලින් call karaida?:confused::confused:

    Register wenna kiyala kiyanne nam 2012 august walin passe. kohomath exam liyala iwara unama thama registeration call karanne. ow deweni sere thathwe narakai wage nam palaweni sere ekata register wenna puluwan :)
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----
    Register wenna kiyala kiyanne nam 2012 august walin passe. kohomath exam liyala iwara unama thama registeration call karanne. ow deweni sere thathwe narakai wage nam palaweni sere ekata register wenna puluwan :)

    thank u very much machan... :yes::yes::yes::D:D දැන් එහෙනම් හිතේ නිදහසේ ලියන්න පුලවන්..මම 2 වෙන සැරේ exam කෙලවුනොතින් කියන බයෙන් හිටියේ ..දැන් එක නැති වුනා.... :cool: