campus regesiteration පටන් ගන්නේ?
2012 A\L දෙවෙනි සැරේට කරලා exam එක අවුල් වගේ හිතුනොත් 1 සැරේ results වලින් select වුන campus එකට register වෙන්න පුලුවන්ද?
මොන කාලේ ට වගේද registeration දාන්න එන්නේ?
අනේ මචන්ලා ලොකුම ලොකු උදව්වක් ... මම ලොකු අව්ලක ඉන්නේ ......

Last edited: