Adsense - Best earnings for a day

yamapallaKING

Banned
Apr 1, 2012
83
25
0
මම උබට දෙයක් කියන්නම් මචන්.:)
අනික් උන්ට උදවු කරන්න කැමැත්තක් නැත්තම්.:baffled:
මේ වගේ ඒවා ප්‍රසිද්ද නොකර ඉන්න.:oo:
අනික් අය මේවා කරන්න
ගිහින් තවත් අමාරුවේ වැටෙන එක වෙන්නේ :nerd:
 
Shaan*

Junior member
  • Aug 11, 2009
    639
    23
    18

    :(:(:(:(:(:(:(:(:(

    Mama meka damme mage athal ekata mata happy nis.

    Mama Adsense walata anith ayata ona tharam udaw karalath thiyanawa ona tharam. Hariyata karanna unanduwak thiyana ayata
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    :(:(:(:(:(:(:(:(:(

    Mama meka damme mage athal ekata mata happy nis.

    Mama Adsense walata anith ayata ona tharam udaw karalath thiyanawa ona tharam. Hariyata karanna unanduwak thiyana ayata

    උබ උදව් කරලා තියෙනවා නම් උදව් කරන්න කැමති නම් දාපං කෝ thread එකක් අපේ උන්ටත් දවසට 200$k නෙවෙයි මාසෙට 150$ ක් වත් හොයා ගන්න විදියක්. උබ ඕකෙන් ආතල් ගත්තට අනිත් උන් දුකක් වෙනවා. හිතල බලාපං උබ ඔය වගේ ආතල් කියක් ගත ද කියල screen shot post කරලා. මචං මාසෙකට එළකිරි එලට ඇවිත් thread ekak දාලා ආතල් ගන්න එක නවතලා අනිත් උන්ට කියල දීල උන් කියක් හරි හොයා ගත්තා කියල උබට කිව්වම එකේන් ආතල් එකක් ගන්න උත්සහ කරපන්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබ උදව් කරලා තියෙනවා නම් උදව් කරන්න කැමති නම් දාපං කෝ thread එකක් අපේ උන්ටත් දවසට 200$k නෙවෙයි මාසෙට 150$ ක් වත් හොයා ගන්න විදියක්. උබ ඕකෙන් ආතල් ගත්තට අනිත් උන් දුකක් වෙනවා. හිතල බලාපං උබ ඔය වගේ ආතල් කියක් ගත ද කියල screen shot post කරලා. මචං මාසෙකට එළකිරි එලට ඇවිත් thread ekak දාලා ආතල් ගන්න එක නවතලා අනිත් උන්ට කියල දීල උන් කියක් හරි හොයා ගත්තා කියල උබට කිව්වම එකේන් ආතල් එකක් ගන්න උත්සහ කරපන්...
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    උබ උදව් කරලා තියෙනවා නම් උදව් කරන්න කැමති නම් දාපං කෝ thread එකක් අපේ උන්ටත් දවසට 200$k නෙවෙයි මාසෙට 150$ ක් වත් හොයා ගන්න විදියක්. උබ ඕකෙන් ආතල් ගත්තට අනිත් උන් දුකක් වෙනවා. හිතල බලාපං උබ ඔය වගේ ආතල් කියක් ගත ද කියල screen shot post කරලා. මචං මාසෙකට එළකිරි එලට ඇවිත් thread ekak දාලා ආතල් ගන්න එක නවතලා අනිත් උන්ට කියල දීල උන් කියක් හරි හොයා ගත්තා කියල උබට කිව්වම එකේන් ආතල් එකක් ගන්න උත්සහ කරපන්...

    meeeka thamay sathya
    athal ganne nethuwa kiyawala therum ganna balanna.
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    උබ උදව් කරලා තියෙනවා නම් උදව් කරන්න කැමති නම් දාපං කෝ thread එකක් අපේ උන්ටත් දවසට 200$k නෙවෙයි මාසෙට 150$ ක් වත් හොයා ගන්න විදියක්. උබ ඕකෙන් ආතල් ගත්තට අනිත් උන් දුකක් වෙනවා. හිතල බලාපං උබ ඔය වගේ ආතල් කියක් ගත ද කියල screen shot post කරලා. මචං මාසෙකට එළකිරි එලට ඇවිත් thread ekak දාලා ආතල් ගන්න එක නවතලා අනිත් උන්ට කියල දීල උන් කියක් හරි හොයා ගත්තා කියල උබට කිව්වම එකේන් ආතල් එකක් ගන්න උත්සහ කරපන්...

    Machan Adsense walin salli hoyanna hari moken salli hoyanna hari mahansi wenna ona. Nikan hitiyata ba,

    Thamange unanduwak nathnam kawru kiyala dunnath hari yanne na.

    Mage athi tricks ekak na. Kawru hari site ekak ewwoth mata adu padu pennala denna puluwan.

    Mata lankawe hamotama site hadala denna ba.

    Umbala wage samahara un innawa nikan kawru hai karala denakan balagena inna.

    me loke katawath pissu na anith kenekuta balen karala denna. udawwak illanawa nam ekatath kramayak thiyanawa.

    Adsense walin $150k hoyana widiya thread ekaka danna puluwanda lankawe okkotama therum ganna.

    Umbe buddiya gana mata thiyenne anukampawak.

    Mage me screenshot walin motivate una un ona tharam innawa.

    Mata kanagatui me thread eka dammata. mama hithuwe na umbalawage unuth meka balai kiyala
     
    • Like
    Reactions: DJCK

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Bro,
    If you don't mind can we know which key word research tool you are using?

    Aya aluth aya ona unama mama thread ekak dannam Elakiri eke. habai danma nam bari wewi.

    Habai machan podi thiyalai ganne.

    Success wena eka loku dekuth newe wage adsense walin. hondama account eka thiyenne aluth kenekuge. eth kalayak mahansi wela wada karanna ona.

    Api SEO dannawa tikak. Backlink ehema hondatama salli dila gannawa apita join una ayata. Keyword research walata hondama tool ehema use karanne. maseta $69 gane gewanawa.

    Mul salli tika hoyana eka thamai machan amaru. ita passe ewa dala double karanna puluwan
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    3kx6k.jpg
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    උබ උදව් කරලා තියෙනවා නම් උදව් කරන්න කැමති නම් දාපං කෝ thread එකක් අපේ උන්ටත් දවසට 200$k නෙවෙයි මාසෙට 150$ ක් වත් හොයා ගන්න විදියක්. උබ ඕකෙන් ආතල් ගත්තට අනිත් උන් දුකක් වෙනවා. හිතල බලාපං උබ ඔය වගේ ආතල් කියක් ගත ද කියල screen shot post කරලා. මචං මාසෙකට එළකිරි එලට ඇවිත් thread ekak දාලා ආතල් ගන්න එක නවතලා අනිත් උන්ට කියල දීල උන් කියක් හරි හොයා ගත්තා කියල උබට කිව්වම එකේන් ආතල් එකක් ගන්න උත්සහ කරපන්...

    සිරාවටම, මට මතකයි කලිනුත් මූ $2000 ගානක පේමන්ට් පෘෆ් එකක් දාලා අපිව කුලප්පු කරල ගියා. මචං අපිත් ඇඩ් සෙන්ස් කරනව අපිට දවසට නෙමෙයි මාසෙට $ 200- 300 තිබ්බත් ඇති. පුලුවන්නම් SEO, Backlinks කරන හැටි ලස්සනට හදල ත්රෙඩ් එකක් දාපන්. ඒවයින් සතුටු වෙයන්.
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    සිරාවටම, මට මතකයි කලිනුත් මූ $2000 ගානක පේමන්ට් පෘෆ් එකක් දාලා අපිව කුලප්පු කරල ගියා. මචං අපිත් ඇඩ් සෙන්ස් කරනව අපිට දවසට නෙමෙයි මාසෙට $ 200- 300 තිබ්බත් ඇති. පුලුවන්නම් SEO, Backlinks කරන හැටි ලස්සනට හදල ත්රෙඩ් එකක් දාපන්. ඒවයින් සතුටු වෙයන්.

    SEO wala small part ekak thama machan backlinks kiyanneth.. Anika site hadhanna aduma 20k wath ona:)