වෙලාවකට ඒකත් ඇත්ත තමා... ඒත් එයා මාත් එක්ක හිටපු අවුරුදු 5 මතක් වෙද්දී තමා බං ඉවසන්න බැරි...
![]()
mage 1st love eka dan bendala.
2nd eka koheda dannewat nehe. love epa una.
වෙලාවකට ඒකත් ඇත්ත තමා... ඒත් එයා මාත් එක්ක හිටපු අවුරුදු 5 මතක් වෙද්දී තමා බං ඉවසන්න බැරි...
![]()
මෙතන ඔබේ චරිතය කුමක්ද.......මේ කෙල්ල ඔබේ කවුද.? එ කෙල්ලට එයාගේ වැඩක් බලා ගන්න කියන්ඩ

මෙතන ඔබේ චරිතය කුමක්ද.......මේ කෙල්ල ඔබේ කවුද.? එ කෙල්ලට එයාගේ වැඩක් බලා ගන්න කියන්ඩ
වෙලාවකට ඒකත් ඇත්ත තමා... ඒත් එයා මාත් එක්ක හිටපු අවුරුදු 5 මතක් වෙද්දී තමා බං ඉවසන්න බැරි...
![]()

මිනිස්සු කරන කියන දෙයින් ඒ මනුස්සය ගැන තීරනයක් ගන්න නැතුව ඇදුම් පැලදුම් වලින් නෙමෙයි
හැබැයි දැන් කොල්ලටත් කිව්ව බොරු දිගටම කරගෙන යන්න බැරිව ඇති එහෙම උනොත් ඇත්ත කිව්වොත් අවුලක් වෙයි හිතනවත් ඇති
නැත්නම් පොර ආත්ල් එකට යාලුවෙන්න ඇත්තෙ හොදම් දෙ ඔය කෙලින්ම ඔය ගැන කතාකරන එක ඉර්ට පස්සෙ හොද තිරනයක් ගන්න 
බොරුවෙන් පටන් ගන්න හැමදෙම තාවකාලිකයි කවදක හරි එවා විනාසවෙලා යනවා
මෝඩකෙල්ලෙක්මිනිස්සු කරන කියන දෙයින් ඒ මනුස්සය ගැන තීරනයක් ගන්න නැතුව ඇදුම් පැලදුම් වලින් නෙමෙයි
සමහර විට මිනිහා සිරා ලව් කරනා ඇති බොරු කියන්න ඇත්තෙ ඔයා ඉන්න විදියය කොල්ලා අනිවා හිටන්න ඇති ලං වෙන්න තියෙන එකම් ක්‍රමෙ ඔය වගෙ වැඩැක් කරන එක කියලාහැබැයි දැන් කොල්ලටත් කිව්ව බොරු දිගටම කරගෙන යන්න බැරිව ඇති එහෙම උනොත් ඇත්ත කිව්වොත් අවුලක් වෙයි හිතනවත් ඇති
නැත්නම් පොර ආත්ල් එකට යාලුවෙන්න ඇත්තෙ හොදම් දෙ ඔය කෙලින්ම ඔය ගැන කතාකරන එක ඉර්ට පස්සෙ හොද තිරනයක් ගන්න
කොහොමත් ඔයා කොල්ලට දැන් වැඩි කැමත්තක් නැ නෙබොරුවෙන් පටන් ගන්න හැමදෙම තාවකාලිකයි කවදක හරි එවා විනාසවෙලා යනවා
ජයවේවා![]()

ඒ කිව්ව කෙල්ල පට්ට චාටර් වේස් බඩුවක් වෙන්න ඕනා....ශික්...කොල්ලා බොරු කිව්වත් මොන කිව්වත් තාම ඒක ඔප්පුවෙලා තිබුනත් නැතත්.,.ස්ටය්ලිශ් එකය් සල්ලි...රබර් සෙරෙප්පුඉ යකෝ ආදරේ කියන්නේ ආදරේට ඒ කිව්ව කෙල්ලම කියලා තියනවා හැබැය් ගොඩක් ආදරෙය් කියලා..එහෙව් එකේ අපෙන් අහනවා...මොකද කරන්නේ කියලා....මෙහෙම කෙල්ලෝ ඉන්න..ආදරේ ගැන වගක් නැතුව ....තමුන් ගේ අනාගතය ආදරේ එක්ක පටල ගත්තු බඩු ඉන්න කන් ආදරේට වටිනාකමක් නෑ ..මට හොදටම ශුවර් ඔය කියන කෙල්ල කවදාහරි බදින්නේ සල්ලි තියන ...හැබැය් කිසිම හදවතක් නැති කොල්ලෙක් ව කියලා... කොල්ලා වැරදි ඇති...හැබැය් ඒ ඔක්කොටම කලින් ඔය දාලා ට්හියන පෝස්ට් එක මාර කුජීතය්!!!........ කපපල්ලා මගේ රෙප් ..ඇත්ත කිව්වා ම උබලා ඒවානේ කරන්නේ ....
ලව් කරනකොට කියන්නේ මගේ පණෙ ඔයා නැතුව ඉන්න බෑ මොහොතක් වත් කියලා... බය්ලා...මෙතන ඇවිදින් අනිත් උන්ගේන් අහන්නේ ඉන්නවද නැත්ද මොකද කරන්නේ කියලා...අඩුම ගානේ ඇත්ත දැන ගන්න විදිහක් ප්‍රශ්නයක් ඇහුවානම් කමක් නෑ
kolla kellawa yalu kara ganna boru kiwwada danne nee