Me kollawa therum ganda be..

Sheri6

Member
Nov 23, 2010
122
6
0
:) වෙලාවකට ඒකත් ඇත්ත තමා... ඒත් එයා මාත් එක්ක හිටපු අවුරුදු 5 මතක් වෙද්දී තමා බං ඉවසන්න බැරි...:(:(:(

mage 1st love eka dan bendala.
2nd eka koheda dannewat nehe. love epa una.
 
Sheri6

Member
Nov 23, 2010
122
6
0
මෙතන ඔ‍බේ චරිතය කුමක්ද.......මේ කෙල්ල ඔබේ කවුද.? එ කෙල්ලට එයාගේ වැඩක් බලා ගන්න කියන්ඩ

magee charithaya peththakin idala help ekak dena friend kenek.
hithawathma kenek.:baffled::baffled:
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මේකයි එ කොල්ලා ‍ඒ කෙල්ලට ආදරේ නම් එච්චරයි.....හැබයි කෙල්ල දැන ගන්න ඔනේ කොල්ලට කියලා දෙන්න ජොබ් එකක් කරන්න....සල්ලි හම්බ කරන්න ....ඒ කෙල්ල ඒ කොල්ලට ඇත්තටම ආදරේ නම් කොල්ල මොන බොරුව කළත් ආදරේට ‍‍‍බොරුවක් නොකර ‍එ දෙන්නගේ අත‍රේ කිසිම ප්‍රශනයක් නැහැ....

ඇත්තටම අද වෙලා තියෙන්නේ කෙල්ලො ගොඩක් දෙවල් කොල්ලන්ගේන් බලා පො‍රොත්තු‍ වෙනවා..........එක නිසා දැන් කොල්ලටත් ‍‍බොරු කරන්න් වෙලා තියෙන්නෙ...........

ඇත්තට ආදර‍දි අවංක වෙන්න ඔනේ.....මොනවා කළත්...........
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    මෙතන ඔ‍බේ චරිතය කුමක්ද.......මේ කෙල්ල ඔබේ කවුද.? එ කෙල්ලට එයාගේ වැඩක් බලා ගන්න කියන්ඩ
    මේ කෙල්ල තමයි.. Sheri6
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    :) වෙලාවකට ඒකත් ඇත්ත තමා... ඒත් එයා මාත් එක්ක හිටපු අවුරුදු 5 මතක් වෙද්දී තමා බං ඉවසන්න බැරි...:(:(:(

    mama 6 years ban, mona karannada, but danuth awlak neha ban mokuth mathak wenne neththan , I'm a free Bird Now :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෝඩකෙල්ලෙක්:lol: මිනිස්සු කරන කියන දෙයින් ඒ මනුස්සය ගැන තීරනයක් ගන්න නැතුව ඇදුම් පැලදුම් වලින් නෙමෙයි:dull:
    සමහර විට මිනිහා සිරා ලව් කරනා ඇති බොරු කියන්න ඇත්තෙ ඔයා ඉන්න විදියය කොල්ලා අනිවා හිටන්න ඇති ලං වෙන්න තියෙන එකම් ක්‍රමෙ ඔය වගෙ වැඩැක් කරන එක කියලා;) හැබැයි දැන් කොල්ලටත් කිව්ව බොරු දිගටම කරගෙන යන්න බැරිව ඇති එහෙම උනොත් ඇත්ත කිව්වොත් අවුලක් වෙයි හිතනවත් ඇති:oo: නැත්නම් පොර ආත්ල් එකට යාලුවෙන්න ඇත්තෙ හොදම් දෙ ඔය කෙලින්ම ඔය ගැන කතාකරන එක ඉර්ට පස්සෙ හොද තිරනයක් ගන්න :cool:
    කොහොමත් ඔයා කොල්ලට දැන් වැඩි කැමත්තක් නැ නෙ:baffled: බොරුවෙන් පටන් ගන්න හැමදෙම තාවකාලිකයි කවදක හරි එවා විනාසවෙලා යනවා:dull:
    ජයවේවා
    11.gif
     
    karana kiyana de tama methana prashne.:angry::angry:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඒ කිව්ව කෙල්ල පට්ට චාටර් වේස් බඩුවක් වෙන්න ඕනා....ශික්...කොල්ලා බොරු කිව්වත් මොන කිව්වත් තාම ඒක ඔප්පුවෙලා තිබුනත් නැතත්.,.ස්ටය්ලිශ් එකය් සල්ලි...රබර් සෙරෙප්පුඉ යකෝ ආදරේ කියන්නේ ආදරේට ඒ කිව්ව කෙල්ලම කියලා තියනවා හැබැය් ගොඩක් ආදරෙය් කියලා..එහෙව් එකේ අපෙන් අහනවා...මොකද කරන්නේ කියලා....මෙහෙම කෙල්ලෝ ඉන්න..ආදරේ ගැන වගක් නැතුව ....තමුන් ගේ අනාගතය ආදරේ එක්ක පටල ගත්තු බඩු ඉන්න කන් ආදරේට වටිනාකමක් නෑ ..මට හොදටම ශුවර් ඔය කියන කෙල්ල කවදාහරි බදින්නේ සල්ලි තියන ...හැබැය් කිසිම හදවතක් නැති කොල්ලෙක් ව කියලා... කොල්ලා වැරදි ඇති...හැබැය් ඒ ඔක්කොටම කලින් ඔය දාලා ට්හියන පෝස්ට් එක මාර කුජීතය්!!!........ කපපල්ලා මගේ රෙප් ..ඇත්ත කිව්වා ම උබලා ඒවානේ කරන්නේ ....

    ලව් කරනකොට කියන්නේ මගේ පණෙ ඔයා නැතුව ඉන්න බෑ මොහොතක් වත් කියලා... බය්ලා...මෙතන ඇවිදින් අනිත් උන්ගේන් අහන්නේ ඉන්නවද නැත්ද මොකද කරන්නේ කියලා...අඩුම ගානේ ඇත්ත දැන ගන්න විදිහක් ප්‍රශ්නයක් ඇහුවානම් කමක් නෑ :no::no:
     
    jeromiz

    Member
    Jun 8, 2011
    151
    8
    0
    colombo
    my advise is to drop the affair with caution. if you don't see any gud future with him , might as well forget him. don't be too emotional. end of the day, NO MONEY ! NO HONEY!
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ow godak keelanta oni salli, vahana thiyana kollanwa salli nath nam adera labena na
    mama danna aththa nam meka thamai,
     
    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0
    ඒ කිව්ව කෙල්ල පට්ට චාටර් වේස් බඩුවක් වෙන්න ඕනා....ශික්...කොල්ලා බොරු කිව්වත් මොන කිව්වත් තාම ඒක ඔප්පුවෙලා තිබුනත් නැතත්.,.ස්ටය්ලිශ් එකය් සල්ලි...රබර් සෙරෙප්පුඉ යකෝ ආදරේ කියන්නේ ආදරේට ඒ කිව්ව කෙල්ලම කියලා තියනවා හැබැය් ගොඩක් ආදරෙය් කියලා..එහෙව් එකේ අපෙන් අහනවා...මොකද කරන්නේ කියලා....මෙහෙම කෙල්ලෝ ඉන්න..ආදරේ ගැන වගක් නැතුව ....තමුන් ගේ අනාගතය ආදරේ එක්ක පටල ගත්තු බඩු ඉන්න කන් ආදරේට වටිනාකමක් නෑ ..මට හොදටම ශුවර් ඔය කියන කෙල්ල කවදාහරි බදින්නේ සල්ලි තියන ...හැබැය් කිසිම හදවතක් නැති කොල්ලෙක් ව කියලා... කොල්ලා වැරදි ඇති...හැබැය් ඒ ඔක්කොටම කලින් ඔය දාලා ට්හියන පෝස්ට් එක මාර කුජීතය්!!!........ කපපල්ලා මගේ රෙප් ..ඇත්ත කිව්වා ම උබලා ඒවානේ කරන්නේ ....

    ලව් කරනකොට කියන්නේ මගේ පණෙ ඔයා නැතුව ඉන්න බෑ මොහොතක් වත් කියලා... බය්ලා...මෙතන ඇවිදින් අනිත් උන්ගේන් අහන්නේ ඉන්නවද නැත්ද මොකද කරන්නේ කියලා...අඩුම ගානේ ඇත්ත දැන ගන්න විදිහක් ප්‍රශ්නයක් ඇහුවානම් කමක් නෑ :no::no:

    Aththa dana ganna widiyak dannawa nam kiyapallako balanna