Me kollawa therum ganda be..

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේක වෙලා තියෙන්නේ ඔයාට නේද? :P

    ඕකට ඔච්චර මැරෙන්න ඔනේ නෑ. කොල්ල ගැන ඇත්ත විස්තර හොයලා බලලා තීරනයක් ගන්න. මට තේරුන විදියට කෙල්ල තාම කොල්ල ගැන හරියට දන්නෙ නෑ. හොයලා බලලත් නෑ. :D

    සල්ලි ගැන හිතලා යාලු වෙන්න එපා.
    ඒත් බැන්දට පස්සේ ජීවත් වෙන්න සල්ලි ඔනේ වෙයි. නැත්නම් ප්‍රශ්න ඇති වෙනවා. එ කාලේ වෙනකොට දෙන්නට ප්ලෑන් එකක් ඔනේ.

    කොල්ල stylishනැත්නම් කෙල්ලට පුලුවන් කොල්ලව stylish කරල ගන්න. ඕව ප්‍රශ්න නෙමේ.
    මෙතන තියෙන්නේ කොල්ල කෙල්ලට ලොකු බොරුවක් කරලද කියන සැකය
    හොඳම දේ කොල්ල ගැන ඇත්ත විස්තර හොයල බලන එක.
    පිට ඔපේට සල්ලි වලට ලවු කරන අයට සදා ලිද පමනි :rofl:

    මාත් මුල් කාලේ හොඳට ඇඳල ගියාට පස්සේ කෙල්ලව හම්බ වෙන්න ගියේ කොට කලිසම ඇඳගෙන. :rofl:
    ඒත් decent විදියට ගියා. :D ගොඩක් කොල්ලො එහෙම තමා :D
    Normally කෙල්ලො ආසයි තමන්ගේ කොල්ලා decent විදියට ඉන්නවට. :yes:
     
    Last edited:

    Sheri6

    Member
    Nov 23, 2010
    122
    6
    0

    Labuna hodama, nenawathma reply eka.
    :love::love:Thanx a lot :love::love:
    habai man gena theruma aran tiyena widiya waradi.
    mokada man gena oyala mukut danne ne.
    kenek gena hariyata danne natuwa thirnaya karna eka waradi.:angry::angry::angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Labuna hodama, nenawathma reply eka.
    :love::love:Thanx a lot :love::love:
    habai man gena theruma aran tiyena widiya waradi.
    mokada man gena oyala mukut danne ne.
    kenek gena hariyata danne natuwa thirnaya karna eka waradi.:angry::angry::angry:

    welcome :P

    කියන්න බලන්න ඔයා ගැන :rofl:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Both are immmatured and are teenagers. The girl is going after money, i really dobut its true love...just to impress the girl and to win her heart boy tried his best and falls in love. subsequently the girl gets to know that he's not the richest...

    the real question here is whether the girl really loves the boy or vice versa...(the next action depends on this)

    I don't agry with "no money no honey" statment... Because my girl is truly a goddess..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආදරේ තියෙන්නේ සටයිල් ලඟවත් සල්ලි ලගවත් නෙවේ............
    අඩුම තරමේ සෙක්ස් කියන්නේත් එක පාර්ට් එකක් විතරයි.............
    ආදරේ හරියට ඇති වුනාම මුළු ලෝකෙම ගිලින්න තරම් ශක්තියක් එනවා............
    ඒ විශ්වාසය, ශක්තිය, බැඳීම නැත්තං ආදරය කරලා වැඩක් නැහැ.............
    ඊට හොඳා ෆන් එකේ තනියම ඉන්න එක...................
     
    girl truly loves the boy and treats him the best she can.
    "no money no honey" LOL
    but that's the truth because "no one can live without a job". can u understand that little logical sentence?
     
    ramkhan3

    Member
    Jan 15, 2008
    178
    5
    0
    kollage gewal goheda kiyala balala podi note 1ak danna. samaharawelawata kolla podi watte walawath inna puluwan, eth eliyata enne colombo 7 innawa wage tamai. ei den pitakottuwe ganna puluwanne sunglass unath 250/= ta :P . kollo kiwe borunam munatama ahanna. iwarai scene eke simple :P;)
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    methana ungen ahala mnw krnd bn. Paja weda epa. Umba uge gedara pala. Ei boru kiuwe kiyala munata ahapiya. Sadarana hethuwak ethine. Umba adare nedda? Ane manda me kello. Andina vdyen khmd bn minihekwa maninne.
     
    Sansala.R

    Member
    Feb 9, 2011
    66
    5
    0
    කොළඹ 7
    mata eththatama meka una, aurudu 3k giya eththa dena ganna, thawath auruddak giya situation eka therum aran decision ekak ganna, anthimata break up karala mama peththakata wela den aurudu 2k wenawa,
    eth hema kellekma ehema karanna ona ne, mata wediya iwasima thiyana hitha hoda kello ona tharam ethi,
     
    Humanoid~

    Member
    Apr 3, 2012
    86
    11
    0
    මේකයි හිඟන්නෝ, අපතයෝ ආදරේ ගැන විතරක්ම හිතලා බැඳ ගත්තොත් මුලු ජීවිතේම දුක්න් විඳින්න වෙනවා.ඒක නිසා ඔයා හොඳ ජොබ් එකක් කරනවනම්, ඔයාගේ ජොබ් එක පවුලක් ගෙනියන්න ඇතිනම් ඕන අපතයෙක් බැඳගන්න.එහෙම නැත්නම් ආදරය ගැන විතරක් හිතලා බැඳපු අය අද අනාථ වෙලා ඉන්නේ.මේ වගේ අය කෙටි කලකින් ප්‍රශ්න ඇති කරගෙන, අපාහු බබාලත් එක්ක එයාලගේ දෙමව්පියන්ගේ ගෙවල් වලට එනවා නේද?
    කෙල්ලක් තමන්ගේ වයසේ හෝ තමන්ට වඩා අඩු වයසක කෙනෙක් බැඳ ගන්න යන්න එපා.තමන්ට වසර 5-10ක් වැඩිමහල්, ඒ වගේම උගත් කමක් තියෙනවා, ජීවනෝපායක් තියෙන කෙනෙක් මැරි කරන්න.ඒක වඩා උචිතයි.වයස 18ක කෙල්ලක් වයස 28ක කෙල්ලක් බඳින එක හුඟක් හොඳයි. වයස 30ක කෙල්ලක් වයස 40ක කෙනෙක් බඳින එක හොඳයි.ඕන තරම් ධෛර්වන්ත දක්ෂ උගත් තරුනයන් සමාජයේ ඉන්නවා.ඒ අයව යාලු වෙන්නත් අමාරු නෑ.ඔයාලම ගිහින් කතා කරන්න යාලුවෙක් වගේ.පස්සේ හොඳයි කියලා විශ්වාසයක් ඇති වුනාම ආදරයක් ගොඩ නැගෙනවා.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    mata eththatama meka una, aurudu 3k giya eththa dena ganna, thawath auruddak giya situation eka therum aran decision ekak ganna, anthimata break up karala mama peththakata wela den aurudu 2k wenawa,
    eth hema kellekma ehema karanna ona ne, mata wediya iwasima thiyana hitha hoda kello ona tharam ethi,

    :confused::confused:

    ai oyaga hitha hoda nadda????/

    :eek:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,368
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    ආදරේ තියෙන්නේ සටයිල් ලඟවත් සල්ලි ලගවත් නෙවේ............
    අඩුම තරමේ සෙක්ස් කියන්නේත් එක පාර්ට් එකක් විතරයි.............
    ආදරේ හරියට ඇති වුනාම මුළු ලෝකෙම ගිලින්න තරම් ශක්තියක් එනවා............
    ඒ විශ්වාසය, ශක්තිය, බැඳීම නැත්තං ආදරය කරලා වැඩක් නැහැ.............
    ඊට හොඳා ෆන් එකේ තනියම ඉන්න එක...................

    well said machan :yes::yes: