ElaKiri Family

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    එකක් උඹට බදින්න :පී ..
    හයික් එක යමු..ළිදේ ප්‍රශ්නේ තමා අවුල
    බඳීන්න :shocked::shocked:
    හිරේ යවන්නද හදන්නෙ :sorry::sorry:
    ආදර මතක ඔස්සේ හයික් එකක් :love::love:;)

    ලිඳ හොඳයි බං :rofl::rofl:


    හිහි හිටපු ගමන් ස්ටේටස් දානව හිතට එන කවි..කවි ලියල දැම්මට දැන් මේකේ බලන්න කවුරුවත් නෑ

    ඔව් බං මේ ලඟදි එකක් දැම්මා රිප්ලයි එකක් වත් නෑ :lol::lol:

    කන්ජි

    හෆෝයි :P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    attachment.php

    jayawewaaa :):)
     

    Attachments

    • 2012-03-23_195016.jpg
      2012-03-23_195016.jpg
      22 KB · Views: 94

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    OH yeah oh yeh
    adoooo mamath innawa hode oya pavule
    saddayak nathuwa hitiyata mamath siland member kenek hodada
    thama ekkenk gewath Rep wath kapala
    ammmapa...!
    we love our FAmily
    we need all of you...!
    All the best guys
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,166
    1
    6,231
    113
    Sri Lanka
    Mama elakiri ekata join une 2006 Sep. E sindu wagayak download karaganna. E account eke password eka mathaka thibbe na. Passe thamai me dan thiyena account eka haduwe. Passe man parana account eke password ekath recover karagaththa.

    Eth parana eken enne na mokada ekan post dala thiyenne 7 withark nisa. ;)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව දෙයක් කියන්න බැරි වුනානේ.. එලකිරි එක නිසා ලංකාවේ වෙනම online culture එකක් ඇති වුනා කියලා මට හිතෙනවා.. :)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එලකිරි එක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා, පොඩි පොඩි දේවල් මට කියලා දීපු අය ගොඩක් හිටියා අද නම් ඒ අය එලකිරි එකේ නෑ, ඒ දේවල් මමත් ගොඩක් අයට කියලා දුන්නා, ඒකයි වෙන්න ඕනා කියලා හිතනවා...
    උදව්වක් ඉල්ලුවොත් ඒ අයට ඒක කරලා තියෙනවා, මම උදව්වක් ඉල්ලුවත් ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා..

    ගොඩක් යාළුවොත් සෙට්වුනා, ඒ අය දැන් පවුලෙම අයවගේ
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    මම ත්‍රෙඩ් දාන පොරක් නෙවෙයි. හැබැයි මේකෙන් ගත්ත දේවල් නම් එමටයි. උදවු කල අයත් බොහොමයි. මේ වගේ ෆෝරම් එකක් ලෝකේ වෙන කොහෙවත් නෑ. මේකේ තියෙන්නේ අපේ කම. ඒ ගතිය තියෙන්නේ ශ්‍රී ලංකිකයෝන්ට පමණි. මම වැඩ කරන්නේ පිට රටක. ගොඩක් වෙන රට වල අයත් එක්ක වැඩ කරලා තියෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ගොඩක් දේවල් හිතට එනවා. කෙටියෙන් කිව්වොත් එළකිරි කියන්නේ ජාතික සම්පතක්. වචන දෙකක් නෑ. එලකිරියට, ඇඩ්මින් ලොක්කට, මේක ඇදගෙන යන්න සපෝර්ට් කරන මෙම්බර්ලට මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. හැමදෙනාටම ස්තුතියි.............................!