ElaKiri Family

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව දෙයක් කියන්න බැරි වුනානේ.. එලකිරි එක නිසා ලංකාවේ වෙනම online culture එකක් ඇති වුනා කියලා මට හිතෙනවා.. :)

    හරියටම හරි මචං
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වටිනා ත්‍රෙඩ් එකක් මචන්. REP 10+

    ජෑසොන්... එල ඈ...
    මම ත්‍රෙඩ් එක බම්ප් කරේ 2012න් පස්සේ ඈයොන්ට මේකේ කමෙන්ට්ස් ටික බලාලා මොකක් හරි කොටන්නෙයි කියලා.. :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇත්තට කෝ බන් දැන් සීගිරි ගල...:rolleyes:
    දැන් ගෝල් ශෝන් කාරයත් සද්ද නෑ නෙහ්:D

    සිගිරි නම් තියෙනවද නැද්ද මන්දා..:baffled::baffled: Gallezone එක තමා මචන් මියුසික්.lk කියලා වෙනස් වුනේ...:yes::yes: