අනිවා... තෑන්ක්ස් දෙන්නටමනලීන් උඹලට චන්දෙ දුන්නනේ
ඔන්න මම මගේ යුතුකම කරා
අනිවා... තෑන්ක්ස් දෙන්නටමනලීන් උඹලට චන්දෙ දුන්නනේ
ඔන්න මම මගේ යුතුකම කරා










යාලුවෝ හැමෝම කලියත් රොවින් මල්ලිත් දෙන්නගෙම සහෝල මට හොදට සලකල තිබුනා Congrats Roviya![]()


තරහ නෑ නේද
ඊළඟ අවුරුද්දේ මම උඹේ team එකට කොහොමහරි පනගන්නම්
හොඳ තරඟයක් දුන්න
well done bro![]()



Gema atha eriye ne kaliya..apoo na machn
meka game ekak ne
eelanga awurudde captain nemei mama![]()
This poll is closed_________________________________________________________________
Thanks 4 voting
This poll is closed
__________________________________________________________________
Thanks 4 voting
dafaq i just readඑළ එළ මගේ උණුසුම් සුභපැතුම් ජයග්රහණය කරපු කණ්ඩායමට හා එයි සියලු ම සාමාජික සාමාජිකාවන්ට. ඒ වගේ ම මේ විනෝදස්වාදයක් ගෙන දෙන තරඟයට නන් අයුරින් දායක වුණ සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තූතියි. ඒ විතරක් නොවෙයි මේ වගේ තරඟයක් සංවිධානය කරපු අපේ මිතුරු මිතුරියන්ටත් බොහොමත් ම ස්තූති වන්ත වෙනව. තවද එළකිරි අඩවියේ නීති රීති හා මෙම තරඟයේ නීති රීති වලට අදාලව මෙම ත්රේඩ් එකේ පොස්ට් කළ අයට, දිරි දෙමින් මේ ත්රේඩ් එක වෙත ආකර්ශනය තබාගත් අයට, මනාප ප්රකාශ කරමින් දායක වුණ අයට ද මාගේ ස්තූතිය. අවසානයේ අප මතක තියාගත යුතු දේ වන්නෙ මොන දේ කළත් අපි එළකිරි සාමාජිකයන් කියන එක. ජය පැරදුම කොයි ආකාර වෙතත් අපි කරන කියන දේවලින් එළකිරි අඩවියට කිසිඳු හානියක් නොවෙන්න අප වගබලාගන්න ඕන. ඒ විතරක් නෙමෙයි අප සාමාජික සාමාජිකාවන් අතර තියෙන සුහදත්වය මේ වගේ දේවල් නිසා තවත් වර්ධනය වෙනු දැකීම එළකිරි අඩවියට හිතැති හැමෝගෙම ප්රාර්ථනාව වනු ඇත කියල උදක් බලාපොරොත්තු වෙනව. ඔබ සැමට සිතන පතන දෑ ඉටුවෙන සුභ ම සුභ නව වසරක් වේවා!!!!
uba hoda nayakayek banapoo na machn
meka game ekak ne
eelanga awurudde captain nemei mama![]()
eka tharagaya purawatama dakkaa namuth uba mulin tharagata aawe naha ekayi awula 



salakapuwata pasuwata salakannam awulak hithanna epaadafaq i just read

![]()
![]()
![]()
විසි මහ යෝදයෝ
Rovin

