කතා කර වගේ නෙවි බන් ,දුවන්න සෙට් වෙලා ඉදපන් දැන්![]()


කොසු 10 කින් කන එකත් ලෙහෙසි වැඩක් නෙවි
ඒක තමා බන් මේ මාත් බැලුවේ..වට කලොත් තමා අව්ල![]()

හොඳා පුතේ, ඇගීට සීයෙක් නැති වුනාට එයාට කවුරුවත් ඕනේ නෑ, තනියම වැඩ.මට හචින් යනවා බන් හරියට
ඇත්තටම ඇගියගෙ සීයා EK හිටියොත් නම් කන්න වෙනවා මාමේ![]()

කලින් කිව්වේ බොරු නෙවේ, ඇත්තමත් නෙමේ.uba mata kalin boruda ban kiwweman hituwe athha kiyala
![]()

සිරාකොසු 10 කින් කන එකත් ලෙහෙසි වැඩක් නෙවි![]()


හොඳා පුතේ, ඇගීට සීයෙක් නැති වුනාට එයාට කවුරුවත් ඕනේ නෑ, තනියම වැඩ.
කලින් කිව්වේ බොරු නෙවේ, ඇත්තමත් නෙමේ.![]()
සීයගෙ වලි වලටත් මෙයා බහී 

එලකිරියෙ චාටර්ම අවුරුදු කුමාරය කවුරු වෙයිද බන්..![]()
Denagannama Onedaආ මදුකොසු 10 කින් කන එකත් ලෙහෙසි වැඩක් නෙවි![]()

සීයගෙ වලි වලටත් මෙයා බහී
උබ නම් ඇගියගෙන් කනවා අද![]()

එයා ඔය කියන තරම් කළු නෑ (ටිකක් කන්කළුයි හැබැයි). අපි එයාට බය නැතෝ.![]()
අපෝ උබ ඇගියව දැකලා තියේද 

දැනටමත් හොදට මතක් කරනවා ඇති නේසිරා
ඇයි කන්න කලින් අහ ගන්න වෙන ටික![]()


අහ යකාස්ආ මදු![]()



අපෝ උබ ඇගියව දැකලා තියේද
අපිත් බය නෑලු![]()

