එළකිරි අවුරුදු 2012 කුමරිය තේරීමේ චන්ද විමසී&#

EK 2012 අවුරුදු කුමරි&#3514


  • Total voters
    86
  • Poll closed .

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මට හචින් යනවා බන් හරියට :baffled:

    ඇත්තටම ඇගියගෙ සීයා EK හිටියොත් නම් කන්න වෙනවා මාමේ :sorry::P
    හොඳා පුතේ, ඇගීට සීයෙක් නැති වුනාට එයාට කවුරුවත් ඕනේ නෑ, තනියම වැඩ. :eek:

    uba mata kalin boruda ban kiwwe :( man hituwe athha kiyala :nerd:
    කලින් කිව්වේ බොරු නෙවේ, ඇත්තමත් නෙමේ. :)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හොඳා පුතේ, ඇගීට සීයෙක් නැති වුනාට එයාට කවුරුවත් ඕනේ නෑ, තනියම වැඩ. :eek:


    කලින් කිව්වේ බොරු නෙවේ, ඇත්තමත් නෙමේ. :)
    :rofl:සීයගෙ වලි වලටත් මෙයා බහී :rofl:

    උබ නම් ඇගියගෙන් කනවා අද :lol:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    කොසු 10 කින් කන එකත් ලෙහෙසි වැඩක් නෙවි:P
    ආ මදු :love:

    :rofl:සීයගෙ වලි වලටත් මෙයා බහී :rofl:

    උබ නම් ඇගියගෙන් කනවා අද :lol:

    එයා ඔය කියන තරම් කළු නෑ (ටිකක් කන්කළුයි හැබැයි). අපි එයාට බය නැතෝ. :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කවුරුත් තරහ වෙන්න එපා ඔන්න හොදේ
    අප මහේෂි අක්කට වෝට් එක දුන්නා
    කොහෙද මේක දාපු එක සේරටම දෙන සිස්ටම් එකට මේක දාලා නෑ නේ
    අනිත් අයටත් මනාපේ දුන්නා කියල හිතාගන්න
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    msn-words-running.gif
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :shocked:අපෝ උබ ඇගියව දැකලා තියේද :rofl:
    අපිත් බය නෑලු :sorry:

    ඔව් ඔය ඉන්නේ. :P
    ඒ වුනාට ඉතින් උඹ හිත යටින් බයයිලු, ඇගී ඇවිත් ටිකක් හයියෙන් කතාකලොත් කලිසම තෙත් වෙයිලු. :rolleyes: