ඊළඟ post එක කරන්න ගත්තා. හැබැයි ටික දවසක් සුපුරුදු ජීවිතෙන් බැහැර වෙලා off-line හිටිය නිසා season වෙන්න ටික දවසක් යනෝ...
ඊළඟට දාන ඒවායින් ඔයාල හුඟ දෙනෙකුට තියන ප්‍රශ්ණ ඔක්කොම වගේ හේදිලා යාවි!!! !!! !!!මේ සම්බුද්ධ ජයන්ති වර්ෂය ඉවර වෙනකොට මේ කතන්දරේ අහන / කියවන / වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් හරි දැනගන්න හැම කෙනෙක්ම, අනිවාර්යයෙන් / Guaranteed සෝතාපන්න තමයි!!! !!! !!!
ඒවයි ආයි කතා දෙකක් නෑ... 'මාර තුමාටත් බණ කිව්වා!!' කියපුවහම හිනා ගිය මොට්ටයෝ සේරම, හයියෙන් පුක විකාගෙන කියවල බලහල්ල!!! !!! !!!
මොකා මොනවා හිතුවත් දැන් මං මේ මාතෘකාවට super strong පොරක් වෙලා ඉවරයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ ගොං සංඝයන්ව / උන්ගේ චක්ගෝලයින්ව / මෝඩ පොන්සියන්ව පඩේකටවත් care කරන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ කරන්නේ, බොරු කාරයන්ට දුවනකන්ම ගහලා... බොරුව අතුගාලම දාල... ඇත්ත එහෙම්පිටින් හෙළිකරලා... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච දේ ඒ විදියටම ඉටුකරන / ඉටුවෙන තැනට කටයුතු කරන එකයි!!! !!! !!! ඒ නිසා, මං maximum hight එකට ගියා කියන එකෙන් උඹලට ගන්න තියෙන්නේ, මේ උඹල හැමෝම සංසාර දුකින් එතෙරවෙන, උඹල හැමෝම ලබාපු වාසනාවන්තම මනුස්ස ජීවිතයයි කියන බව විතරයි!!! !!! !!!
දැනට, අලුතෙන් එකතුවෙන උදවියත් එක්කම, හැමෝම මේ දාපුව ආයි ආයි හොඳට කියවල බලල කරුණු මතක තියාගනිල්ලා...
Latest Post 04-09-2012![]()
මම තමා පොර..මට වඩා බණ දහම් දන්න එකෙක් වත් නෑ..කියල හිතාගෙන ඉන්න දමිත්ගේ තමා ගැන දෙසන දේසනාව..
කෝ සක්කාය දිට්ඨිය දුරු කරලද???

Last edited:







