http://buyonline.lk/en/samsung/108-samsung-galaxy-y-duos-s6102.html![]()
samsung galaxy y dual sim එක නම් මතක විදියට 27 ද කොහෙද !
http://buyonline.lk/en/samsung/108-samsung-galaxy-y-duos-s6102.html![]()
samsung galaxy y dual sim එක නම් මතක විදියට 27 ද කොහෙද !
කතාකරන්න 1500 ෆෝන් කෑල්ලක් වත් නෑ.. කෝල් එකක් ගන්න තාත්ත හවසට ගෙදර එනකං ඉන්න ඕනේ..කතාව නම්.. හදට පයින් යන්න//
![]()
අපි ඉතින් දුප්පත්නෙහ්![]()

අනේ උබයි මායි දන්න androidගන්නවා නම් Anroid ගනින් මචන්..

24උඹට ඉතින් හතර මහා නිදානේ පහල වෙලානේ..නේද...නිකන් නකදී පුසින්නේ නැතුව ඉදපන්.

උඹට ඉතින් හතර මහා නිදානේ පහල වෙලානේ..නේද...නිකන් නකදී පුසින්නේ නැතුව ඉදපන්.
ඌ මට කින්ඩිය දැම්මා 
අපි ෆෝන් බිසිනොස් කරල එදා වේල හොයා ගන්නෙඇයි එතකොට අර xperia කට්ටක් තිබුන නේ.. මම හිතන්නෙ ඇහින්ද එකක් වෙන්න ඇති![]()

ඌ මට කින්ඩිය දැම්මා
![]()