2011 - 2012 වසරේ හොදම රියැලටි වැඩසටහන

වසරේ හොදම රියැලට


  • Total voters
    86
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුරුදු සමයෙ අසිරිය තව වැඩි වෙන්න....
    රොස් දොස් පරොස් දුරුවී තුටු වී ඉන්න.....
    දෙපිලට බෙදී දෙපසට තව ඇදගන්න.....
    කඹයට ඔබේ පිවිතුරු ඡන්දය දෙන්න .....:rofl:
     
    • Like
    Reactions: Mal Baba

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අවුරුදු සමයෙ අසිරිය තව වැඩි වෙන්න....
    රොස් දොස් පරොස් දුරුවී තුටු වී ඉන්න.....
    දෙපිලට බෙදී දෙපසට තව ඇදගන්න.....
    කඹයට ඔබේ පිවිතුරු ඡන්දය දෙන්න .....:rofl:
    අපෝ කෑකෝ පප්ප :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අවුරුදු සමයෙ අසිරිය තව වැඩි වෙන්න....
    රොස් දොස් පරොස් දුරුවී තුටු වී ඉන්න.....
    දෙපිලට බෙදී දෙපසට තව ඇදගන්න.....
    කඹයට ඔබේ පිවිතුරු ඡන්දය දෙන්න .....:rofl:
    Me Kawiyen Sitha Wenas Karanna Puluwan Patta
    +
     
    • Like
    Reactions: Dinushasankalpa

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp
    ඔන්න කඹයක් දුන්නා...
    :love::love:

    Bohoma sthuthiiiii :D

    Voted 4 EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp

    Thank you soo much :D


    අවුරුදු සමයෙ අසිරිය තව වැඩි වෙන්න....
    රොස් දොස් පරොස් දුරුවී තුටු වී ඉන්න.....
    දෙපිලට බෙදී දෙපසට තව ඇදගන්න.....
    කඹයට ඔබේ පිවිතුරු ඡන්දය දෙන්න .....:rofl:

    wow..harima lassanai..thank youuuu :D :D

    me sere kamba edilla samakamiwa thibuna...kisima awlak thibune nehe...
    enisa ekata vote kala:D

    Thank you ayyee :D

    Me Kawiyen Sitha Wenas Karanna Puluwan Patta
    +

    :yes::D:yes::D

    Dunna mage vote 1...EK kamba edilla....:D Go kamba riders..

    Thank youuuuu :D

    EK මහා කඹ ඇදීමේ තරගය ;)

    Bohoma sthuthiiii :D :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න යෝජනා කරපු තැන පුතේ.... අනික දෙකක් නැත මෙය රියැලටිය...
    හේතු
    1) මත විමසීමක් පැවතීම
    2) විනිසුරු මඩුල්ලක් සිටීම සහ ඔවුන්ගේ තීරණය අවසාන තීරණය වීම
    3) තරග කොන්දේසියකුත් පනවා තිබීම
    4) සහ සැළකිය යුතු පිරිසක් මත පලකර තිබිම හා ඡන්දය පාවිච්චි කිරීම...

    මෙන්න මේ කාරණා නිසා තරගයට ඇතුලත් කරගන්නා ලදී... :P:P:P:P


    අනේ හපොයි..
    :sorry::sorry: