මහ නිළමේ;12606326 said:මෙන්න මේ අනුස්සති වඩන හැටි කියල දෙනවද?
පුක්ඛාඉරානුස්සතිය
කසිප්පුආනුස්සතිය
HotAndSexyWomen ආනුස්සතිය
කුනුහරුපානුස්සතිය

මහ නිළමේ;12606326 said:මෙන්න මේ අනුස්සති වඩන හැටි කියල දෙනවද?
පුක්ඛාඉරානුස්සතිය
කසිප්පුආනුස්සතිය
HotAndSexyWomen ආනුස්සතිය
කුනුහරුපානුස්සතිය

දමියෝ උඹ මෙහෙම අපේ නිර්මල බුදු දහම විහිළුවක් කරන්නේ නැතුව උඹ දන්නා කරුමාන්තයක් ගැන ත්‍රෙඩ් එකක් දාල එළකිරියේ ඉන්න අපේ එවුන්ට යමක් ඉගෙනගන්න අවස්තාවක් හදල දීපන්. අඩුම තරමේ උඹ දන්න මෝටර් ඔතන කරුමාන්තේ ගැන ත්‍රෙඩ් එකක් කරපංකෝ. දැන් මේ කරන වැඩෙන් වෙන්නේ බුදු දහම විකාරයක් කරන එක විතරයි. දැනට උඹේ මේ ත්‍රෙඩ් එකෙන් බලන කෙනෙකුට ගන්න තියෙන එකම දේ ආතල් එක විතරයි.
යාලුලා,
මම නම් සම්බුද්ධත්ව ජයන්තිය හමාර වෙන්න කලින් උඹලව අනාගාමී / අරහත් කියන levels වලටම ගේන්න ඕනේ කියල තිබුණු target එක ගත්තා!!!දැන් post එක UL කරගෙන යනවා... (ඔක්කොම දාන්න ටිකක් වෙලා යයි) දැනට දාපුවා බලන්න... අනික් ඒවා දැම්මම බලන්න...
http://www.elakiri.com/forum/showthread.php?p=12603583&post=2603583

යාලුලා,
ඔන්න සේරම දැම්මා... දැන් බලන්න!!
Latest Post 04-29-2012
මං ඔක්කොම ටික කියෙව්වා
සිංහළයා;12607865 said:කෝ ඉතිං අනාගාමි හෝ අරහත් වෙන්න තරං වැදගත් දෙයක් ඔබතුමා කියල නෑනේමං ඔක්කොම ටික කියෙව්වා
![]()

මහ නිළමේ;12608037 said:හැබැයි මට නම් දැන් ටික ටික එලි පෙන්න පටන් ගෙන තියෙන්නේ.![]()
අපේ පැත්තටත් දැන් විදුලි කොටනවා 
සිංහළයා;12607865 said:කෝ ඉතිං අනාගාමි හෝ අරහත් වෙන්න තරං වැදගත් දෙයක් ඔබතුමා කියල නෑනේමං ඔක්කොම ටික කියෙව්වා
![]()

. 
:shocked:
සිංහළයා;12607865 said:කෝ ඉතිං අනාගාමි හෝ අරහත් වෙන්න තරං වැදගත් දෙයක් ඔබතුමා කියල නෑනේමං ඔක්කොම ටික කියෙව්වා
![]()

Buduhamuduruwoth 'වැදගත් දෙයක්' kiyala naa!!!
"සංසාරේ ගූ කරගත්ත එවුන්ට නම් දැන් වැඩක් වෙන එකක් නෑ!!! උන්ට බැලුවට 'වැදගත් කරුණු' පේන්නේ නෑ!! පෙනුනත් ඔලුගෙඩි වලට යන්නේ නෑ!! ගියත් මෙලෝ මලදානයක් මතක හිටින්නේ නෑ!!! ඒක උන්ගේ ඔලුගෙඩි අස්සෙම සිද්ධවෙන පොඩි magic එකක්!!!"
පේන අය බලන්න!! Latest Post 04-29-2012![]()
අනේ සාදු !
අපිනං තාම ගූ කරගහගෙන යනවා
අනේ උපාසක කැරියවසම් මටත් ඔය magic එකෙන් බේරිලා වැදගත් කරුණු බලාගන්ඩ ක්‍රමයක් නැද්ද 
මෙයින් කාලකන්ණියෙක් සිවුරක් දාගත්තොත් කොහොමට හිටීද???
උන් බූරුවෝ හන්ද... උන්ට පෙන්නේ නැති හන්ද... උන්ට තේරෙන්නේ නැති හන්ද... උන් හිටු කියල පයිත්තියන් කියවනවා!!!
මෙන්න මේ විදියට තමයි සාසන භක්ෂක කාලකණ්නි ගොන් සංඝයෝ හැදුනේ!!! !!! !!! උන්ටත් මුන්ට වගේම ධර්මය තේරුණේ නෑ!!! !!! !!!
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!!" කිව්වේ, ඒක මෝඩයන්ට හරියන්නේ නැති හන්දයි!!! සිවුරක් දාගත්තත් මෝඩය මෝඩයා මයි!!! !!! !!!
අතීතයේ හිටපු මේ වගේ පොල් බූරුවෝ සිවුරු දාගෙන, මහණවෙලා, මුං කරන විදියටම කළා!!! !!! !!! 'ධර්මය' ඇස් ඉදිරිපිට පෙනි පෙනිත්, උන්ට තේරුණේ නැති නිසා සාසනය කෑවා!!! !!! !!!
ඒවායින් කමක් නෑ... දැන් වත් හරියට දැනගන්න!!!

සියලු කෙලෙස් දුරු කරමින් රහත් වුනා යැයි පවසන දමිත් උන්නාන්සේ පිළිබඳ විශේෂ කරුණු...
#රහත් වුනත් බිරිඳ සමග ගිහි ගෙයි විසීම.
ඒක ඇත්තනේ sex කරන්නේ privacy එක රැකලනේ. 

නෑ නෑ ගිහිගෙයි ඉන්නවා විතරක් නෙවෙයි බිරිදත් එක්ක sex කරනවත් එක්ක.
මම ඕක ඌගෙන් ඇහුවා කියලයි මට තර්ජනය කරේ post එක මකන්න කියලා.
post එක මකන්න කිව්ව එකෙන් අදහස් වෙන්නේ මූට ඕනේ ඒක හංගන්නයි
හංගන්න හදන්නේ වැරද්දක් වෙලා තියෙන නිසා නේ.
ආ privacy එකට හානි වෙන නිසත් කියන්න පුලුවන්
ඒක ඇත්තනේ sex කරන්නේ privacy එක රැකලනේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1423921